Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism is not a universal religion?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.

උදාහරණයක් විදිහට ගත්තොත්.

අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.

ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.

අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.

අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.

[QUOTE="mmaxx, post: 15831655, member: 35065"] [SIZE="4"][COLOR="Blue"]මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත්. අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ. ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම. අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්. අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom