Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism Me kiyana eka harida
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්දනය කියන්නෙ හෙතුවක පලයක්, පටිච්චසමුප්පාද නියායට දාලා බලන්න

පස්ස පච්චයා වෙදනා , ස්පර්ශ ප්රත්යෙන් තමයි වෙදනා වෙන්නෙ, ස්පර්ශය සන්කාර කරලා සන්ස්පර්ශයක් කරගන්නවා නැත්තන් දැනිම විතරයි වින්දනයක් නැ

ඇහැ කන නාසය පවිච්චි කරනවා පෙන ඇහැනෙ ක්රියාවලිය ඉක්මවලා රාග දෙශ මොහ වලින් ක්රියා කරන්න ,

අවිද්යාව හෙතුවෙන් කරන සන්කාර රාග දෙශ මොහ වලින් හිතන කියන කරන හෙතුවෙන් තමයි දැනිම ඉක්මවලා දැනිමෙන් නවතින්නෙ නැතුව දැනිම විදින්න ගන්නෙ

සන්ස්පර්ශ හෙතුවෙන් රාග සප්පසජා වෙදනා, රාග ස්පර්ශයෙන් තාන්හාවක් වෙනවා රුප ශබ්ද වලට ඇටැච් වෙනවා

වෙදනාව වින්දනයක් කරගන්නවා අවිද්යාව හෙතුවෙන්

දැනිමට තියෙන කැමැත්ත තමයි වින්දනය කියන්නෙ

වින්දනය කියන්නෙ හෙතුවක පලයක්, හෙතුව අයින් කලොත් නැ පලයක්

අවිද්යාව කියන්නෙ රියලිටි එක තෙරුම් ගන්නෙ නැතුව දැනෙන දෙ අනුව රාග දෙශ මොහ සිතුවිලි වලින් දැනිම විකුර්ති කරනවා ශක්තියක් හදනවා එ හදන ශක්තියක් රිසනස් වෙන්න ගන්නවා

කෙල්ලෙක් දැක්කහාමා ප්රිය සොබාවයක් දැනෙනවා නමුත් එ රුපෙ ඇත්ත එක නෙවෙයි තියෙන්නෙ කෙස් ලොම් නිය , ලෙ මස් , අපි ඇත්ත හිතන්නෙ නැතුව දැනුන ප්රිය සොබාවයට තමයි සිතුවිලි ගොඩනගන්නෙ

ඇටැච් වෙන එක කඩන්න අවිද්යාව දුරු කරන්න ඔන ඇත්ත බලන්න ඔන එකට පටිච්චසමුප්පාද තෙරුම් ගන්න ඔන

රාග දෙශ මොහ නැත්තන් වින්දනයක් නැ, පෙනවා ඇහෙනවා විතරයි පෙනවා ඇහෙනවා විතරයි නම් පැවැත්මක් නැ නො රෙසනස්

රාග දෙශ මොහ වලින් තමයි රෙසනස් හදන්නෙ

විඤ්ඤානය කියන්නෙ දැනිමට රුප පෙනවා එක දැනිමක්

පටිච්චසමුප්පාදය

විඤ්ඤානය වෙන්නෙ සන්කාර හෙතුවෙන්, විඤ්ඤානය ගොඩ නැගෙන්නෙ

සන්කාර හෙතුවෙන් , සන්කාර වලට හෙතුව අවිද්යාව

ඇහැට පෙනවා මිනිහෙක් ගාහාන්න එනවා එක පෙර හෙතුවක් වෙන්නත් පුලුවන් අලුත් හෙතුවක් වෙන්නත් පුලුවන්

එහෙම පෙන්නෙ විඤ්ඤානය ක්රියාවලියක් එකට කියන්නෙ අවියාකෘත පටිච්චසමුප්පාදය කියලා,

බොඩි එකෙන් මනොමය ශරිරය අයින් උනහාමත් පෙනවා ඇහෙනවා එක කර්මජ ක්රියාවලියක් අපි කරන දෙයක් නෙවෙයි

පෙන ඇහෙන එක අපි කරන එකක් නෙවෙයි, රාගෙන් දෙසෙන් මොහෙන් බලන ආහාන එක තමයි අපි කරන්නෙ අපි කියන්නෙ අවිද්යාව හෙතුවෙන් සන්කාර කරන එකට

අරිහතුන් වාහාන්සෙලාත් පෙනවා බලන්න උවමානාවක් නැ, ඇහෙනවා ආහාන්න උවමනාවක් නැ, රාග දෙශ මොහ නැ

ආමාශෙ හිස් වෙනකොට බඩ ගින්න එනවා බඩ ගින්න අපි කරන දෙයක් නෙවෙයි

රුපයට උපාදාන වෙන්නෙ තන්හාව හෙතුවෙන් තන්හාව වෙන්නෙ රාග ස්පර්ශයෙන් වෙදනා හෙතුවෙන් , වෙදනා වෙන්නෙ රාග සම්පර්ශ වලින් , හෙතුව අයතන හෙතුවෙන් , ආයතන හෙතුව නාම රුප, හෙතුව

විඤ්ඤානය ,

විඤ්ඤානය වලට හෙතුව සන්කාර , සන්කාර වලට හෙතුව අවිද්යාව

පටිච්චසමුප්පාද දාලා බලන්න මෙ මොහොතෙ රාගෙන්ද දෙසෙන්ද මොහෙන්ද කියලා ඇටැච් වෙලාද කියලා

------ Post added on [DATETIME="UT"]1697460216[/DATETIME]

පටිච්චසමුප්පාදය විබන්ග ප්රකරනය

------ Post added on [DATETIME="UT"]1697460804[/DATETIME]

දෙවල් වල ඇත නැත බලන්න කියලා නෙවෙයි දෙශනා කරලා තියෙන්නෙ, හෙතු පල දකින්න එකට පටිච්චසමුප්පාද දර්ම නියායට දාලා බලන්න

ජාති පච්චයා ජාරා මරන, ජාති නිරොදො ජාරා මරන නිරොදයි,

බව පච්චයා ජාති

ජාති කියන්නෙ, ඇහැ, රුප, චක්කු විඤ්ඤානය , චක්කු සම්පර්ශ , චක්කු සම්පර්ශ වෙදනා ඔය වගෙ කනටත් එනවා නාසය දිව .......

මන දර්ම මනො විඤ්ඤානය මනො සම්පර්ශ මනො ස්පර්ශ වෙදනා

------ Post added on [DATETIME="UT"]1697461990[/DATETIME]

[QUOTE="mastech, post: 29288741, member: 585125"] වින්දනය කියන්නෙ හෙතුවක පලයක්, පටිච්චසමුප්පාද නියායට දාලා බලන්න පස්ස පච්චයා වෙදනා , ස්පර්ශ ප්රත්යෙන් තමයි වෙදනා වෙන්නෙ, ස්පර්ශය සන්කාර කරලා සන්ස්පර්ශයක් කරගන්නවා නැත්තන් දැනිම විතරයි වින්දනයක් නැ ඇහැ කන නාසය පවිච්චි කරනවා පෙන ඇහැනෙ ක්රියාවලිය ඉක්මවලා රාග දෙශ මොහ වලින් ක්රියා කරන්න , අවිද්යාව හෙතුවෙන් කරන සන්කාර රාග දෙශ මොහ වලින් හිතන කියන කරන හෙතුවෙන් තමයි දැනිම ඉක්මවලා දැනිමෙන් නවතින්නෙ නැතුව දැනිම විදින්න ගන්නෙ සන්ස්පර්ශ හෙතුවෙන් රාග සප්පසජා වෙදනා, රාග ස්පර්ශයෙන් තාන්හාවක් වෙනවා රුප ශබ්ද වලට ඇටැච් වෙනවා වෙදනාව වින්දනයක් කරගන්නවා අවිද්යාව හෙතුවෙන් දැනිමට තියෙන කැමැත්ත තමයි වින්දනය කියන්නෙ වින්දනය කියන්නෙ හෙතුවක පලයක්, හෙතුව අයින් කලොත් නැ පලයක් අවිද්යාව කියන්නෙ රියලිටි එක තෙරුම් ගන්නෙ නැතුව දැනෙන දෙ අනුව රාග දෙශ මොහ සිතුවිලි වලින් දැනිම විකුර්ති කරනවා ශක්තියක් හදනවා එ හදන ශක්තියක් රිසනස් වෙන්න ගන්නවා කෙල්ලෙක් දැක්කහාමා ප්රිය සොබාවයක් දැනෙනවා නමුත් එ රුපෙ ඇත්ත එක නෙවෙයි තියෙන්නෙ කෙස් ලොම් නිය , ලෙ මස් , අපි ඇත්ත හිතන්නෙ නැතුව දැනුන ප්රිය සොබාවයට තමයි සිතුවිලි ගොඩනගන්නෙ ඇටැච් වෙන එක කඩන්න අවිද්යාව දුරු කරන්න ඔන ඇත්ත බලන්න ඔන එකට පටිච්චසමුප්පාද තෙරුම් ගන්න ඔන රාග දෙශ මොහ නැත්තන් වින්දනයක් නැ, පෙනවා ඇහෙනවා විතරයි පෙනවා ඇහෙනවා විතරයි නම් පැවැත්මක් නැ නො රෙසනස් රාග දෙශ මොහ වලින් තමයි රෙසනස් හදන්නෙ [HR][/HR] විඤ්ඤානය කියන්නෙ දැනිමට රුප පෙනවා එක දැනිමක් පටිච්චසමුප්පාදය විඤ්ඤානය වෙන්නෙ සන්කාර හෙතුවෙන්, විඤ්ඤානය ගොඩ නැගෙන්නෙ සන්කාර හෙතුවෙන් , සන්කාර වලට හෙතුව අවිද්යාව ඇහැට පෙනවා මිනිහෙක් ගාහාන්න එනවා එක පෙර හෙතුවක් වෙන්නත් පුලුවන් අලුත් හෙතුවක් වෙන්නත් පුලුවන් එහෙම පෙන්නෙ විඤ්ඤානය ක්රියාවලියක් එකට කියන්නෙ අවියාකෘත පටිච්චසමුප්පාදය කියලා, බොඩි එකෙන් මනොමය ශරිරය අයින් උනහාමත් පෙනවා ඇහෙනවා එක කර්මජ ක්රියාවලියක් අපි කරන දෙයක් නෙවෙයි පෙන ඇහෙන එක අපි කරන එකක් නෙවෙයි, රාගෙන් දෙසෙන් මොහෙන් බලන ආහාන එක තමයි අපි කරන්නෙ අපි කියන්නෙ අවිද්යාව හෙතුවෙන් සන්කාර කරන එකට අරිහතුන් වාහාන්සෙලාත් පෙනවා බලන්න උවමානාවක් නැ, ඇහෙනවා ආහාන්න උවමනාවක් නැ, රාග දෙශ මොහ නැ ආමාශෙ හිස් වෙනකොට බඩ ගින්න එනවා බඩ ගින්න අපි කරන දෙයක් නෙවෙයි රුපයට උපාදාන වෙන්නෙ තන්හාව හෙතුවෙන් තන්හාව වෙන්නෙ රාග ස්පර්ශයෙන් වෙදනා හෙතුවෙන් , වෙදනා වෙන්නෙ රාග සම්පර්ශ වලින් , හෙතුව අයතන හෙතුවෙන් , ආයතන හෙතුව නාම රුප, හෙතුව විඤ්ඤානය , විඤ්ඤානය වලට හෙතුව සන්කාර , සන්කාර වලට හෙතුව අවිද්යාව පටිච්චසමුප්පාද දාලා බලන්න මෙ මොහොතෙ රාගෙන්ද දෙසෙන්ද මොහෙන්ද කියලා ඇටැච් වෙලාද කියලා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697460216[/DATETIME][/SIZE] [HR][/HR] පටිච්චසමුප්පාදය විබන්ග ප්රකරනය ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697460804[/DATETIME][/SIZE] [HR][/HR] දෙවල් වල ඇත නැත බලන්න කියලා නෙවෙයි දෙශනා කරලා තියෙන්නෙ, හෙතු පල දකින්න එකට පටිච්චසමුප්පාද දර්ම නියායට දාලා බලන්න ජාති පච්චයා ජාරා මරන, ජාති නිරොදො ජාරා මරන නිරොදයි, බව පච්චයා ජාති ජාති කියන්නෙ, ඇහැ, රුප, චක්කු විඤ්ඤානය , චක්කු සම්පර්ශ , චක්කු සම්පර්ශ වෙදනා ඔය වගෙ කනටත් එනවා නාසය දිව ....... මන දර්ම මනො විඤ්ඤානය මනො සම්පර්ශ මනො ස්පර්ශ වෙදනා ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1697461990[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom