Buddhism is not a universal religion?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Buddhism is not a universal religion for practice.. but is compatible only for Buddhists in Srilanka.... this is the summery of the speech of Uduwe Dhammaloka Thero.

    uduwe_d_b.jpg

    ලෝකයේ වෙනස්වීම්වලට අදාලව ශ‍්‍රී ලාංකිකයන්ද වෙනස් විය යුතු බැවින් මෙරට තුළ කැසිනෝ ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසිද්ධ ධර්ම දේශක උඩුවේ ධම්මිලෝක හිමියෝ පවසති.

    'රන්දිව' පුවත්පත හා අදහස් දක්වමින් උන්වහන්සේ එබව සඳහන් කර ඇත.

    ලෝකය  හා එක්ව ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකිකයන්ට හුදෙකලා ගමනක නිරත විය නොහැකි බව උන් වහන්සේ පෙන්වා දෙති.

    එබැවින් ශ‍්‍රී ලාංකිකයන්ට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරා කැසිනෝ රට තුළ ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද උන් වහන්සේ පවසති.

    සංචාරකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීම තුලින් රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති.

    ''ඇත්තටම ඔය කැසිනෝ සම්බන්ධ පනතවත් ඊට අදාල කරුණු කාරණා පිළිබඳවත් මම තාම කියවලා නෑ. ඒ නිසා ඒ ගැන මට තාම ප‍්‍රබල හැදෑරීමක් කරන්න බැරි වුණා. එනිසා පනත සම්බන්ධයෙන් මට යමක් කීමට අපහසුයි.

    නමුත් කිව යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන් රටක් හැටියට අපි මේ කරුණ සම්බන්ධයෙන් ස්ථාවරයක පිහිටිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

    දැන් බලන්න සිංගප්පූරුව වගේ රටවල කැසිනෝ ව්‍යාප්ත වූ ආකාරය. අන්න ඒ නිසා මෙම කැසිනෝ සම්බන්ධ කරුණු ක‍්‍රියාත්මක විය යුත්තේ ශ‍්‍රී ලාංකිකයන්ට යාමට අපහසු වන පරිදි නීති සකස් කරලයි. අපේ රටේ මිනිස්සුන්ට යන්න බැරිවෙන්න යම් ප‍්‍රමිතිකරණයකට කැසිනෝ එනවා නම් එහි වරදක් නෑ. මොකද අපට විදේශිකයන්ට ඒ දේවල් තහනම් කරන්න බෑ. අනික සංචාරකයන්ගේ අභිමථාර්ත ඉටුකිරීම තුලින් මේ රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් එවැනි දේ රටට අවශ්‍යයි. මොකද ලෝකෙ වෙනස් වන විට අපිට එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ අවශ්‍ය ආකාරයට හැඩ ගැසිය යුතුයි.

    මගේ විරුද්ධත්වය තියෙන්නෙ මේ කැසිනෝ සඳහා ශ‍්‍රී ලාංකිකයන් යාම මතයි. බුදු දහමට අනුව එය අපට අනුමත කරන්න බෑ.

    එනිසා පැහැදිලිව කිව යුතුයි කැසිනෝවලට මගේ විරුද්ධත්වයක් නෑ කියන කාරණය. හැබැයි ඒවා නියත වශයෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ට තහනම් විය යුතුයි'' යයිද උන් වහන්සේ කියා සිටිති.

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    machan one priest is not the religion. besides, the religion that totally rejects change in the world is Islam. they would kill just for a quran page.
    so in a world like that, somebody opposing casino is not a reason to define that person's religion. after all he is not going to bomb every westerner for that, as in Islam.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.

    උදාහරණයක් විදිහට ගත්තොත්.

    අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.

    ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.

    අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්‍රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්‍රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.

    අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්‍රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    පොන්සියෝ කියන එව්වා අපි අහන්නේ නැහැ බන් ,,,
    අනික උඩුවේ ධම්මාලෝක කියන්නේ සාමනේර නමක්ද ..
    මට නම් ඌ චිවරය දමාගත්තු බිස්නස් කාරයෙක්.
    වරද තියෙන්නේ මුන්ගේ සිවුර ගලවලා තට්ටය පළලා පන්නලා දාන්න ආගම ඉස්සරහට දාගෙන නටන ඔය එක පරයෙක්වත් ඉදිරිපත් නොවීම.
    එක අතකට කනගාටුවෙලා වැඩකුත් නැහැ ,,,
    ඕක වෙනබව බුදුරජාණන් වහන්සේම පැවසුවා නේ.
    අපට ඉතිරුවෙලා තියෙන්නේ සිවුරෙන් සිය කුප්ප ජරා ගති වසාගත්තු බල්ලන්ට මෛත්‍රී කරන්න.:(
    ඒ අතින් අපි අන්තිම අසරණයි ....
     
    • Like
    Reactions: maxboysl

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :lol::lol::lol:
    පොන්සියෝ කියන එව්වා අපි අහන්නේ නැහැ බන් ,,,
    අනික උඩුවේ ධම්මාලෝක කියන්නේ සාමනේර නමක්ද ..
    මට නම් ඌ චිවරය දමාගත්තු බිස්නස් කාරයෙක්.
    වරද තියෙන්නේ මුන්ගේ සිවුර ගලවලා තට්ටය පළලා පන්නලා දාන්න ආගම ඉස්සරහට දාගෙන නටන ඔය එක පරයෙක්වත් ඉදිරිපත් නොවීම.
    එක අතකට කනගාටුවෙලා වැඩකුත් නැහැ ,,,
    ඕක වෙනබව බුදුරජාණන් වහන්සේම පැවසුවා නේ.
    අපට ඉතිරුවෙලා තියෙන්නේ සිවුරෙන් සිය කුප්ප ජරා ගති වසාගත්තු බල්ලන්ට මෛත්‍රී කරන්න.:(
    ඒ අතින් අපි අන්තිම අසරණයි ....
    :yes::yes:
    uduwe dhammaloka, kiribathgoda gnanananda, gnanasara, ellawala medananda .. oya okkoma eka bottuwe inna cheewaraya porawagath business karayo tikak, me wage ewun gahala pannanna ewun tikak nethi eka thamay duka
     
    Keshantha

    Active member
  • Sep 23, 2007
    610
    28
    28
    Lajja Nadda BAIK ube AAgama gena.....

    BAIK aayeth enava neda naganna ubata mathaka nedda yakoo.... anunge redi ussanna enna kalin loke thiyena kunuma kunu aagama adahana.. agame pothenma hinsava.. napura.. jara gathiguna pathuravana aagame adahanne bola kiyala... lajja nedda yako.. hamadama anunge aagam walata garahanna..da bolage nabi thuma kiyala thiyenne.. umbe alla deviyo kiyala thiyenne.. saamaye aagama adahana evun kiyala kiyaganna thopi vage evun nisa thama lokema vinaseta gihin thiyenne... poddak hithala balapan umbe me thread ekama.... umba alla deviyan adahana ekek nam.. deviyo kiyala thiyenne honda deval nam.. umba mehema narumayek vune ai.... koheda varada......
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ape aya ova anukaranaya karanna patan gannawane. Suduwa hodha deyak vidiyata ape aya nomaga yavi. Kudu unath muladi srilankans la newe use kale. Foreigners la, Ath dan Srilankans latath purudu wela.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.

    උදාහරණයක් විදිහට ගත්තොත්.

    අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.

    ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.

    අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්‍රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්‍රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.

    අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්‍රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.

    masuran katawa ban

    magen +9
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ධම්මාලෝක ගෑන අහගනින් පවර් වර්ල්ඩ් ජිම්ස් වල වෑඩරකන කොල්ලන්ගේන්. පොරට පුක දුන්නොත් 5000යි :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol:
    පොන්සියෝ කියන එව්වා අපි අහන්නේ නැහැ බන් ,,,
    අනික උඩුවේ ධම්මාලෝක කියන්නේ සාමනේර නමක්ද ..
    මට නම් ඌ චිවරය දමාගත්තු බිස්නස් කාරයෙක්.
    වරද තියෙන්නේ මුන්ගේ සිවුර ගලවලා තට්ටය පළලා පන්නලා දාන්න ආගම ඉස්සරහට දාගෙන නටන ඔය එක පරයෙක්වත් ඉදිරිපත් නොවීම.
    එක අතකට කනගාටුවෙලා වැඩකුත් නැහැ ,,,
    ඕක වෙනබව බුදුරජාණන් වහන්සේම පැවසුවා නේ.
    අපට ඉතිරුවෙලා තියෙන්නේ සිවුරෙන් සිය කුප්ප ජරා ගති වසාගත්තු බල්ලන්ට මෛත්‍රී කරන්න.:(
    ඒ අතින් අපි අන්තිම අසරණයි ....
    නුවන් උඹ?:shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැබැයි මූ කියන කතාවෙත් ඇත්තක් තියෙනව;). ඒත් කැසිනෝ ඕන පිටරට උන්ට විතරක් නෙමෙයි.:no:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.

    උදාහරණයක් විදිහට ගත්තොත්.

    අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.

    ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.

    අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්‍රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්‍රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.

    අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්‍රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.

    agree
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :lol::lol::lol:
    පොන්සියෝ කියන එව්වා අපි අහන්නේ නැහැ බන් ,,,
    අනික උඩුවේ ධම්මාලෝක කියන්නේ සාමනේර නමක්ද ..
    මට නම් ඌ චිවරය දමාගත්තු බිස්නස් කාරයෙක්.
    වරද තියෙන්නේ මුන්ගේ සිවුර ගලවලා තට්ටය පළලා පන්නලා දාන්න ආගම ඉස්සරහට දාගෙන නටන ඔය එක පරයෙක්වත් ඉදිරිපත් නොවීම.
    එක අතකට කනගාටුවෙලා වැඩකුත් නැහැ ,,,
    ඕක වෙනබව බුදුරජාණන් වහන්සේම පැවසුවා නේ.
    අපට ඉතිරුවෙලා තියෙන්නේ සිවුරෙන් සිය කුප්ප ජරා ගති වසාගත්තු බල්ලන්ට මෛත්‍රී කරන්න.:(
    ඒ අතින් අපි අන්තිම අසරණයි ....
    good reply
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes:
    uduwe dhammaloka, kiribathgoda gnanananda, gnanasara, ellawala medananda .. oya okkoma eka bottuwe inna cheewaraya porawagath business karayo tikak, me wage ewun gahala pannanna ewun tikak nethi eka thamay duka
    :lol:
    list එක ලිව්වොත් නම් මෙතන ඉඩ මදිවෙනවා කොල්ලෝ ,,,
    මොනවා කරන්නද බන් ...