Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
buddhism big quection
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලෝකේ හැම ආගමක්ම පිලි ගන්න එකක් තියෙනවා.

1) නැවත ඉපදීපක් ඇත

හෝ

2) නැවත ඉපදීමක් නැත

හින්දු දහම අනිත් ආගම් වලට වඩා ගොඩක් වෙනස්. විවිධ විවිධ මට්ටම් වලිට හිත දියුණු කරපු අය එක එක කතා කියනවා. රූපාවචර, අරූපාවචර, සංඥී, අසංඥී වගේ ලෝකවල් වල කල්ප ගනන් කර ගහපු අය ඇවිල්ලා "ලෝකය" "ජීවිතය" ගැන නිර්වචන දුන්නා. ඒ අයට පෙර ආත්ම දකින්න පුළුවන් සීමාවල් තිබ්බා. ඒ සීමාවල් ඇතුලත ලබපු අත්දැකීම් තමයි මෙහෙ ඇවිල්ලා දෙසුවේ. ඕවා පිලිගන්නවා කියන්නේ, හරියට අන්ධයගෙන් අලියගේ හැඩරුව අහලා කියන දෙයක් පිලිගන්නවා වගේ වැඩක්.

ඒ නිසා පංචස්කන්ධය හින්දු දහමේ විස්තර එක්ක පටලව ගන්න එපා. මිනිස්සුන්ට පංචස්කන්ධය තිබුනට සමහර බ්රහ්ම ලෝකවල රූපය නෑ. සමහර ඒවයේ සංඥාව නෑ, සමහර ඒවයේ විඥ්ඥානය නෑ.

පංචස්කන්ධය ඇතුව හිටපු කෙනෙක් ඇවිල්ලා,,, ආෆ්ටර් ඩෙත් කන්සිස්ටන්ට්, ප`මනන්ට් කියන්නේ, පංචස්කන්ධය ප`මනන්ට්..

රූපය නැතුව හිටපු කෙනෙක් ඇවිල්ලා,,, ආෆ්ටර් ඩෙත් කන්සිස්ටන්ට්, ප`මනන්ට් කියන්නේ, අරූපයම ප`මනන්ට්..

ඔය විදිහටම සංඥාව, විඥ්ඥානයත් අදාලයි.

බුද්ධ දර්ශනයේ කියවන්නේ හේතුඵල වාදයක්. හේතු ඇත්නම් ඵල ඇතිවේ. හේතු නැත්නම් ඵලයක් නැත.

[QUOTE="ruchira55, post: 20898589, member: 396673"] [SIZE="4"]මේ ලෝකේ හැම ආගමක්ම පිලි ගන්න එකක් තියෙනවා. 1) නැවත ඉපදීපක් ඇත හෝ 2) නැවත ඉපදීමක් නැත හින්දු දහම අනිත් ආගම් වලට වඩා ගොඩක් වෙනස්. විවිධ විවිධ මට්ටම් වලිට හිත දියුණු කරපු අය එක එක කතා කියනවා. රූපාවචර, අරූපාවචර, සංඥී, අසංඥී වගේ ලෝකවල් වල කල්ප ගනන් කර ගහපු අය ඇවිල්ලා "ලෝකය" "ජීවිතය" ගැන නිර්වචන දුන්නා. ඒ අයට පෙර ආත්ම දකින්න පුළුවන් සීමාවල් තිබ්බා. ඒ සීමාවල් ඇතුලත ලබපු අත්දැකීම් තමයි මෙහෙ ඇවිල්ලා දෙසුවේ. ඕවා පිලිගන්නවා කියන්නේ, හරියට අන්ධයගෙන් අලියගේ හැඩරුව අහලා කියන දෙයක් පිලිගන්නවා වගේ වැඩක්. ඒ නිසා පංචස්කන්ධය හින්දු දහමේ විස්තර එක්ක පටලව ගන්න එපා. මිනිස්සුන්ට පංචස්කන්ධය තිබුනට සමහර බ්රහ්ම ලෝකවල රූපය නෑ. සමහර ඒවයේ සංඥාව නෑ, සමහර ඒවයේ විඥ්ඥානය නෑ. පංචස්කන්ධය ඇතුව හිටපු කෙනෙක් ඇවිල්ලා,,, ආෆ්ටර් ඩෙත් කන්සිස්ටන්ට්, ප`මනන්ට් කියන්නේ, පංචස්කන්ධය ප`මනන්ට්.. රූපය නැතුව හිටපු කෙනෙක් ඇවිල්ලා,,, ආෆ්ටර් ඩෙත් කන්සිස්ටන්ට්, ප`මනන්ට් කියන්නේ, අරූපයම ප`මනන්ට්.. ඔය විදිහටම සංඥාව, විඥ්ඥානයත් අදාලයි. බුද්ධ දර්ශනයේ කියවන්නේ හේතුඵල වාදයක්. හේතු ඇත්නම් ඵල ඇතිවේ. හේතු නැත්නම් ඵලයක් නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom