Buddhism and earth

Emios

Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Sinhalu onna balapan.buddagatama anuwa warthamanayak witarane tiyenne.mae mohotha witarane.etakota iye tibba data gatte nattan mae mohothe pena deta meka earth eka meka putuwa,meka mage body eka kiyala kiyanna be.penawa witarai.etakota ban earth ekak tibilama nane :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    හොරකම කියන එක අර්ථ දක්වන්නත් බැරි වෙනවා ඔහොම හිතුවොත්.
    Mukuth bene ban shunyayne.etakota earth eka tibila tiyenne hitheda :oo:
     
    BaluGemba

    Junior member
  • Apr 27, 2019
    46
    88
    18
    Earth
    ඕකත් එක් තරා මිත්‍යා දෘෂ්ටියක්. ඔක්කොම සතර මහා භූත කියලා ඕන පාපයක් කළ හැකි. පුද්ගලයෙක් සත්වයෙක් නැත්තං සිල් නැහැනේ කියලත් ඕනැ මඟුලක් කර හැකි. ඔය මානසිකත්වය රහත් වුණහම තියන එකක් නැතුව දැම්ම හිතුවොත් ලොකු අවුලක්.

    අපිට තියෙන්නේ ආයතන හයයි, ඒ හයට අරමුණු හයක් එනෙවා, ඇහැ ට රූප ... මනසට සිතුවිලි, ඇහැට රූපයක් ස්පර්ශ වෙනෙවා සමඟ විඤ්ඤාණය කියලා ශක්තියක් එකතු වීමෙන් පෙනීම හටගන්නවා. ඔතනින් නැවැත්තුවොත් වැඩේ හරි. නමුත් අපි නාවතන්නේ නැහැ නේ. අපේ නොදැනුවත්කම නිසා අපි හිතනවා මිනිසෙක් කියලා නමුත් එතන තියෙන්නේ එක්කෝ කොටස් 32ක් නැත්තම් සතර මහා භූත වලින් හැදිච්ච නිර්මාණයක්. එහෙනම් රාගයක් ඇතිවෙන්න බැහැ, කොටස් 32ක් නේ, ද්වේෂයක් ඇතිවෙන්න බැහැ, අපි වගේම කොටස් 32ක් ඉතින් කාට ද්වේෂ කරන්න ද, මෝහය නැතුව හිතුවොත් පැනීමෙන් නතර කළ හැකි. ඔය වගේ දිගටම පුරුදු කරනකොට (භාවිතා බහුලිකතා) ඉබේම ආසා කරන්න තරහා කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ජීවත්වෙන්න උවමනාව ක් තියනවාද? නැහැ (නොඇලීමෙන් කළකිරෙයි, කළකිරීමෙන් මිදෙයි). නැවත ඉපදෙන්න උවමනාවන් නැහැ. පිරිනිවන්පෑම. ඔය තත්වෙට එනකොට ලැබෙන අවබෝධයක් තමයි ලෝකය කියලා දෙයක් නැහැ වේගෙයෙන් ඇති වී නැති වී යන රූප කලාප (අනු වගේ, විශ්වයේ පොඩිම දෙය, ඇහැට පේන්නේ නැහැ, microscope වලින් බලන්නත් බැහැ මොකද ඒවා හැදිලා තියෙන්නෙ රූප කලාප [ගොඩක්] වලින් නේ). මම කියලා දේකුත් නැහැ ආයතන හයක ක්‍රියාවලියක් කියලා අවබෝධ වෙලා ඉවරයි ඉතින් පුද්ගල සංඥාව නැහැ, එතකොට කිසිම කුසල අකුසල කර්මයක් ගොඩනැගෙන්නේ නැහැ.

    ඔය තත්වෙට එන්න සිල,සමාධි, ප්‍රංඥා ත්‍රිශික්ෂාව ගොඩනගන්න ඕනේ. නැතුව පෙර පාසල් ළමයෙකුට 12 වසරේ මාතෘකාවක් දුන්නහම ඌට තේරෙන්නේ නැහැ. උඩින් පල්ලින් බලයි පිස්සු වගේ. හරියට තෙරෙන්නන අවුරුදු 12ක් ඉගෙන ගන්න වෙනේවා. ඒ වගේ අපිට වෙලා තියෙන්නෙත් රහතුන් ගේ අවබෝධය අපේ අවබෝධයට තරෙනවා කියලා හිතාගෙන පිස්සු කෙලින එක තමා. 😂
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    එහෙම කිව්වෙ සමස්ථය වෙනස් වෙන හින්දා(හැබැයි සමස්තය වෙනස්වෙන්නේ පොඩි පොඩි සෙල්වල, පාටිකල්වල ( පරමාණුවල ) වෙනස්වීමෙන් තමයි ). කෙනෙක්ගේ ඇගෙ තියෙන සෙල් වල ඉදන් හිතන විදිය පවා තත්පරෙන් තත්පරෙට වෙනස් වෙනව.ඊයෙ හිටපු කෙනා එහෙම්පිටින්ම අපිට පේනවා කිසිම වෙනසක් නෑ වගේ.ඒත් ඊයෙට වඩා අද දවසක් වයසට ගිහින්. ඊයේ තිබ්බ මූඩ් එක අද එහෙම්පිටින්ම වෙනස් වෙලා වෙන්නත් පුළුවන්. හිතපන් උඹ පොඩිකාලේ විදියට නෙවෙයි දැන් හිතන්නේ. ඒ කියන්නේ උඹ පොඩිකාළේ හිටියේ නෑ කියන එක නෙවෙයි. උඹට ආයේ ඒ කාලෙට යන්න බෑ කියන එක. ඒ කාලේ තවත් පවතින්නේ නෑ කියන එක. හරි දැන් මොකක් හරි කරලා උඹේ මතකේ ඊ පොඩිකාලෙට අයෙත් රීසෙට් කරා කියලා හිතපන්කෝ.ඒත් ඒ දවස්වල උඹේ ඇගේ තිබ්බ විදිය නෙවෙයි අද තියෙන්නේ. කොහොමහරි කරලා උබේ ඒ පොඩිකාලේ තිබ්බ ඇග ඒ විදියටම අර්ටිෆිශල් හදලා ඒ කාලේ මයින්ඩ් සෙට් එකත් දාලා ආයෙත් උඹව හැදුවා කියමුකො(එහෙම කරන්න බෑ ඒත් නිකමට පුළුවන් කියලා හිතමු ). ඒත් උඹ ඉන්නේ උඹ පොඩිකලේ හිටපු අවුරුද්දේ නෙවෙයි.අන්න ඔයවගේ දෙයක් තමයි ඔය කියන්නේ. පැවතුනා නම් පැවතුනා. ඒක පැවතුනා මිසක් තවත් පවටිනවා මිසක් පැවතුන දේම නෙවෙයි තවත් පවතින්නේ. (Time travel නොගත්තේ කාලය හරහා ආපස්සට යමක් තියරි වලින් කිව්වට ගෙවුන තත්පරයක් ආපස්සට යවන්න බෑ කියන මතයේ මම නම් ඉන්නේ. කාලය ගලන්නේ එක පැත්තකට ඒකේ දිශාව වෙනස් කරන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ( එහෙමයි කියලා මම ට්යිම් ට්‍රැවල් මූවී ටීවී සීරිස් එහෙම නොබලා ඉන්නේ නෑ හැබැයි ))

    ඊයේ තිබ්බ අර්ත් එක එහෙම්මම නෙවෙයි අද තියෙන්නේ. අද පණ දෙන්න ඉන්න යාළුවෝ හෙට උඹට ගේම අදියි. අද හෙන වැඩ්ඩා වගේ ලොකුකම් දාගෙන ඉන්න කෙනෙක් හෙට ඇදකට සීමා වෙලා අනුන්ගෙන් ‍යැපෙන තත්වෙට වැටෙන්න පුළුවන්. ඒ වගේම දේවල් හොඳ පැත්තටත් වෙනවා හැබැයි.

    අනිත් එක නිකමට හිතන්න ඇගේ තියෙන කෑලිටික වෙන වෙනම හිතින් හිතලා වෙන් කරලා දකින්න පුළුවන් නම් තවත් කෙනෙක් ඇගක් කියන්නේ තවත් පරමාණු ගොඩකින් හැදුනු වස්තුවක්. ඒක හැමදාම ඒ විදියට තියෙන්නේ නෑ වයසට යනවා ලෙඩවෙනවා. ඔන්න ඕක තේරුම් කරන්න ඔහොම දේශනා කළේ.(මට මේක යන්තමට තේරුනාට ඒක ඔළුවට දාගෙන අවබෝධ කරගන්න බැරි වුනා කියන එකත් කියන්න ඕනි. ඒකයි පෝස්ට් ද දා මේකේ දුක කිව්වේ වෙලාවකට :) )

    මේ කලින් දාලා තියෙන රිප්ලයි එකත් හරි කියලා හිතෙනවා.අපි 2 පන්තියේ ළමයි නම් A/L මැත්ස් වගේ තමයි ඉතින් මේවා අපිට(මම o/l mathath අමාරුවෙන් ගොඩ දාගතේ :) හැබැයි).
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Sinhalu onna balapan.buddagatama anuwa warthamanayak witarane tiyenne.mae mohotha witarane.etakota iye tibba data gatte nattan mae mohothe pena deta meka earth eka meka putuwa,meka mage body eka kiyala kiyanna be.penawa witarai.etakota ban earth ekak tibilama nane :oo:
    ehema kiyala nane :\ athethaya gana duk wela wadak na kiyalanm ahala thiye, aith wenas karanan bari nisa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ඕකත් එක් තරා මිත්‍යා දෘෂ්ටියක්. ඔක්කොම සතර මහා භූත කියලා ඕන පාපයක් කළ හැකි. පුද්ගලයෙක් සත්වයෙක් නැත්තං සිල් නැහැනේ කියලත් ඕනැ මඟුලක් කර හැකි. ඔය මානසිකත්වය රහත් වුණහම තියන එකක් නැතුව දැම්ම හිතුවොත් ලොකු අවුලක්.

    අපිට තියෙන්නේ ආයතන හයයි, ඒ හයට අරමුණු හයක් එනෙවා, ඇහැ ට රූප ... මනසට සිතුවිලි, ඇහැට රූපයක් ස්පර්ශ වෙනෙවා සමඟ විඤ්ඤාණය කියලා ශක්තියක් එකතු වීමෙන් පෙනීම හටගන්නවා. ඔතනින් නැවැත්තුවොත් වැඩේ හරි. නමුත් අපි නාවතන්නේ නැහැ නේ. අපේ නොදැනුවත්කම නිසා අපි හිතනවා මිනිසෙක් කියලා නමුත් එතන තියෙන්නේ එක්කෝ කොටස් 32ක් නැත්තම් සතර මහා භූත වලින් හැදිච්ච නිර්මාණයක්. එහෙනම් රාගයක් ඇතිවෙන්න බැහැ, කොටස් 32ක් නේ, ද්වේෂයක් ඇතිවෙන්න බැහැ, අපි වගේම කොටස් 32ක් ඉතින් කාට ද්වේෂ කරන්න ද, මෝහය නැතුව හිතුවොත් පැනීමෙන් නතර කළ හැකි. ඔය වගේ දිගටම පුරුදු කරනකොට (භාවිතා බහුලිකතා) ඉබේම ආසා කරන්න තරහා කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ජීවත්වෙන්න උවමනාව ක් තියනවාද? නැහැ (නොඇලීමෙන් කළකිරෙයි, කළකිරීමෙන් මිදෙයි). නැවත ඉපදෙන්න උවමනාවන් නැහැ. පිරිනිවන්පෑම. ඔය තත්වෙට එනකොට ලැබෙන අවබෝධයක් තමයි ලෝකය කියලා දෙයක් නැහැ වේගෙයෙන් ඇති වී නැති වී යන රූප කලාප (අනු වගේ, විශ්වයේ පොඩිම දෙය, ඇහැට පේන්නේ නැහැ, microscope වලින් බලන්නත් බැහැ මොකද ඒවා හැදිලා තියෙන්නෙ රූප කලාප [ගොඩක්] වලින් නේ). මම කියලා දේකුත් නැහැ ආයතන හයක ක්‍රියාවලියක් කියලා අවබෝධ වෙලා ඉවරයි ඉතින් පුද්ගල සංඥාව නැහැ, එතකොට කිසිම කුසල අකුසල කර්මයක් ගොඩනැගෙන්නේ නැහැ.

    ඔය තත්වෙට එන්න සිල,සමාධි, ප්‍රංඥා ත්‍රිශික්ෂාව ගොඩනගන්න ඕනේ. නැතුව පෙර පාසල් ළමයෙකුට 12 වසරේ මාතෘකාවක් දුන්නහම ඌට තේරෙන්නේ නැහැ. උඩින් පල්ලින් බලයි පිස්සු වගේ. හරියට තෙරෙන්නන අවුරුදු 12ක් ඉගෙන ගන්න වෙනේවා. ඒ වගේ අපිට වෙලා තියෙන්නෙත් රහතුන් ගේ අවබෝධය අපේ අවබෝධයට තරෙනවා කියලා හිතාගෙන පිස්සු කෙලින එක තමා. 😂
    E kiyanne bn earth eka tibila nane?

    එහෙම කිව්වෙ සමස්ථය වෙනස් වෙන හින්දා(හැබැයි සමස්තය වෙනස්වෙන්නේ පොඩි පොඩි සෙල්වල, පාටිකල්වල ( පරමාණුවල ) වෙනස්වීමෙන් තමයි ). කෙනෙක්ගේ ඇගෙ තියෙන සෙල් වල ඉදන් හිතන විදිය පවා තත්පරෙන් තත්පරෙට වෙනස් වෙනව.ඊයෙ හිටපු කෙනා එහෙම්පිටින්ම අපිට පේනවා කිසිම වෙනසක් නෑ වගේ.ඒත් ඊයෙට වඩා අද දවසක් වයසට ගිහින්. ඊයේ තිබ්බ මූඩ් එක අද එහෙම්පිටින්ම වෙනස් වෙලා වෙන්නත් පුළුවන්. හිතපන් උඹ පොඩිකාලේ විදියට නෙවෙයි දැන් හිතන්නේ. ඒ කියන්නේ උඹ පොඩිකාළේ හිටියේ නෑ කියන එක නෙවෙයි. උඹට ආයේ ඒ කාලෙට යන්න බෑ කියන එක. ඒ කාලේ තවත් පවතින්නේ නෑ කියන එක. හරි දැන් මොකක් හරි කරලා උඹේ මතකේ ඊ පොඩිකාලෙට අයෙත් රීසෙට් කරා කියලා හිතපන්කෝ.ඒත් ඒ දවස්වල උඹේ ඇගේ තිබ්බ විදිය නෙවෙයි අද තියෙන්නේ. කොහොමහරි කරලා උබේ ඒ පොඩිකාලේ තිබ්බ ඇග ඒ විදියටම අර්ටිෆිශල් හදලා ඒ කාලේ මයින්ඩ් සෙට් එකත් දාලා ආයෙත් උඹව හැදුවා කියමුකො(එහෙම කරන්න බෑ ඒත් නිකමට පුළුවන් කියලා හිතමු ). ඒත් උඹ ඉන්නේ උඹ පොඩිකලේ හිටපු අවුරුද්දේ නෙවෙයි.අන්න ඔයවගේ දෙයක් තමයි ඔය කියන්නේ. පැවතුනා නම් පැවතුනා. ඒක පැවතුනා මිසක් තවත් පවටිනවා මිසක් පැවතුන දේම නෙවෙයි තවත් පවතින්නේ. (Time travel නොගත්තේ කාලය හරහා ආපස්සට යමක් තියරි වලින් කිව්වට ගෙවුන තත්පරයක් ආපස්සට යවන්න බෑ කියන මතයේ මම නම් ඉන්නේ. කාලය ගලන්නේ එක පැත්තකට ඒකේ දිශාව වෙනස් කරන්න බෑ කියලයි මට නම් හිතෙන්නේ( එහෙමයි කියලා මම ට්යිම් ට්‍රැවල් මූවී ටීවී සීරිස් එහෙම නොබලා ඉන්නේ නෑ හැබැයි ))

    ඊයේ තිබ්බ අර්ත් එක එහෙම්මම නෙවෙයි අද තියෙන්නේ. අද පණ දෙන්න ඉන්න යාළුවෝ හෙට උඹට ගේම අදියි. අද හෙන වැඩ්ඩා වගේ ලොකුකම් දාගෙන ඉන්න කෙනෙක් හෙට ඇදකට සීමා වෙලා අනුන්ගෙන් ‍යැපෙන තත්වෙට වැටෙන්න පුළුවන්. ඒ වගේම දේවල් හොඳ පැත්තටත් වෙනවා හැබැයි.

    අනිත් එක නිකමට හිතන්න ඇගේ තියෙන කෑලිටික වෙන වෙනම හිතින් හිතලා වෙන් කරලා දකින්න පුළුවන් නම් තවත් කෙනෙක් ඇගක් කියන්නේ තවත් පරමාණු ගොඩකින් හැදුනු වස්තුවක්. ඒක හැමදාම ඒ විදියට තියෙන්නේ නෑ වයසට යනවා ලෙඩවෙනවා. ඔන්න ඕක තේරුම් කරන්න ඔහොම දේශනා කළේ.(මට මේක යන්තමට තේරුනාට ඒක ඔළුවට දාගෙන අවබෝධ කරගන්න බැරි වුනා කියන එකත් කියන්න ඕනි. ඒකයි පෝස්ට් ද දා මේකේ දුක කිව්වේ වෙලාවකට :) )

    මේ කලින් දාලා තියෙන රිප්ලයි එකත් හරි කියලා හිතෙනවා.අපි 2 පන්තියේ ළමයි නම් A/L මැත්ස් වගේ තමයි ඉතින් මේවා අපිට(මම o/l mathath අමාරුවෙන් ගොඩ දාගතේ :) හැබැයි).
    Wenas wenawa kiyala ganneth parana ekak ekka aluth eka compare karalane ban.wenas wenneth ne neda attata baluwoth.
    ------ Post added on Oct 6, 2021 at 3:41 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,072
    12,928
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕකත් එක් තරා මිත්‍යා දෘෂ්ටියක්. ඔක්කොම සතර මහා භූත කියලා ඕන පාපයක් කළ හැකි. පුද්ගලයෙක් සත්වයෙක් නැත්තං සිල් නැහැනේ කියලත් ඕනැ මඟුලක් කර හැකි. ඔය මානසිකත්වය රහත් වුණහම තියන එකක් නැතුව දැම්ම හිතුවොත් ලොකු අවුලක්.

    අපිට තියෙන්නේ ආයතන හයයි, ඒ හයට අරමුණු හයක් එනෙවා, ඇහැ ට රූප ... මනසට සිතුවිලි, ඇහැට රූපයක් ස්පර්ශ වෙනෙවා සමඟ විඤ්ඤාණය කියලා ශක්තියක් එකතු වීමෙන් පෙනීම හටගන්නවා. ඔතනින් නැවැත්තුවොත් වැඩේ හරි. නමුත් අපි නාවතන්නේ නැහැ නේ. අපේ නොදැනුවත්කම නිසා අපි හිතනවා මිනිසෙක් කියලා නමුත් එතන තියෙන්නේ එක්කෝ කොටස් 32ක් නැත්තම් සතර මහා භූත වලින් හැදිච්ච නිර්මාණයක්. එහෙනම් රාගයක් ඇතිවෙන්න බැහැ, කොටස් 32ක් නේ, ද්වේෂයක් ඇතිවෙන්න බැහැ, අපි වගේම කොටස් 32ක් ඉතින් කාට ද්වේෂ කරන්න ද, මෝහය නැතුව හිතුවොත් පැනීමෙන් නතර කළ හැකි. ඔය වගේ දිගටම පුරුදු කරනකොට (භාවිතා බහුලිකතා) ඉබේම ආසා කරන්න තරහා කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ජීවත්වෙන්න උවමනාව ක් තියනවාද? නැහැ (නොඇලීමෙන් කළකිරෙයි, කළකිරීමෙන් මිදෙයි). නැවත ඉපදෙන්න උවමනාවන් නැහැ. පිරිනිවන්පෑම. ඔය තත්වෙට එනකොට ලැබෙන අවබෝධයක් තමයි ලෝකය කියලා දෙයක් නැහැ වේගෙයෙන් ඇති වී නැති වී යන රූප කලාප (අනු වගේ, විශ්වයේ පොඩිම දෙය, ඇහැට පේන්නේ නැහැ, microscope වලින් බලන්නත් බැහැ මොකද ඒවා හැදිලා තියෙන්නෙ රූප කලාප [ගොඩක්] වලින් නේ). මම කියලා දේකුත් නැහැ ආයතන හයක ක්‍රියාවලියක් කියලා අවබෝධ වෙලා ඉවරයි ඉතින් පුද්ගල සංඥාව නැහැ, එතකොට කිසිම කුසල අකුසල කර්මයක් ගොඩනැගෙන්නේ නැහැ.

    ඔය තත්වෙට එන්න සිල,සමාධි, ප්‍රංඥා ත්‍රිශික්ෂාව ගොඩනගන්න ඕනේ. නැතුව පෙර පාසල් ළමයෙකුට 12 වසරේ මාතෘකාවක් දුන්නහම ඌට තේරෙන්නේ නැහැ. උඩින් පල්ලින් බලයි පිස්සු වගේ. හරියට තෙරෙන්නන අවුරුදු 12ක් ඉගෙන ගන්න වෙනේවා. ඒ වගේ අපිට වෙලා තියෙන්නෙත් රහතුන් ගේ අවබෝධය අපේ අවබෝධයට තරෙනවා කියලා හිතාගෙන පිස්සු කෙලින එක තමා. 😂
    තව පොඩ්ඩක් සරල කරල තව පොඩ්ඩක් විග්‍රහ කරපං. උබ කියන දේ පොඩ්ඩක් පොඩ්ඩක් තේරුණා වගේ.

    එත කොට මට කියපන් මොකක් ද තියෙන්නේ? (රූප කලාප) මොකක් ද නැත්තේ ,? කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    තව පොඩ්ඩක් සරල කරල තව පොඩ්ඩක් විග්‍රහ කරපං. උබ කියන දේ පොඩ්ඩක් පොඩ්ඩක් තේරුණා වගේ.

    එත කොට මට කියපන් මොකක් ද තියෙන්නේ? (රූප කලාප) මොකක් ද නැත්තේ ,? කියලා
    atheth ne,natheth ne,atha netha dekama panawanna be.panawanna meha patte ekek inna epaye.ehama tamai mata terune :oo:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,072
    12,928
    113
    33
    ෆින්ලන්ඩ්
    atheth ne,natheth ne,atha netha dekama panawanna be.panawanna meha patte ekek inna epaye.ehama tamai mata terune :oo:
    ඒක වැරදි බං. ඕක නෙමෙයි. ඇත්තේ නෑ කියන්න බැහැ නේ. මේ ඉන්නේ.. මේ තියෙන්නේ

    ඔතන වෙන හරූපයක් තියෙන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ඒක වැරදි බං. ඕක නෙමෙයි. ඇත්තේ නෑ කියන්න බැහැ නේ. මේ ඉන්නේ.. මේ තියෙන්නේ

    ඔතන වෙන හරූපයක් තියෙන්නේ
    Itin ekane man udadi kivve mukuth nane.tiyenne iye gatta data ne.ada aluthen beluwoth penawa witarai.hitanne nethuwa hitiyoth peweuneth ne wagene
     
    BaluGemba

    Junior member
  • Apr 27, 2019
    46
    88
    18
    Earth
    තව පොඩ්ඩක් සරල කරල තව පොඩ්ඩක් විග්‍රහ කරපං. උබ කියන දේ පොඩ්ඩක් පොඩ්ඩක් තේරුණා වගේ.

    එත කොට මට කියපන් මොකක් ද තියෙන්නේ? (රූප කලාප) මොකක් ද නැත්තේ ,? කියලා
    මචං උබේ ඔය ෆෝන් එක හරි මොනිටර එකේ තියනවා Refresh Rate කියලා එකක්. ඉතා වේගයෙන් 60 Hz වගේ වේගෙකින් පින්තූර අලුතෙන් නිර්මාණ වෙලා එක දිගට තියන රූපයක් වගේ පේන්නේ.(Video Game එහෙක FPS වගේ. FPS බැස්සහ ම පේන්නේ පින්තූර අඩුවෙන් ඉතින් Lag කියලා කියනවා. )

    වතුර ටැංකියකට එන වතුර ප්‍රමාණයම තව බටයකින් එළියට ගත්තොත් උබට ටැංකියේ වතුර වල වෙනසක් පේනවද? නැහැ.

    දිය පාරක් මැදින් නුලක් ඇදලා බලාගෙන හිටියොත්, හිතෙන්නේ වෙනසක් නැහැ වගේ නමුත් පරණ වතුර අලුත් වතුරෙන් තල්ලු වෙලා යනවා ඉස්සරහට.

    යන වේගයට සාපේක්ෂව එන වේගයට එක වුණහම අපිට තේරෙන්නේ එතන දෙයක් තියනවා, කියලා. නමුත් ඇත්තටම වෙන්නේ පරණ ටික ගිහින් (විනාශ වෙලා) අලුත් ටික ඇවිල්ලා.

    වයසට යනකොට හම එහෙම රැළි වැටෙන්නේ, හැදෙන සෛල වලට වැඩිය මැරෙන සෛල වැඩි නිසා. තරුණ කාලේ සමයි. පොඩි කාලේ හැදෙන ගාන වැඩි. රූපය පෙන පිඩක් වගේ කිව්වේ එකයි, ඔයා දියල්ලක් යට ඇතිවෙන් පෙන ගොඩ ඇති වෙනවා, විනාශ වෙනෙවා. අයි අලුතෙන් ඇතිවෙනේවා. නැවත අලුතෙන් ඇතිවීමේ හැකියාව නැති වෙනකොට කියනවා මු මළා කියලා, නමුත් ඇත්ත මු හැම වෙලේම මැරෙමින් ඉදලා තියෙන්නේ...
     
    • Like
    Reactions: kinkon and -333-

    Answer

    Well-known member
  • Mar 11, 2021
    66
    248
    53
    දුර සිට බලන කල්හි අපට එක් දෙයක් සේ පෙනෙන වැලි ගොඩක් එක් දෙයක් නොව, වැලි කැට සමූහයකි. අපට එක් එක් දෙයක් සේ පෙනෙන වස්තු සියල්ලම වැලි ගොඩ සේ ම කුඩා වස්තු සමූහයෝ ය. ඉතා කුඩා දෙය සැටියට සැලකෙන අබ ඇටය වුව ද එක් දෙයක් නොව කුඩා ද්‍ර‍ව්‍ය සමූහයකි. අපට පෙනෙන සියලු ම වස්තූන් සෑදී තිබෙන්නේ රූප කලාපවලිනි. රූප කලාපය ඔබට රූප පරිච්ඡේදයේ දී දත හැකි වනු ඇත. රූප කලාපය සියලු ම වස්තූන්ගේ මූලය ය. එය දික් කලක් පවත්නා දෙයක් නොවේ. එහි පරමායුෂය චිත්තක්ෂණ දාහතය. ඇසිපිය හෙළන්නට ගත වන කාලය එකිනෙකට පසු ව රූප කලාප දහස් ගණනක් ඉපිද බිඳී යෑමට ප්‍ර‍මාණවත් ය. අබ ඇටයක් පමණ වස්තුවක රුප කලාප කෝටි ගණනක් ඇත්තේ ය. අබ ඇටය එක් දෙයක් නොව, රූප කලාප කෝටි ගණනක සමූහයක් බව දත යුතු ය. අපට පෙනෙන වස්තූන්හි ඇති රූප කලාප චිත්තක්ෂණ සතළොසකින් නැති වී යන නමුත් ඒ වස්තුවල අමුත්තක් නොපෙනෙන්නේ කරුණු දෙකක් නිසාය. එනම්: එක වස්තුවක රූප කලාප සියල්ල ම එකවර නො බිඳීම එක් කරුණකි. බිඳෙන රූප කලාප වෙනුවට ඒ ඒ තැන්වල ම අලුත් රූප කලාප පහළ වීම එක් කරුණකි.

    අබ ඇටයක් පමණ වස්තුවක ද, රූපයක සම්පූර්ණ ආයුෂය වූ කුඩා ක්ෂණ එක් පනසින් දෙවන ක්ෂණයට පැමිණි රූප කලාප ලක්ෂණ ගණනක් ඇත්තේ ය. එසේ ම තුන්වන ක්ෂණයට පැමිණි රූප කලාප ද ලක්ෂ ගණනක් ඇත්තේ ය. එසේ ම පනස් වන ක්ෂණය දක්වා ඇති සියලු ම ක්ෂණවලට පැමිණ ඇති රූප කලාප ලක්ෂ ගණන් ඇත්තේ ය. සෑම රූප කලාපයක් ම බිඳෙන්නේ පනස් එක් වන ක්ෂණයේ දී ය. පනස් එක් වන ක්ෂණයට පැමිණ රූප බිඳෙන විට දෙවන ක්ෂණයේ පටන් සතළිස් නව වැනි ක්ෂණය දක්වා ඇති ක්ෂණවලට පැමිණ ඇති රූප කලාප සියල්ල ම ඉතිරි වී ඇත්තේ ය. එබැවින් චිත්තක්ෂණ සතළොසකින් රූප බිඳි බිඳී යාම නිසා වස්තුවල අපට පෙනෙන වෙනසක් ඇති නො වේ. මේ කාරණය හොඳින් තේරුම් ගත යුතු ය.
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    මචං උබේ ඔය ෆෝන් එක හරි මොනිටර එකේ තියනවා Refresh Rate කියලා එකක්. ඉතා වේගයෙන් 60 Hz වගේ වේගෙකින් පින්තූර අලුතෙන් නිර්මාණ වෙලා එක දිගට තියන රූපයක් වගේ පේන්නේ.(Video Game එහෙක FPS වගේ. FPS බැස්සහ ම පේන්නේ පින්තූර අඩුවෙන් ඉතින් Lag කියලා කියනවා. )

    වතුර ටැංකියකට එන වතුර ප්‍රමාණයම තව බටයකින් එළියට ගත්තොත් උබට ටැංකියේ වතුර වල වෙනසක් පේනවද? නැහැ.

    දිය පාරක් මැදින් නුලක් ඇදලා බලාගෙන හිටියොත්, හිතෙන්නේ වෙනසක් නැහැ වගේ නමුත් පරණ වතුර අලුත් වතුරෙන් තල්ලු වෙලා යනවා ඉස්සරහට.

    යන වේගයට සාපේක්ෂව එන වේගයට එක වුණහම අපිට තේරෙන්නේ එතන දෙයක් තියනවා, කියලා. නමුත් ඇත්තටම වෙන්නේ පරණ ටික ගිහින් (විනාශ වෙලා) අලුත් ටික ඇවිල්ලා.

    වයසට යනකොට හම එහෙම රැළි වැටෙන්නේ, හැදෙන සෛල වලට වැඩිය මැරෙන සෛල වැඩි නිසා. තරුණ කාලේ සමයි. පොඩි කාලේ හැදෙන ගාන වැඩි. රූපය පෙන පිඩක් වගේ කිව්වේ එකයි, ඔයා දියල්ලක් යට ඇතිවෙන් පෙන ගොඩ ඇති වෙනවා, විනාශ වෙනෙවා. අයි අලුතෙන් ඇතිවෙනේවා. නැවත අලුතෙන් ඇතිවීමේ හැකියාව නැති වෙනකොට කියනවා මු මළා කියලා, නමුත් ඇත්ත මු හැම වෙලේම මැරෙමින් ඉදලා තියෙන්නේ...
    Eth ban oya okoma pena ekakne.attatama fps tibbada.nane