Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism is not a universal religion?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Buddhism is not a universal religion for practice.. but is compatible only for Buddhists in Srilanka.... this is the summery of the speech of Uduwe Dhammaloka Thero.

ලෝකයේ වෙනස්වීම්වලට අදාලව ශ්‍රී ලාංකිකයන්ද වෙනස් විය යුතු බැවින් මෙරට තුළ කැසිනෝ ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ධර්ම දේශක උඩුවේ ධම්මිලෝක හිමියෝ පවසති.

'රන්දිව' පුවත්පත හා අදහස් දක්වමින් උන්වහන්සේ එබව සඳහන් කර ඇත.

ලෝකය හා එක්ව ගමන් කිරීමේදී ශ්‍රී ලාංකිකයන්ට හුදෙකලා ගමනක නිරත විය නොහැකි බව උන් වහන්සේ පෙන්වා දෙති.

එබැවින් ශ්‍රී ලාංකිකයන්ට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරා කැසිනෝ රට තුළ ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද උන් වහන්සේ පවසති.

සංචාරකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීම තුලින් රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති.

''ඇත්තටම ඔය කැසිනෝ සම්බන්ධ පනතවත් ඊට අදාල කරුණු කාරණා පිළිබඳවත් මම තාම කියවලා නෑ. ඒ නිසා ඒ ගැන මට තාම ප්‍රබල හැදෑරීමක් කරන්න බැරි වුණා. එනිසා පනත සම්බන්ධයෙන් මට යමක් කීමට අපහසුයි.

නමුත් කිව යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන් රටක් හැටියට අපි මේ කරුණ සම්බන්ධයෙන් ස්ථාවරයක පිහිටිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

දැන් බලන්න සිංගප්පූරුව වගේ රටවල කැසිනෝ ව්‍යාප්ත වූ ආකාරය. අන්න ඒ නිසා මෙම කැසිනෝ සම්බන්ධ කරුණු ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලාංකිකයන්ට යාමට අපහසු වන පරිදි නීති සකස් කරලයි. අපේ රටේ මිනිස්සුන්ට යන්න බැරිවෙන්න යම් ප්රමිතිකරණයකට කැසිනෝ එනවා නම් එහි වරදක් නෑ. මොකද අපට විදේශිකයන්ට ඒ දේවල් තහනම් කරන්න බෑ. අනික සංචාරකයන්ගේ අභිමථාර්ත ඉටුකිරීම තුලින් මේ රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් එවැනි දේ රටට අවශ්‍යයි. මොකද ලෝකෙ වෙනස් වන විට අපිට එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ අවශ්‍ය ආකාරයට හැඩ ගැසිය යුතුයි.

මගේ විරුද්ධත්වය තියෙන්නෙ මේ කැසිනෝ සඳහා ශ්‍රී ලාංකිකයන් යාම මතයි. බුදු දහමට අනුව එය අපට අනුමත කරන්න බෑ.

එනිසා පැහැදිලිව කිව යුතුයි කැසිනෝවලට මගේ විරුද්ධත්වයක් නෑ කියන කාරණය. හැබැයි ඒවා නියත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට තහනම් විය යුතුයි'' යයිද උන් වහන්සේ කියා සිටිති.

[QUOTE="Al Baik, post: 15831633, member: 326965"] [SIZE="5"]Buddhism is not a universal religion for practice.. but is compatible only for Buddhists in Srilanka.... this is the summery of the speech of Uduwe Dhammaloka Thero. [IMG]http://http://www.infolanka.com/news/IL/uduwe_d_b.jpg[/IMG] ලෝකයේ වෙනස්වීම්වලට අදාලව ශ්‍රී ලාංකිකයන්ද වෙනස් විය යුතු බැවින් මෙරට තුළ කැසිනෝ ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ධර්ම දේශක උඩුවේ ධම්මිලෝක හිමියෝ පවසති. 'රන්දිව' පුවත්පත හා අදහස් දක්වමින් උන්වහන්සේ එබව සඳහන් කර ඇත. ලෝකය හා එක්ව ගමන් කිරීමේදී ශ්‍රී ලාංකිකයන්ට හුදෙකලා ගමනක නිරත විය නොහැකි බව උන් වහන්සේ පෙන්වා දෙති. [COLOR="red"]එබැවින් ශ්‍රී ලාංකිකයන්ට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරා කැසිනෝ රට තුළ ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද උන් වහන්සේ පවසති.[/COLOR] සංචාරකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීම තුලින් රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති. ''ඇත්තටම ඔය කැසිනෝ සම්බන්ධ පනතවත් ඊට අදාල කරුණු කාරණා පිළිබඳවත් මම තාම කියවලා නෑ. ඒ නිසා ඒ ගැන මට තාම ප්‍රබල හැදෑරීමක් කරන්න බැරි වුණා. එනිසා පනත සම්බන්ධයෙන් මට යමක් කීමට අපහසුයි. නමුත් කිව යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන් රටක් හැටියට අපි මේ කරුණ සම්බන්ධයෙන් ස්ථාවරයක පිහිටිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. [COLOR="Red"]දැන් බලන්න සිංගප්පූරුව වගේ රටවල කැසිනෝ ව්‍යාප්ත වූ ආකාරය. අන්න ඒ නිසා මෙම කැසිනෝ සම්බන්ධ කරුණු ක්‍රියාත්මක විය යුත්තේ ශ්‍රී ලාංකිකයන්ට යාමට අපහසු වන පරිදි නීති සකස් කරලයි. අපේ රටේ මිනිස්සුන්ට යන්න බැරිවෙන්න යම් ප්රමිතිකරණයකට කැසිනෝ එනවා නම් එහි වරදක් නෑ. මොකද අපට විදේශිකයන්ට ඒ දේවල් තහනම් කරන්න බෑ. අනික සංචාරකයන්ගේ අභිමථාර්ත ඉටුකිරීම තුලින් මේ රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් එවැනි දේ රටට අවශ්‍යයි. මොකද ලෝකෙ වෙනස් වන විට අපිට එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ අවශ්‍ය ආකාරයට හැඩ ගැසිය යුතුයි. මගේ විරුද්ධත්වය තියෙන්නෙ මේ කැසිනෝ සඳහා ශ්‍රී ලාංකිකයන් යාම මතයි. බුදු දහමට අනුව එය අපට අනුමත කරන්න බෑ.[/COLOR] එනිසා පැහැදිලිව කිව යුතුයි කැසිනෝවලට මගේ විරුද්ධත්වයක් නෑ කියන කාරණය. හැබැයි ඒවා නියත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට තහනම් විය යුතුයි'' යයිද උන් වහන්සේ කියා සිටිති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom