Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddha vs charles darwin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය නම්බර්ස් ත්රිපිටකයෙ කොතනින්ද ගත්තෙ? මොකද ඔය කල්ප වලට දීල තියන කාලයන් නිවැරදිද කියල දෙපාර්ශවයම සම්මුතියකට ඇවිල්ල ඕනේ ඉදිරියට මේ මාතෘකාව අරන් යන්න. (?)

ඒවගේම ඔයගැන ත්රිපිටකයමත පදනම් වුන මගේ මතය මෙහෙමයි.

ත්රිපිටකය පුරාම කොහෙවත් ඔයවගේ පරිණාමවාදයක් නෑ. ලෝක/මානව ආරම්භය පිලිබඳ විස්තර භෞතිකවාදීව කතාකරනව වගේ පේන සූත්රයකට මට මතක විදිහට තියෙන්නෙ අග්ගඥ්ඥ සූත්රය. ඒක කියෙව්වම තේරෙනව එතනත් සත්වයා විසින් ගන්නා තීරණ (කම්ම/ඉදප්පච්චයතා) නිසා ලෝකය සක්ස්වන බව. ඒ කියන්නෙ "මනෝපුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමයා" කියන ජාතියෙ ඉවලූශන් එකක්. ඉටි කුඩ්බී පර්සනල් ඕර් කලෙක්ටිව්. ටේක් යොර් පික්.

සෝ යාදෙක නොරත රත කියල තමා කියන්න වෙන්නෙ.

හැබැයි මෙහෙම දෙයක් කිවහැකී.ඔය ප්රශ්නය හරියට අර රෝහිතස්ස අහපු ජාතියෙ එකක්. එදා රෝහිතස්ස කියල කෙනෙක් එනව බුදුන්ගෙන් ලෝකයේ මුල අහගෙන. එයා එක භවයක මහා වේගෙං පොයින්ට් A වල ඉඳං පොයින්ට් B වලට යන්න පුලුවන් කෙනෙක් වෙලා ඉඳල තියනව. දවසක් ලෝකෙ කෙලවර දකින්න ඕන වෙලා අවුරුදු සීයක් විතර ඔය වගේං ගිහින් ලෝක කෙලවරක් අහු නොවී මැරිල තියනව. ඉතිං ඕක බුදුන්ට නොකිය බුදුන්ගෙන් අහනව කොහොමද ලෝකෙ කෙලවර දකින්නෙ කියල.බුදුන් කියනව එහෙම ගිහින් ලෝක කෙලවරක් දකින්න බෑ රෝහිතස්ස කියල. රෝහිතස්සට හරි සතුටුයි. මොකද එයාට වෙච්ච දේ හරි සහ එය බුදුන් දන්නව කියල. හැබැයි එහෙම කියපු බුදුන්වහන්සේ ඊලඟට කියනව එය එසේ වෙද්දි, ලෝකෙ කෙලවර නොදැක දුක නිරෝධය කරන්නත් බෑ කියනව. එහෙනම් නිබ්බානය අවබෝධ වෙන්න ලෝක කෙලවර දකින්න ඕන. පසුව සූත්ර වල බුදුන් දේශනා කරනව කොහොමද ඉන්න තැනම ඉඳගෙන ලෝක කෙලවර දකින්නෙ කියල. (ඕක තමා මධ්යමප්රතිපදාව කියන්නෙ. ඇත කියල දැඩිව අල්ලන්නෙත් නෑ නැත කියල දැඩිව ප්රතික්ශේප කරන්නෙත් නෑ, අතරමැදත් නෑ)

දැන් මම ඔය කතාව මෙතන කීවෙ ඔයා භෞතිකවාදී දෙයක් ගලපන්න හදනව මනෝමූලික ඉගැන්වීමකට. සාර්ථකව කලනොහැක්කක්. (ගලපන්න යාමෙන් යම් අර්ථයක් මතුකරගන්න පුලුවන්වෙයි සමහර විට. ඉන්දැට් කේස් ඔල්දබෙස්ට්) බුදුදහමේ පරිනාමවාදයක් තියනවනාම් ඒ පටිච්චසමුප්පාදය විය යුතුයි. එයින් පිට "සත්යට වඩාත්ම ලඟ" වෙනත් පරිණාමවාදයක් පෙන්වන්න බෑ. මේ ඩාවින්ගේ පරිණාමවාදය ප්රතික්ශේප කිරීමක් නෙමේ ඔන්න. ඩාර්විනීයන් පරිණාමවාදය එක්තරා ලෙවල් එකකින් ලෝකය ඉනට්රප්රිට් කරන එක ස්ට්රක්චර් එකක්. එය තුලත් සත්යක් තියනව.

තවමත් තේරැන්නැතිනම්; ඔයාගෙ මේ ප්රශ්ණෙ බෞද්ධයන්ගෙන් ඇසීම හරියට සයිකයිට්රිස් කෙනෙක් ගෙන් ඒඩ්ස් වලට බෙහෙත් අහනව වගේ වැඩක්.

Reference

Rohithassa Sutta

Agganna Sutta

[QUOTE="greenthunder, post: 24390998, member: 297213"] [SIZE=3]ඔය නම්බර්ස් ත්රිපිටකයෙ කොතනින්ද ගත්තෙ? මොකද ඔය කල්ප වලට දීල තියන කාලයන් නිවැරදිද කියල දෙපාර්ශවයම සම්මුතියකට ඇවිල්ල ඕනේ ඉදිරියට මේ මාතෘකාව අරන් යන්න. (?)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒවගේම ඔයගැන ත්රිපිටකයමත පදනම් වුන මගේ මතය මෙහෙමයි. [/SIZE] [SIZE=3] ත්රිපිටකය පුරාම කොහෙවත් ඔයවගේ පරිණාමවාදයක් නෑ. ලෝක/මානව ආරම්භය පිලිබඳ විස්තර භෞතිකවාදීව කතාකරනව වගේ පේන සූත්රයකට මට මතක විදිහට තියෙන්නෙ අග්ගඥ්ඥ සූත්රය. ඒක කියෙව්වම තේරෙනව එතනත් සත්වයා විසින් ගන්නා තීරණ (කම්ම/ඉදප්පච්චයතා) නිසා ලෝකය සක්ස්වන බව. ඒ කියන්නෙ "මනෝපුබ්බංගමා ධම්මා, මනෝසෙට්ඨා මනෝමයා" කියන ජාතියෙ ඉවලූශන් එකක්. ඉටි කුඩ්බී පර්සනල් ඕර් කලෙක්ටිව්. ටේක් යොර් පික්. සෝ යාදෙක නොරත රත කියල තමා කියන්න වෙන්නෙ. හැබැයි මෙහෙම දෙයක් කිවහැකී.ඔය ප්රශ්නය හරියට අර රෝහිතස්ස අහපු ජාතියෙ එකක්. එදා රෝහිතස්ස කියල කෙනෙක් එනව බුදුන්ගෙන් ලෝකයේ මුල අහගෙන. එයා එක භවයක මහා වේගෙං පොයින්ට් A වල ඉඳං පොයින්ට් B වලට යන්න පුලුවන් කෙනෙක් වෙලා ඉඳල තියනව. දවසක් ලෝකෙ කෙලවර දකින්න ඕන වෙලා අවුරුදු සීයක් විතර ඔය වගේං ගිහින් ලෝක කෙලවරක් අහු නොවී මැරිල තියනව. ඉතිං ඕක බුදුන්ට නොකිය බුදුන්ගෙන් අහනව කොහොමද ලෝකෙ කෙලවර දකින්නෙ කියල.බුදුන් කියනව එහෙම ගිහින් ලෝක කෙලවරක් දකින්න බෑ රෝහිතස්ස කියල. රෝහිතස්සට හරි සතුටුයි. මොකද එයාට වෙච්ච දේ හරි සහ එය බුදුන් දන්නව කියල. හැබැයි එහෙම කියපු බුදුන්වහන්සේ ඊලඟට කියනව එය එසේ වෙද්දි, ලෝකෙ කෙලවර නොදැක දුක නිරෝධය කරන්නත් බෑ කියනව. එහෙනම් නිබ්බානය අවබෝධ වෙන්න ලෝක කෙලවර දකින්න ඕන. පසුව සූත්ර වල බුදුන් දේශනා කරනව කොහොමද ඉන්න තැනම ඉඳගෙන ලෝක කෙලවර දකින්නෙ කියල. (ඕක තමා මධ්යමප්රතිපදාව කියන්නෙ. ඇත කියල දැඩිව අල්ලන්නෙත් නෑ නැත කියල දැඩිව ප්රතික්ශේප කරන්නෙත් නෑ, අතරමැදත් නෑ) දැන් මම ඔය කතාව මෙතන කීවෙ ඔයා භෞතිකවාදී දෙයක් ගලපන්න හදනව මනෝමූලික ඉගැන්වීමකට. සාර්ථකව කලනොහැක්කක්. (ගලපන්න යාමෙන් යම් අර්ථයක් මතුකරගන්න පුලුවන්වෙයි සමහර විට. ඉන්දැට් කේස් ඔල්දබෙස්ට්) බුදුදහමේ පරිනාමවාදයක් තියනවනාම් ඒ පටිච්චසමුප්පාදය විය යුතුයි. එයින් පිට "සත්යට වඩාත්ම ලඟ" වෙනත් පරිණාමවාදයක් පෙන්වන්න බෑ. මේ ඩාවින්ගේ පරිණාමවාදය ප්රතික්ශේප කිරීමක් නෙමේ ඔන්න. ඩාර්විනීයන් පරිණාමවාදය එක්තරා ලෙවල් එකකින් ලෝකය ඉනට්රප්රිට් කරන එක ස්ට්රක්චර් එකක්. එය තුලත් සත්යක් තියනව. [/SIZE][SIZE=3] තවමත් තේරැන්නැතිනම්; ඔයාගෙ මේ ප්රශ්ණෙ බෞද්ධයන්ගෙන් ඇසීම හරියට සයිකයිට්රිස් කෙනෙක් ගෙන් ඒඩ්ස් වලට බෙහෙත් අහනව වගේ වැඩක්.[/SIZE] [SIZE=1] [/SIZE] [SIZE=1][B]Reference [/B] [URL="https://www.accesstoinsight.org/tipitaka/an/an04/an04.045.than.html"]Rohithassa Sutta[/URL] [/SIZE][SIZE=3][SIZE=1][URL="https://suttacentral.net/dn27/en/sujato"]Agganna Sutta[/URL] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom