Buddhism Me kiyana eka harida

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ කියන දේවල් හරි මට තේරෙන විදියට
    මේ පුද්ගලයා/භික්ෂුව ගැන ගත්තොත් නම්, ධර්මය විකෘති කර දේශනා කරන කණ්ඩායමක කෙනෙක්. පිටිදූවෙ වගේ මහායාන පැත්තට බර අමුතු දහමක් ඒක. හොර රහතෙකුගෙ ශිෂ්‍යයෙක්.
    Video එකේ title එක බලන්න. "හේතුප්පභවා" කියන එකට "හේතුත්පභවා" කියලා දාලා තියෙන්නෙ එයාලගෙ විකෘති මතවාද market කරන්නම වෙන්න ඕනෙ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    තමන්ගෙ මැරුණ ගුරුවරයා (අමුතු දහම කියපු) ගැන වෙන්න ඕනෙ මේ විශ්වයෙන් ආවාය කියන්නෙ. අපි පිළිගන්න ධර්මය බොරුලු, මෙයාලගෙ එකලු ඇත්ත. මෙහෙම අයට @rawatenna nam epa කියලා තමයි කියන්න තියෙන්නෙ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    තමන්ගෙ මැරුණ ගුරුවරයා (අමුතු දහම කියපු) ගැන වෙන්න ඕනෙ මේ විශ්වයෙන් ආවාය කියන්නෙ. අපි පිළිගන්න ධර්මය බොරුලු, මෙයාලගෙ එකලු ඇත්ත. @rawatenna nam epa කියලා තමයි කියන්න තියෙන්නෙ.

    Mata meke weredda kiyapanko.terenne nane.
     
    • Like
    Reactions: Naughtykolla48

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,326
    560
    113

    ගොඩක් බණ වගේම මේ බණත් ත්රුම් ගත්ත දේ අනුව තමයි හරිද වැරදිද කියල කියන්න පුළුවන්. මට තේරෙන හැටියට ගැටළු සහිත තැන් දෙකක් තියෙනව.
    1. ස්වාමින් වහන්සේ video එකේ මුල කොටසෙ කියනව කොටස් තුනකට වෙන්කරපු පටිච්චසමුප්පාදය වැරදියි කියල, මෙහෙම වෙන් කරල තියෙන්නෙ විශේෂ අවස්ථාවකට අදාළ පටිච්චසමුප්පාදය විග්‍රහ කිරීමට මිසක් මේ වැරදියට අර්ථ දක්වපු පටිච්චසමුප්පාදයක් නෙමෙයි. මේ එකම පටිච්චසමුප්පාදය, සත්වයෙක් උපදින මොහොත විග්‍රහ කරන ආකාරය.
    2. video එකේ අවසාන කොටසෙ උන්වහන්සේ කියනව මනස (සිත) නැතිවුන තැන ශුන්‍යතාවය කියල, මෙහෙම ගන්න බැහැ නේද? කෙලෙස් වල ශුන්‍යතාවයක් මිසක් සිත නැතිවීමේ ශුන්‍යතාවයක් ගැන මම අහල නැහැ. සිත රහතන් වහන්සේටත් ඇතිවෙනවනෙ... සිත කියන්නෙ ආරම්මණයක් විජානනය කරන ලක්ෂණය... ඇසක්, රූපයක් ගැටුණ විට ඇතිවන ආරම්මණය විජානනය වීම automatically සිද්ධවෙන දෙයක්. එතනට කෙලෙස් එකතුවෙල මම සහ මගේ..ඇතිවීම වෙනම දෙයක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,694
    2
    115,573
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ පුද්ගලයා/භික්ෂුව ගැන ගත්තොත් නම්, ධර්මය විකෘති කර දේශනා කරන කණ්ඩායමක කෙනෙක්. පිටිදූවෙ වගේ මහායාන පැත්තට බර අමුතු දහමක් ඒක. හොර රහතෙකුගෙ ශිෂ්‍යයෙක්.
    Video එකේ title එක බලන්න. "හේතුප්පභවා" කියන එකට "හේතුත්පභවා" කියලා දාලා තියෙන්නෙ එයාලගෙ විකෘති මතවාද market කරන්නම වෙන්න ඕනෙ.
    මෙයාගෙ අනිත් වීඩියෝ බලල නැති නිසා හරියට දන්නෑ, පාවිච්චි කරන සමහර වචන නිසා වෙන අදහසක්ද කියන්නෙ කියල පැහැදිලි නෑ.
     
    • Like
    Reactions: S_M_S

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    ගොඩක් බණ වගේම මේ බණත් ත්රුම් ගත්ත දේ අනුව තමයි හරිද වැරදිද කියල කියන්න පුළුවන්. මට තේරෙන හැටියට ගැටළු සහිත තැන් දෙකක් තියෙනව.
    1. ස්වාමින් වහන්සේ video එකේ මුල කොටසෙ කියනව කොටස් තුනකට වෙන්කරපු පටිච්චසමුප්පාදය වැරදියි කියල, මෙහෙම වෙන් කරල තියෙන්නෙ විශේෂ අවස්ථාවකට අදාළ පටිච්චසමුප්පාදය විග්‍රහ කිරීමට මිසක් මේ වැරදියට අර්ථ දක්වපු පටිච්චසමුප්පාදයක් නෙමෙයි. මේ එකම පටිච්චසමුප්පාදය, සත්වයෙක් උපදින මොහොත විග්‍රහ කරන ආකාරය.
    2. video එකේ අවසාන කොටසෙ උන්වහන්සේ කියනව මනස (සිත) නැතිවුන තැන ශුන්‍යතාවය කියල, මෙහෙම ගන්න බැහැ නේද? කෙලෙස් වල ශුන්‍යතාවයක් මිසක් සිත නැතිවීමේ ශුන්‍යතාවයක් ගැන මම අහල නැහැ. සිත රහතන් වහන්සේටත් ඇතිවෙනවනෙ... සිත කියන්නෙ ආරම්මණයක් විජානනය කරන ලක්ෂණය... ඇසක්, රූපයක් ගැටුණ විට ඇතිවන ආරම්මණය විජානනය වීම automatically සිද්ධවෙන දෙයක්. එතනට කෙලෙස් එකතුවෙල මම සහ මගේ..ඇතිවීම වෙනම දෙයක්.
    Mchn otana විජානනය wenne mokadda.parana hethu palayakda.dan eyes walata penawa minihrk gahanna enawa.dan eka ehema penne mokak hindada.rupaya thula upadanayak witarak nan tiyenne mata gahanna enawa penne ai.parana karmayakda