buddhism big quection

Emios

Well-known member
  • Dec 10, 2009
    73,786
    66,320
    113
    Machan Buduhamduruwo Hindu darmaya prathkishepa kara ne.

    Hindu darmaye ena "unity" ,"oneness".mulu universe ekama "supreme consciousness" ekak kiyana matha prathikshepa kara.buduhamduruwo kivva ehema ekak ne.eka tawath self kiyala mawagenimak.tiyenne cause and effect kiyana eka kiyala.cause eka newathuwama ethana emptiness "void" ekak wenne kiyala nethuwa tawa supreme conciousness ekakata ekathu wima newe kiyala.man weradi nan kiyala denna.

    "But, lord, might there be agitation over what is internally not present?"

    "There might, monk," the Blessed One said. "There is the case where someone has this view: 'This cosmos is the self. After death I will be constant, permanent, eternal, not subject to change. I will stay just like that for an eternity.

    mata denaganna one buduhamdurwo kivva api hedila inna panchaskanda wala ekathuawakin kiyala.ewa podu dharmatha kiyala.ithin etakota api podu nedda.etakota oneness kiyana eka ethana nedda?
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අහන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නෑ හැබැයි පංචස්කන්ධය හැමෝටම තිබ්බට අරමුණු වෙන දේ,ක්‍රියා,පව් පින් ‍රැස් වෙන විදිය එකකට එකක් වෙනස්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මේ ලෝකේ හැම ආගමක්ම පිලි ගන්න එකක් තියෙනවා.
    1) නැවත ඉපදීපක් ඇත
    හෝ
    2) නැවත ඉපදීමක් නැත

    හින්දු දහම අනිත් ආගම් වලට වඩා ගොඩක් වෙනස්. විවිධ විවිධ මට්ටම් වලිට හිත දියුණු කරපු අය එක එක කතා කියනවා. රූපාවචර, අරූපාවචර, සංඥී, අසංඥී වගේ ලෝකවල් වල කල්ප ගනන් කර ගහපු අය ඇවිල්ලා "ලෝකය" "ජීවිතය" ගැන නිර්වචන දුන්නා. ඒ අයට පෙර ආත්ම දකින්න පුළුවන් සීමාවල් තිබ්බා. ඒ සීමාවල් ඇතුලත ලබපු අත්දැකීම් තමයි මෙහෙ ඇවිල්ලා දෙසුවේ. ඕවා පිලිගන්නවා කියන්නේ, හරියට අන්ධයගෙන් අලියගේ හැඩරුව අහලා කියන දෙයක් පිලිගන්නවා වගේ වැඩක්.

    ඒ නිසා පංචස්කන්ධය හින්දු දහමේ විස්තර එක්ක පටලව ගන්න එපා. මිනිස්සුන්ට පංචස්කන්ධය තිබුනට සමහර බ්‍රහ්ම ලෝකවල රූපය නෑ. සමහර ඒවයේ සංඥාව නෑ, සමහර ඒවයේ විඥ්ඥානය නෑ.

    පංචස්කන්ධය ඇතුව හිටපු කෙනෙක් ඇවිල්ලා,,, ආෆ්ටර් ඩෙත් කන්සිස්ටන්ට්, ප`මනන්ට් කියන්නේ, පංචස්කන්ධය ප`මනන්ට්..
    රූපය නැතුව හිටපු කෙනෙක් ඇවිල්ලා,,, ආෆ්ටර් ඩෙත් කන්සිස්ටන්ට්, ප`මනන්ට් කියන්නේ, අරූපයම ප`මනන්ට්..
    ඔය විදිහටම සංඥාව, විඥ්ඥානයත් අදාලයි.

    බුද්ධ දර්ශනයේ කියවන්නේ හේතුඵල වාදයක්. හේතු ඇත්නම් ඵල ඇතිවේ. හේතු නැත්නම් ඵලයක් නැත.
     
    පංචස්කන්ධය ප`මනන්ට්..

    ela machan teruna.hebei kisima deyak podu nattan,ai bn api hemotama maitree karanna one?ehema karama niwan dakinna lesi wena hindada
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ela machan teruna.hebei kisima deyak podu nattan,ai bn api hemotama maitree karanna one?ehema karama niwan dakinna lesi wena hindada

    kawde kiyanne ehema?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    පංචස්කන්ධය ප`මනන්ට්..

    ela machan teruna.hebei kisima deyak podu nattan,ai bn api hemotama maitree karanna one?ehema karama niwan dakinna lesi wena hindada

    මචන් සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. අපි නිතරම වැඩ කරන්නේ සම්මුතියේ පිහිටලා. ප්‍රඥාවන්තයෝ පරමාර්ථ සත්‍ය හොයාගෙන යනවා පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්නවා හැබැයි ඒ සම්මුතියේ පිහිටලා.

    පරමාර්ථ සත්‍යට අනුව පොදුයි කියන්න පුළුවන් වෙන්නේ,
    පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන ශුද්ධාෂ්ඨක වලට විතරයි.

    සම්මුති සත්‍යට අනුව උබයි මායි උනත් සමානයි කියන්න පුළුවන්.

    මෛත්‍රී භාවනාව උනත් එක එක මට්ටම් තියෙනවා. මෛත්‍රී භාවනාව විදර්ශනාවට හරවනකොට, මෙතන කිසිම සත්වයෙක් නෑ දෙයක් නෑ කියලා අර ශුද්ධාෂ්ඨක ටික අරමුණු කරගන්නවා.
     
    Sorry machan mata oya wachana deka terune ne.mata menna methana thamai patalenne.
    සම්මුති සත්‍යට අනුව උබයි මායි උනත් සමානයි කියන්න පුළුවන් etakota mae awasthawa neda hindu agame ena oneness kiyana deta samanawenne.

    buduhamduruwo kivve mae සම්මුති සත්‍ය ekath eka deyak kiyala ekak ne wenas wana sulu deyak kiyalada.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    මේකට ලස්සන උදාහරණයක් තියෙනවා.... මැටි ටිකක් පැත්තක තියෙනවා, ඒකට වතුර දාලා අනල අච්චුවක දාල අන්තිමට පුච්චල ගත්තම ඒකට ගඩොලක් කියල කියනවා.... ඒක කවුරු හරි දැන් මැටි ගොඩක් කියනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,786
    66,320
    113
    මේකට ලස්සන උදාහරණයක් තියෙනවා.... මැටි ටිකක් පැත්තක තියෙනවා, ඒකට වතුර දාලා අනල අච්චුවක දාල අන්තිමට පුච්චල ගත්තම ඒකට ගඩොලක් කියල කියනවා.... ඒක කවුරු හරි දැන් මැටි ගොඩක් කියනවද?

    ithin eka hadune mati goden ne ban.source eka mati godak ne.:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    Sorry machan mata oya wachana deka terune ne.mata menna methana thamai patalenne.
    සම්මුති සත්‍යට අනුව උබයි මායි උනත් සමානයි කියන්න පුළුවන් etakota mae awasthawa neda hindu agame ena oneness kiyana deta samanawenne.

    buduhamduruwo kivve mae සම්මුති සත්‍ය ekath eka deyak kiyala ekak ne wenas wana sulu deyak kiyalada.

    තමන්ගෙ කෙල්ලට කෑල්ල,ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්න අපි කතාවෙලා තියෙනවා. ඒක සම්මුතියක්. හැබැයි පරමාර්ථ සත්‍ය ඇත්තටම කෙල්ලෙක් නෑ තියෙන්නේ පංචස්කන්ධයක් එහෙමත් නැතිනම් ධාතු ගොඩක් විතරයි. අස්වාභාවික වස්තූන්ටත් අදාලයි.

    හින්දු දහම මේ මෝඩ සම්මුති සත්‍යට දෙකට නැමේවි කියලා මම නම් හිතන්නේ නෑ. හින්දු දහම ඊට එහා ගිහින් පටලව ගත්තු ධර්මයක් කියන එකයි මගේ මතය. හින්දු දහමෙ එන වන්නස් එකක් ගැන කියන්න මම දන්නේ නෑ බන්. පුළුවන්නම් ඕක සිංහලෙන් කියපන් :rofl: