Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddha vs charles darwin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කල්ප කියන ප්රශ්නෙට පිලිත්රක් ලැබුනෙ නම් නැහැ. නමුත් කල්පය කියන එක ඔය ඉලක්කම් වලින් කියන්න බැහ. මොකද කල්පය කුමක්ද කියල ඇහුවම බුදුන් කීව විදිහට යොදුනක් (9km, 16km කියල විවිද මත තියනව) දිග යොදුනක් උස යොදුනක් පලල භාජනයකට අවුරුදු 100කට සැරයක් අබ ඇටයක් දානව. එහෙම කරනකොට ඒ භාජනය පිරෙනව නමුත් කල්පය ඉවර නෑ කියල. ඕක පරිමාව අරං ගනං හදල බැලුවොතිං දල අදහසක් ඔයාට ගන්න පුලුවන් වෙයි.

දැන් යමු මගේ මතය මුල් කරගෙන ඔයා නගන ප්රශ්නයට.

මනුසතාත් ජීවියෙක්. දැං අද අපි හිතන් ඉන්වනේ අපි වානරයන්ගෙන් පරිනාමය උන මිනිස්සු කියල. ඒක වැරදී. අපි වානරයන් ගෙන් පරිනාමය උන තවත් වානරයෙක්. අපේ වානර ස්වාභාවයට අපි දුන්න නම තමා "මිනිසා" කියන්නෙ. මෙතනින් තව ඉදිරියට අපි පරිණාමය උනොත් ඒකට තවත් නමක් දාවි.

අපි තමා දේවල් වලට අරුත් දෙන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න අපිට අරුතක් නොදී දෙයක් ගැන හිතන්න පුලුවන්ද පැන්සල කියන සංකල්පයට පිටිං පැන්සලක් පෙන්වන්න පුලුවන්ද?

අපිට ඕන විදිහට දේවල් කපල කොට විවිද අර්ථ දෙනව සන්නිවේදනයේ සහ භාවිතයේ පහසුවට. ඒ ඇරෙන්න ඔය කිසිදෙයකට ඒ තුලහටගන්න අර්ථයක් තියනවද? අපි හදාගත්ත අර්ථයක අපි හිරවෙනව පේනවද. අපේ චින්තනය සීමා වෙනව පේනවද? ඔය ඒකසෛලිකයා හෝ මනුශ්ය ස්වාභාවයත් අන්න ඒ වගේ. අපි දැකල අහල තියන දේවලිං තමයි සැමදේම තීරනය කරන්න යන්නෙ. එහෙමත් නැතිනම් ද්වයිත ස්වාභාවයක් තියනව. සුදු නම් කලු. උස නම් මිටි. ලඟ නම් දුර. ඔය ආභස්සරින් ඉඳල එන අයට එහෙම "රලු" ද්වයිත ස්වාභාවයක් නැහැ. ඒ අය ද්විතිය ධ්යානය උත්කෘෂ්ටව පුරුදු කරපු අය. ඒ අයට විතක්ක විචාර කියන රලු චින්තනයක් නෑ.

නමුත් කල් යත්ම ලෝභය මතුවීම නිසා එම ධ්යාන කුසලයෙන් පහලට තල්ලුවිලා තම ටික ටික රලු ශරීර නිර්මානය වෙන්නෙ. ඉතින් ඔතනදි කාටහරි කියන්න පුලුවන් "ආං ඒ තල්ලුවෙච්ච අය තමා ඒක සෛලික විදිහට අපි හඳුනගත්තෙ" කියල. නමුත් එහෙම දෙයක් ධර්මයේ කියල නැහැ. ඉතින් කියල නැති දෙයක් වුනා කියල කියලවත් නැහැ කියලවත් මට කියන්න බෑ.

ඕක තමයි මම කිව්වෙ යා දෙක නොරත රත කියල. ධර්මයයි විද්යාවයි ගලපන්න බෑ. ඩාවින් කියන තැනමද බුදුන් කියල තියෙන්නෙ. ඩාවින් වැරදිද. බුදුන් නිවැරදිද. ප්රශ්න ගොඩයි.

ඔයාට මම මුල් පෝස්ට් එකේකීව දෙය නිවැරදිව වැටහිලා නෑ. ඒකයි ඔය ප්රශ්නෙ ඇහුවෙ. බුදුන් පනවන්නෙ දුකත්, දුකෙන් එතෙරවීමත්. ඒක මනෝමූලික ඉගැන්වීමක්. භෞතිකමය ඉගැන්වීමක් නෙමෙයි. නිවැරදි තැනට ඇවිත් වැරදි ප්රශ්නයමයි අහන්නෙ.

Nāma sabba anvabhavi,

nāmā bhiyyo na vijjati,

nāmassa ekadhammassa,

sabbeva vasamanvagū

Name has conquered everything,

There is nothing greater than name,

All have gone under the sway

Of this one thing called name

Akkheyyasaññino sattā,

akkheyyasmi patihitā,

akkheyya apariññāya,

yogam āyanti maccuno

Beings are conscious of what can be named,

They are established on the nameable,

By not comprehending the nameable things,

They come under the yoke of death

[QUOTE="greenthunder, post: 24391933, member: 297213"] [SIZE=1] [/SIZE] කල්ප කියන ප්රශ්නෙට පිලිත්රක් ලැබුනෙ නම් නැහැ. නමුත් කල්පය කියන එක ඔය ඉලක්කම් වලින් කියන්න බැහ. මොකද කල්පය කුමක්ද කියල ඇහුවම බුදුන් කීව විදිහට යොදුනක් (9km, 16km කියල විවිද මත තියනව) දිග යොදුනක් උස යොදුනක් පලල භාජනයකට අවුරුදු 100කට සැරයක් අබ ඇටයක් දානව. එහෙම කරනකොට ඒ භාජනය පිරෙනව නමුත් කල්පය ඉවර නෑ කියල. ඕක පරිමාව අරං ගනං හදල බැලුවොතිං දල අදහසක් ඔයාට ගන්න පුලුවන් වෙයි. දැන් යමු මගේ මතය මුල් කරගෙන ඔයා නගන ප්රශ්නයට. මනුසතාත් ජීවියෙක්. දැං අද අපි හිතන් ඉන්වනේ අපි වානරයන්ගෙන් පරිනාමය උන මිනිස්සු කියල. ඒක වැරදී. අපි වානරයන් ගෙන් පරිනාමය උන තවත් වානරයෙක්. අපේ වානර ස්වාභාවයට අපි දුන්න නම තමා "මිනිසා" කියන්නෙ. මෙතනින් තව ඉදිරියට අපි පරිණාමය උනොත් ඒකට තවත් නමක් දාවි. අපි තමා දේවල් වලට අරුත් දෙන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න අපිට අරුතක් නොදී දෙයක් ගැන හිතන්න පුලුවන්ද පැන්සල කියන සංකල්පයට පිටිං පැන්සලක් පෙන්වන්න පුලුවන්ද? අපිට ඕන විදිහට දේවල් කපල කොට විවිද අර්ථ දෙනව සන්නිවේදනයේ සහ භාවිතයේ පහසුවට. ඒ ඇරෙන්න ඔය කිසිදෙයකට ඒ තුලහටගන්න අර්ථයක් තියනවද? අපි හදාගත්ත අර්ථයක අපි හිරවෙනව පේනවද. අපේ චින්තනය සීමා වෙනව පේනවද? ඔය ඒකසෛලිකයා හෝ මනුශ්ය ස්වාභාවයත් අන්න ඒ වගේ. අපි දැකල අහල තියන දේවලිං තමයි සැමදේම තීරනය කරන්න යන්නෙ. එහෙමත් නැතිනම් ද්වයිත ස්වාභාවයක් තියනව. සුදු නම් කලු. උස නම් මිටි. ලඟ නම් දුර. ඔය ආභස්සරින් ඉඳල එන අයට එහෙම "රලු" ද්වයිත ස්වාභාවයක් නැහැ. ඒ අය ද්විතිය ධ්යානය උත්කෘෂ්ටව පුරුදු කරපු අය. ඒ අයට විතක්ක විචාර කියන රලු චින්තනයක් නෑ. නමුත් කල් යත්ම ලෝභය මතුවීම නිසා එම ධ්යාන කුසලයෙන් පහලට තල්ලුවිලා තම ටික ටික රලු ශරීර නිර්මානය වෙන්නෙ. ඉතින් ඔතනදි කාටහරි කියන්න පුලුවන් "ආං ඒ තල්ලුවෙච්ච අය තමා ඒක සෛලික විදිහට අපි හඳුනගත්තෙ" කියල. නමුත් එහෙම දෙයක් ධර්මයේ කියල නැහැ. ඉතින් කියල නැති දෙයක් වුනා කියල කියලවත් නැහැ කියලවත් මට කියන්න බෑ. ඕක තමයි මම කිව්වෙ යා දෙක නොරත රත කියල. ධර්මයයි විද්යාවයි ගලපන්න බෑ. ඩාවින් කියන තැනමද බුදුන් කියල තියෙන්නෙ. ඩාවින් වැරදිද. බුදුන් නිවැරදිද. ප්රශ්න ගොඩයි. ඔයාට මම මුල් පෝස්ට් එකේකීව දෙය නිවැරදිව වැටහිලා නෑ. ඒකයි ඔය ප්රශ්නෙ ඇහුවෙ. බුදුන් පනවන්නෙ දුකත්, දුකෙන් එතෙරවීමත්. ඒක මනෝමූලික ඉගැන්වීමක්. භෞතිකමය ඉගැන්වීමක් නෙමෙයි. නිවැරදි තැනට ඇවිත් වැරදි ප්රශ්නයමයි අහන්නෙ. Nāma sabba anvabhavi, nāmā bhiyyo na vijjati, nāmassa ekadhammassa, sabbeva vasamanvagū Name has conquered everything, There is nothing greater than name, All have gone under the sway Of this one thing called name Akkheyyasaññino sattā, akkheyyasmi patihitā, akkheyya apariññāya, yogam āyanti maccuno Beings are conscious of what can be named, They are established on the nameable, By not comprehending the nameable things, They come under the yoke of death[SIZE=1] [/SIZE] [SIZE=1] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom