Buddhism quection

Emios

Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    ප්‍රාණ ගාතනය විපාක බෙදෙනවා නේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියල. අනික මරණයක් කරන්න කරනා 5ක් සම්පුර්ණ වෙන්න ඕනේ නේ.

    එහෙම බලපුවාම උබ කියපු මරණ වලටත් විපාක තියෙනවා.

    අනික බල්ලෙක් ඇතිකරනකොට බල්ලව හොදට බලාගන්න එක උබේ වගකීමක්. දරුවෙකුටත් එහෙමයි. එතකොට ඉතින් ඔවාගේ දේවල් කරන්න වෙනවා.

    හොදම දේ තමයි නුවනින් කල්පනා කරලා "මම කොහොමද මේවාගේ දේවල් ආයේ නොකරන්නේ?" කියල හොයන එක.

    උදා: බල්ලව නලකරලා අනික් බල්ලෝ එක්ක යන්න නොදෙන එක. බෙහෙත් කරන ඒවා වගේ. ගේ පිරිසිදුව තියාගන්න ඒවා වගේ.

    කොච්චර practical ද කියල හිටන්න ඕනේ උබම.

    anna eka thama machan mata denaganna one.mata mona wage karamayak da balapanne mokada mage aramuna tibbe ballawa protect karanna.apayaka yana taram darunu wenawada?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    uba mekko gena hithapu nisane bun me thread eka demme:angry:

    ithin uttara denne nane ahana ekata.mata ehema hituna hinda tamai damme.tama maruwe ne.mama mekka gena hituwe nattan ethana pawak nedda etakota?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ithin mage pet hindane ban.buduhamduruwoth sattu beragatte,siyalu de nesena suluii kiyala balan inna tibbane

    honda point ekak. mama ehemata buddagama danne naha machan. mama oka therum gaththe mehemai. umba ballawa bera ganna yanne umbe balla nisa nathuwa kenekuta thiana unconditional loving kindness hangeemakin nevei. anith eka umbe balla bera ganna umba wena thawath sathek maranawa.

    othana pradana wenne oya siddiyedi umbe hithe athi wena sithuwili.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    uba hithala iwarai, den ithin aniwa pawak thama

    mata terenne ne ban meka.e kiyane mekka gena hitiuwe nattan pawak nedda?mata mekka maranna chetnawak ne eth ballawa protect karanna yana hinda mekko marenawa.ithin mata kohomada prangatha sidda wenne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    honda point ekak. mama ehemata buddagama danne naha machan. mama oka therum gaththe mehemai. umba ballawa bera ganna yanne umbe balla nisa nathuwa kenekuta thiana unconditional loving kindness hangeemakin nevei. anith eka umbe balla bera ganna umba wena thawath sathek maranawa.

    othana pradana wenne oya siddiyedi umbe hithe athi wena sithuwili.

    mata ithin machan ballata spray karanna yanakota makko innawa kiyala watahenawa.mata mekko innawa kiyala wetahimak tibbe nattan ethana pawak sidda wenne nedda?mage oluwata mekko innawa kiyala matakayak apu hindada karmaya sidda wenne?

    Machan siyalu de nesena sului kiyala balan innawanan ai ban buduhmaduwro dewampiyanta salakanna pin karanna ewa kivve.mae deke patalimak wela tiyenawa kiyala hitenne nedda.

    bedimak nethuwa mae kisima deyak sidda wenna widiyak nane ban.mae body eka kiyanneth bedimak ne
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    anna eka thama machan mata denaganna one.mata mona wage karamayak da balapanne mokada mage aramuna tibbe ballawa protect karanna.apayaka yana taram darunu wenawada?

    "මැරියන් වේසිගෙ පුතා" කියල තරහින් පුපුරා පුපුර මැක්කෝ විනාස කරන්න ගත්තොත් නම් හරියන්නේ ඉතින්.

    කොහොමත් ඕනෙම ප්‍රාණ ගාතනයකට විපාකයක් තියෙනවා. ඒ විපාකත් වෙනස් වෙනවා චේතනාව අනුව. බල්ලෙක් ඇතිකරනකොට ඉතින් ඕවගේ දේවල් කරන්න වෙනවා. අනික මැක්කෝ මරන්නේ නැතුව අයින් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

    එහෙම අපායේ යන එක නොයන එක ගැන නම් කියන්න දන් නැහැ. හොදම දේ ආයේ ඒවගේ දේවල් නොකෙරෙන තැනට වැඩ කරන එක.

    අපාය ගැන හිටන්නත් එපා. කරපු පව් ගැන ආයේ ආයේ සිහි කරන්නත් එපා. බල්ලව අපහසුවෙන් බේරපු එක ගැන හිතලා ආයේ මැක්කෝ ඇතිවෙන්න ඉඩ දෙන්නත් එපා.
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    mata terenne ne ban meka.e kiyane mekka gena hitiuwe nattan pawak nedda?mata mekka maranna chetnawak ne eth ballawa protect karanna yana hinda mekko marenawa.ithin mata kohomada prangatha sidda wenne
    mehemai machan. chethanawa thama hema dekatama mula wenne. uba hithanne ballawa araksha kirima. ube chethanawa hodai. ekata ubata mekko maranna one na. uba mekka meruwa nam ube chethanawa weradi.uba ballawa araksha karaganna ballagen mekkawa ain karala maranne netuwa ain kala nam hari machan. oya hitala maranne nettam eka pawak nemei.example oyata gedara sudda karanna one. oya makulu del kadala oya nodenuwathwa makuluwo merenawa nam eka pawak nemei.eth e makuluwa oya gahalameruwoth eka pawak machan. ekai terum ganna ona de
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    "මැරියන් වේසිගෙ පුතා" කියල තරහින් පුපුරා පුපුර මැක්කෝ විනාස කරන්න ගත්තොත් නම් හරියන්නේ ඉතින්.

    කොහොමත් ඕනෙම ප්‍රාණ ගාතනයකට විපාකයක් තියෙනවා. ඒ විපාකත් වෙනස් වෙනවා චේතනාව අනුව. බල්ලෙක් ඇතිකරනකොට ඉතින් ඕවගේ දේවල් කරන්න වෙනවා. අනික මැක්කෝ මරන්නේ නැතුව අයින් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

    එහෙම අපායේ යන එක නොයන එක ගැන නම් කියන්න දන් නැහැ. හොදම දේ ආයේ ඒවගේ දේවල් නොකෙරෙන තැනට වැඩ කරන එක.

    අපාය ගැන හිටන්නත් එපා. කරපු පව් ගැන ආයේ ආයේ සිහි කරන්නත් එපා. බල්ලව අපහසුවෙන් බේරපු එක ගැන හිතලා ආයේ මැක්කෝ ඇතිවෙන්න ඉඩ දෙන්නත් එපා.

    Ela machan.yamak beraganna tawa satek marannama wenawanan buddagme hetiyata karanna tiyena hodama wede mokadda mchn.anith sathawa marala beraganna ekada nattan nesena sulu bawa menehi karala ethanin ayn wena ekada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    mehemai machan. chethanawa thama hema dekatama mula wenne. uba hithanne ballawa araksha kirima. ube chethanawa hodai. ekata ubata mekko maranna one na. uba mekka meruwa nam ube chethanawa weradi.uba ballawa araksha karaganna ballagen mekkawa ain karala maranne netuwa ain kala nam hari machan. oya hitala maranne nettam eka pawak nemei.example oyata gedara sudda karanna one. oya makulu del kadala oya nodenuwathwa makuluwo merenawa nam eka pawak nemei.eth e makuluwa oya gahalameruwoth eka pawak machan. ekai terum ganna ona de

    hari machan teruna thank you.machan buddagama anuwa marannama wena mohothaka ganna one decision eka mokadda.e kiyanne api hitamu mage ammawa maranna horek enawa kiyala.horath ekka gahaganna mata be miniha gun ekak tiyan inne.oya wage welawakata mata maranna chance eka tiyenawanan ganna one decision eka mokadda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,082
    66,526
    113
    makkawa maranne ai bn. wisik karapanko. makuluwo maranne ai bn.

    wisik karanna puluwan machan loku un.eth ara rottha pitin inna podi un kohe wisik karannada.shampoo eka gewa gaman okoma marenawa.ekai ahuwe.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    BUMP

    14963207_220027225096211_8393428072677412147_n.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බුද්දහගම කියන්නේ නිගන්ට ආගමක් නෙවෙයි. .
    ඒ ආගමේ තමයි ඇවිදිද්දිත් සත්තු පෑගෙන නිසා අතුගගා යන සීන් තියෙන්නේ. .
    සතාව බේරගන්න චේතනාව ඇතුව ඌට කරන බෙහෙතක් කරපන්. .

    ඔය උබ හිතන විදියට හිතුවොත් දොස්තරලත් පවක් කරන්නේ. .
    මිනිහෙක්ට පනුබෙහෙතක් වත් බොන්න බැරිවෙයි බඩේ පනුවෝ මැරෙන නිසා. .
    බුදුදහමේ බේස් එක මද්යම ප්‍රතිපදාව. . ඒ නිසා අන්තයකට ගොස් හිතන්න එපා මද්යස්තව ඕනම දෙයක් ගැන බලන්න. .
     
    ela machan.mage chethanwa ballawa beraganna.ethanin ehata hitanna one nane.
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    hari machan teruna thank you.machan buddagama anuwa marannama wena mohothaka ganna one decision eka mokadda.e kiyanne api hitamu mage ammawa maranna horek enawa kiyala.horath ekka gahaganna mata be miniha gun ekak tiyan inne.oya wage welawakata mata maranna chance eka tiyenawanan ganna one decision eka mokadda?
    Buddagama anuwa oyata kawawath maranna ba.eka pawak. udaharaneta thatta bila hemadama ammata gahanawa. eka iwasan inna beri putha thattawa maranawa.eka oya ammawa beraganna chethanawen kalath eka ananthaniya karmayak. eththama buddagama kiyanne me lawkika loke thiyena bedim ath herala niwan magata yana eka. horek ewith api hitamu oya uwa meruwa kiyala.eka pawak. oya nithiya anuwath weradi karayek. e minhawa walakwana eka thama karanna thiyena hodama de.buddagamakiyanne wena agam wage pothakata sima unu deyak nemei.