Buddhism and earth

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,833
    946
    113
    බුද්ධාගමට අනුව migrate වෙන එක තේරුම තියනවද?
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,865
    1,857
    113
    Sinhalu onna balapan.buddagatama anuwa warthamanayak witarane tiyenne.mae mohotha witarane.etakota iye tibba data gatte nattan mae mohothe pena deta meka earth eka meka putuwa,meka mage body eka kiyala kiyanna be.penawa witarai.etakota ban earth ekak tibilama nane :oo:

    You can never experience any object by itself. Everything is interdependent and empty of its own/self-existence. So, you cant say either exists or non-exists. That's the whole point of Buddhism.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,865
    1,857
    113
    අපිට තියෙන්නේ ආයතන හයයි, ඒ හයට අරමුණු හයක් එනෙවා, ඇහැ ට රූප ... මනසට සිතුවිලි, ඇහැට රූපයක් ස්පර්ශ වෙනෙවා සමඟ විඤ්ඤාණය කියලා ශක්තියක් එකතු වීමෙන් පෙනීම හටගන්නවා. ඔතනින් නැවැත්තුවොත් වැඩේ හරි. නමුත් අපි නාවතන්නේ නැහැ නේ. අපේ නොදැනුවත්කම නිසා අපි හිතනවා මිනිසෙක් කියලා නමුත් එතන තියෙන්නේ එක්කෝ කොටස් 32ක් නැත්තම් සතර මහා භූත වලින් හැදිච්ච නිර්මාණයක්. එහෙනම් රාගයක් ඇතිවෙන්න බැහැ, කොටස් 32ක් නේ, ද්වේෂයක් ඇතිවෙන්න බැහැ, අපි වගේම කොටස් 32ක් ඉතින් කාට ද්වේෂ කරන්න ද, මෝහය නැතුව හිතුවොත් පැනීමෙන් නතර කළ හැකි. ඔය වගේ දිගටම පුරුදු කරනකොට (භාවිතා බහුලිකතා) ඉබේම ආසා කරන්න තරහා කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ජීවත්වෙන්න උවමනාව ක් තියනවාද? නැහැ (නොඇලීමෙන් කළකිරෙයි, කළකිරීමෙන් මිදෙයි). නැවත ඉපදෙන්න උවමනාවන් නැහැ. පිරිනිවන්පෑම. ඔය තත්වෙට එනකොට ලැබෙන අවබෝධයක් තමයි ලෝකය කියලා දෙයක් නැහැ වේගෙයෙන් ඇති වී නැති වී යන රූප කලාප (අනු වගේ, විශ්වයේ පොඩිම දෙය, ඇහැට පේන්නේ නැහැ, microscope වලින් බලන්නත් බැහැ මොකද ඒවා හැදිලා තියෙන්නෙ රූප කලාප [ගොඩක්] වලින් නේ). මම කියලා දේකුත් නැහැ ආයතන හයක ක්‍රියාවලියක් කියලා අවබෝධ වෙලා ඉවරයි ඉතින් පුද්ගල සංඥාව නැහැ, එතකොට කිසිම කුසල අකුසල කර්මයක් ගොඩනැගෙන්නේ නැහැ.

    Oka, godak aya (hamuduruwo) inna waradi adahasak.. Othana body eka wenuwata butha replace wena eka witarai wenne..prahnapthi nama... wthanin ehata deyak naa... 5 niwarana adukaranna nam hondai..

    Body eka parts walata kadala athmaya naa kiyanne hindunism wala. Eka ee ayage enlightment walin ekak (1st one i believe). Buddagamae kiyanne 5 skandaswala anicca. anicca sannawa tamai bahulikata karanne...

    Mukuth bene ban shunyayne.etakota earth eka tibila tiyenne hitheda :oo:

    Uba adahas karana shunyaya poddak explain karanna puluwanda? uba ahapu question eke answer eka ethanama tiyenawa
    ------ Post added on Oct 6, 2021 at 10:33 PM
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    මචන් දැන් උඹල තමයි මේකේ ඉන්න අනෙත් අයටත් කියල දෙන්න ඕන…

    උඹල දැන් මේකේ ඉඳන් අවුරුදු දහයක් විතර බුද්දාගම හදාරන්න ඇති නේ?

    සාමාන්‍ය බෞද්ද මිනිස්සු ඔය තරම් ආගම ඉගෙනගන්නේ නැහැ.