Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism Me kiyana eka harida
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති; යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතී

යමෙක් පටිච්චසමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම සද්ධර්මය නුවණින් දකියි. යමෙක් සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්චසමුප්පාදය නුවණින් දකියි

රාග දෙශ තාවකාලිකව යටපත් කරන්න පුලුවන් සමත කර්මස්තාන වලින් නැවත ඇති නොවෙන විදියට රාග දෙශ නැති කරන්න නම් මොහය කඩන්න ඔන මොහය හෙතුවෙන් තමයි රාග දෙශ ඇතිවෙන්නෙ, රාගයක් ඇතිවෙන්නෙ මොහයත් සමග දෙශයක් ඇති වෙන්නෙ මොහයත් සමග, මොහය නැවත ඇති නොවන විදියට නැති කරන්න විදර්ශනා කර්මස්තාන වඩන්න ඔන.

විදර්ශනා කරන්න නම් චතුඅරිය සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත්වෙන්න ඔන

එකට චතුඅරිය සත්‍ය ආහාලා තෙරුම් ගන්න ඔන, චතුඅරිය සත්‍ය තමයි පටිච්චසමුප්පාදය කියන්නෙ, පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි විදර්ශනා කරන්න පුලුවන්

මොහය කියන්නෙ සන්කාර නිච්චයි (නිසි) සුකයි (සැපයි) අත්තයි (සාරවත්) විදියට හිතන කියන කරන වැඩපිලිවෙල

සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති

අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.

සියලු සඞ්ඛාරා අනිසි (සුදුසු නැ) විදියට දැකලා තමයි ඉච්චාව (කැමැත්ත) කඩන්න පුලුවන්, ඉච්චාව තමයි නිදානය නාම රුප වල සන්ස්පර්ශයට

පටිච්චසමුප්පාදය දැක්කොත් විතරයි සඞ්ඛාර තමයි පැවැත්මට හෙතුව කියලා දකින්න පුලුවන් එකට ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය දකින්න ඔන.

ලොකොත්තර අරිඅටගි මග තමයි බාවනා කරන්න ඔන, චතුඅරිය අවබොද කරලා සම්මා දිට්ටියට පත් වෙන්න ඔන

චතුඅරිය අවබොද නොකර ලොකොත්තර සම්මාදිට්ටියට පත් නොවි ලොකොත්තර අරිඅටගි මග වැඩෙන් නැ කෙලෙස් මුලින් ගලවන්න බැ

තාවකාලිකව යටපත් කිරිම් පමනයි වෙන්නෙ කරන ක්‍රම වලින්

කුසල මුල පටිච්චස්මුප්පාදය තමයි පුරුදු කරන්න ඔන අලොබ අදෙශ අමොහ තමයි කුසල මුලය වෙන්නෙ

සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා

සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං.

පාහාල ඉමෙජ් එකෙ බුදුන්වාහාන්සෙ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය ගැන කියලා තියෙනවා , කියවන්න

[QUOTE="mastech, post: 29295529, member: 585125"] [COLOR=rgb(40, 50, 78)][SIZE=5][B]යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති; යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතී[/B] යමෙක් පටිච්චසමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම සද්ධර්මය නුවණින් දකියි. යමෙක් සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්චසමුප්පාදය නුවණින් දකියි[/SIZE][/COLOR] රාග දෙශ තාවකාලිකව යටපත් කරන්න පුලුවන් සමත කර්මස්තාන වලින් නැවත ඇති නොවෙන විදියට රාග දෙශ නැති කරන්න නම් මොහය කඩන්න ඔන මොහය හෙතුවෙන් තමයි රාග දෙශ ඇතිවෙන්නෙ, රාගයක් ඇතිවෙන්නෙ මොහයත් සමග දෙශයක් ඇති වෙන්නෙ මොහයත් සමග, මොහය නැවත ඇති නොවන විදියට නැති කරන්න විදර්ශනා කර්මස්තාන වඩන්න ඔන. විදර්ශනා කරන්න නම් චතුඅරිය සත්‍ය දැකලා සම්මා දිට්ටියට පත්වෙන්න ඔන එකට චතුඅරිය සත්‍ය ආහාලා තෙරුම් ගන්න ඔන, [B]චතුඅරිය සත්‍ය තමයි පටිච්චසමුප්පාදය කියන්නෙ, පටිච්චසමුප්පාදය දැක්කොත් තමයි විදර්ශනා කරන්න පුලුවන් [/B] මොහය කියන්නෙ සන්කාර නිච්චයි (නිසි) සුකයි (සැපයි) අත්තයි (සාරවත්) විදියට හිතන කියන කරන වැඩපිලිවෙල [B]සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.[/B] සියලු සඞ්ඛාරා අනිසි (සුදුසු නැ) විදියට දැකලා තමයි ඉච්චාව (කැමැත්ත) කඩන්න පුලුවන්, ඉච්චාව තමයි නිදානය නාම රුප වල සන්ස්පර්ශයට පටිච්චසමුප්පාදය දැක්කොත් විතරයි සඞ්ඛාර තමයි පැවැත්මට හෙතුව කියලා දකින්න පුලුවන් එකට ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය දකින්න ඔන. ලොකොත්තර අරිඅටගි මග තමයි බාවනා කරන්න ඔන, චතුඅරිය අවබොද කරලා සම්මා දිට්ටියට පත් වෙන්න ඔන චතුඅරිය අවබොද නොකර ලොකොත්තර සම්මාදිට්ටියට පත් නොවි ලොකොත්තර අරිඅටගි මග වැඩෙන් නැ කෙලෙස් මුලින් ගලවන්න බැ තාවකාලිකව යටපත් කිරිම් පමනයි වෙන්නෙ කරන ක්‍රම වලින් කුසල මුල පටිච්චස්මුප්පාදය තමයි පුරුදු කරන්න ඔන අලොබ අදෙශ අමොහ තමයි කුසල මුලය වෙන්නෙ [B]සබ්බපාපස්ස අකරණං [COLOR=rgb(41, 105, 176)]කුසලස්ස උපසම්පදා[/COLOR] සචිත්තපරියොදපනං එතං බුද්ධාන සාසනං. [COLOR=rgb(0, 0, 0)][SIZE=5]පාහාල ඉමෙජ් එකෙ බුදුන්වාහාන්සෙ ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය ගැන කියලා තියෙනවා , කියවන්න[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom