Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism question samntha badra
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න බලා ගන්නව Link එකෙන් මූට පිස්සු නැද්ද කියලා. එක තැනක කියනව නිවන් මග , නිවන බුදු වරු වචන වලින් කියන්නේ නැතිලු. අනිත් තැන කියනවා නිවන් මග, නිවන් කියන්න බැරි නම් ඒ ධර්මය ෆේල් ලු. තණකොල ගහට ගිය එකාටත් උත්තරයක් තිබ්බ හින්ද බඩ්ඩගේ අනුගාමිකයෝ මේකටත් උත්තර නම් දෙයි ඒත් මොලේ තියෙන එකෙක් නම් ආයි බඩ්ඩයා දිහා බලන එකක් වත් නෑ.

LINK

[YOUTUBE]mOtTI41jdZo[/YOUTUBE]

නොදන්න නිවන් මඟක් ගැන කියාගන්ඩ අසමත් පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ස්වකීය අනුගාමිකයින්ට වචනවලින් බණ කීම ගැන ප්රලාපයක් දෙසන අයුරු ඉහත වීඩියෝවේ යම් කොටසක දැක්වෙනවා. එම කොටසේ මෙසේ පැවසෙනවා:

[ කාලය 01:24 - 04:58]

එතකොට මං අහන්නේ මේ බුදුවරු බණ කියන්නේ වචනවලින් ද කියලා? බුදුවරු වචනවලින් බණ කියන්නෑ. කවුරුහරි මෝඩයෙක් කියනවා නං බුදුවරු වචනවලින් බණ කියනවා කියලා, ඒකා මෝඩයෙක් මිසක් ඒකා ඔය මාර්ගය දන්න කෙනෙක් වෙන්ඩත් බෑ.

බුදුවරු වචනවලින් බණ නොකියයි!

කියන එක තේරුං ගන්න. වචනවලින් බණ කිව්වනං, ඇයි අර චුල්ලපන්ථක තෙරුන්වහන්සේට රෙදි කෑල්ලක් දුන්නේ? ඇයි ස්වර්ණකාරක භික්ෂුවට මලක් මවලා පෙන්නුවේ? ඈයි ඛේමා මෙහෙණියට රූපයක් ගැන යථාර්ථය පෙන්නන්න සැලැස්සුවේ?

බුදුවරු දේශනාව පවත්වන්නේ පුද්ගලයාගේ සිතට දැනෙන ක්‍රමයකට පමණයි. ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්, මොකක් හරි පොඩි දෙයක්. මොකක් හරි දෙයක්. ඒක හිතා ගන්න බෑ. එතකොට එයා ඒක ගැන කල්පනා කරලා ඒකෙන් අවබෝධ කරන්නේ.

කෙනෙක් මේ මාර්ගය හරියටම අවබෝධ කරනවා නං එයා වචනවලින් අවබෝධ කරන්නේ නෑ. වචනවලින් අවබෝධ කළොත් නිවන අවබෝධ වෙලා තියෙන්නේ සාපේක්ෂ නිර්වාණයක් ද, නිරපේක්ෂ නිර්වාණයක් ද? සාපේක්ෂ නිර්වාණයක්.

කිසිම බුදු කෙනෙක් නිවන වචනෙන් කියන්නෑ. වචනයෙන් කිව්ව ගමන් ග්‍රහණය වෙන්නේ ඇත, නැත කියලා දෙකෙන් ග්‍රහණය වෙන්නේ. වචන හදලා තියෙන්නේ ඇත, නැත දෙක කියන්න. එහෙම නැතුව කොහොමෙයි වචන කියන්නේ?

මේවා සම්පූර්ණ බොරුවක් කරනවා. මිනිස්සුන්ට හොඳට අන්දනවා. ...

වචනවල නිවන නැත, අර්ථයෙහි මාර්ගය තියෙන්නේ. යම්කිසි කෙනෙක් වචනවලින් නිවන කියන්න යනවා නං එයා බරපතල පාපයක් කරගන්නවා. මොකක්ද කොරගන්න පාපය? ඈ? එයා අපාගත වෙනවා.

[YOUTUBE]hQ7LqEQSLJM[/YOUTUBE]

[ කාලය 28.15]

හරේන්ද්‍ර: ඔබවහන්සේ කියන්නේ අවබෝධ වන යමක් පැහැදිලි කර දෙන්න තරම් වචන සම්භාරයක් හැම කෙනෙකුටම තිබිය යුතුයි කියලා.

තුච්ඡ සිරිධම්ම: අනිවාර්යයෙන්ම!

හරේන්ද්‍ර: එහෙම වෙන්න [බෑනේ]! සත්‍යය කියන එක සමහර වෙලාවට එක වචනයක් වෙන්න පුළුවන් අපේ හාමුදුරුවනේ, අතිශය පැහැදිලි කිරීමක් නොවෙන්න පුළුවන්.

තුච්ඡ සිරිධම්ම: පුළුවන් හරේන්ද්‍ර. අවබෝධ වන දේ වචනවලින් කීමට බැරි නං ඒ දර්ශනය දාර්ශනිකව ෆේල්. ඒක පසේ බුදු කෙනෙක් වගේ.

හරේන්ද්‍ර: ඒක හාමුදුරුවනේ වෙනම හැකියාවක් නේද? සන්නිවේදන හැකියාව ...

තුච්ඡ සිරිධම්ම: ඒක පසේ බුදු කෙනෙක් වගේ, පසේ බුදු කෙනෙක් වගේ. එතකොට පසේ බුදුවරු කරන්න ඕනෑ පැත්තකට වෙලා ඉන්න ඕනෑ. පසේ බුදුවරු කරළියට එන්න හොඳ නෑ. කරළියට එන්න ඕනෑ අවබෝධ වෙච්ච දෙය වචනවලට පෙරළන්න පුළුවන් අය විතරයි. එතකොට තමා ඒක සමාජ මතයක් වෙලා මිනිස්සු යහපත් වෙන්නේ. …

වචනවලින් බණ කීම පිළිබඳව පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ ඇඹරීම එබඳුයි.

[QUOTE="Harvard-Bio, post: 24148744, member: 556707"] [B][SIZE="4"][COLOR="DarkRed"] මෙන්න බලා ගන්නව Link එකෙන් මූට පිස්සු නැද්ද කියලා. එක තැනක කියනව නිවන් මග , නිවන බුදු වරු වචන වලින් කියන්නේ නැතිලු. අනිත් තැන කියනවා නිවන් මග, නිවන් කියන්න බැරි නම් ඒ ධර්මය ෆේල් ලු. තණකොල ගහට ගිය එකාටත් උත්තරයක් තිබ්බ හින්ද බඩ්ඩගේ අනුගාමිකයෝ මේකටත් උත්තර නම් දෙයි ඒත් මොලේ තියෙන එකෙක් නම් ආයි බඩ්ඩයා දිහා බලන එකක් වත් නෑ. [/COLOR][/SIZE][/B] [URL="http://www.trekmentor.com/si/content/book/938"][B][SIZE="4"][COLOR="DarkGreen"]LINK[/COLOR][/SIZE][/B][/URL] [YOUTUBE]mOtTI41jdZo[/YOUTUBE] [SIZE="4"][B][COLOR="DarkRed"]නොදන්න නිවන් මඟක් ගැන කියාගන්ඩ අසමත් පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ස්වකීය අනුගාමිකයින්ට වචනවලින් බණ කීම ගැන ප්රලාපයක් දෙසන අයුරු ඉහත වීඩියෝවේ යම් කොටසක දැක්වෙනවා. එම කොටසේ මෙසේ පැවසෙනවා: [ කාලය 01:24 - 04:58] එතකොට මං අහන්නේ මේ බුදුවරු බණ කියන්නේ වචනවලින් ද කියලා? බුදුවරු වචනවලින් බණ කියන්නෑ. කවුරුහරි මෝඩයෙක් කියනවා නං බුදුවරු වචනවලින් බණ කියනවා කියලා, ඒකා මෝඩයෙක් මිසක් ඒකා ඔය මාර්ගය දන්න කෙනෙක් වෙන්ඩත් බෑ. බුදුවරු වචනවලින් බණ නොකියයි! කියන එක තේරුං ගන්න. වචනවලින් බණ කිව්වනං, ඇයි අර චුල්ලපන්ථක තෙරුන්වහන්සේට රෙදි කෑල්ලක් දුන්නේ? ඇයි ස්වර්ණකාරක භික්ෂුවට මලක් මවලා පෙන්නුවේ? ඈයි ඛේමා මෙහෙණියට රූපයක් ගැන යථාර්ථය පෙන්නන්න සැලැස්සුවේ? බුදුවරු දේශනාව පවත්වන්නේ පුද්ගලයාගේ සිතට දැනෙන ක්‍රමයකට පමණයි. ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්, මොකක් හරි පොඩි දෙයක්. මොකක් හරි දෙයක්. ඒක හිතා ගන්න බෑ. එතකොට එයා ඒක ගැන කල්පනා කරලා ඒකෙන් අවබෝධ කරන්නේ. කෙනෙක් මේ මාර්ගය හරියටම අවබෝධ කරනවා නං එයා වචනවලින් අවබෝධ කරන්නේ නෑ. වචනවලින් අවබෝධ කළොත් නිවන අවබෝධ වෙලා තියෙන්නේ සාපේක්ෂ නිර්වාණයක් ද, නිරපේක්ෂ නිර්වාණයක් ද? සාපේක්ෂ නිර්වාණයක්. ... කිසිම බුදු කෙනෙක් නිවන වචනෙන් කියන්නෑ. වචනයෙන් කිව්ව ගමන් ග්‍රහණය වෙන්නේ ඇත, නැත කියලා දෙකෙන් ග්‍රහණය වෙන්නේ. වචන හදලා තියෙන්නේ ඇත, නැත දෙක කියන්න. එහෙම නැතුව කොහොමෙයි වචන කියන්නේ? මේවා සම්පූර්ණ බොරුවක් කරනවා. මිනිස්සුන්ට හොඳට අන්දනවා. ... ... වචනවල නිවන නැත, අර්ථයෙහි මාර්ගය තියෙන්නේ. යම්කිසි කෙනෙක් වචනවලින් නිවන කියන්න යනවා නං එයා බරපතල පාපයක් කරගන්නවා. මොකක්ද කොරගන්න පාපය? ඈ? එයා අපාගත වෙනවා. … [/COLOR][/B][/SIZE] [YOUTUBE]hQ7LqEQSLJM[/YOUTUBE] [COLOR="DarkRed"][B][SIZE="5"][ කාලය 28.15][/SIZE][/B][/COLOR] [B][COLOR="darkred"][SIZE="4"]හරේන්ද්‍ර: ඔබවහන්සේ කියන්නේ අවබෝධ වන යමක් පැහැදිලි කර දෙන්න තරම් වචන සම්භාරයක් හැම කෙනෙකුටම තිබිය යුතුයි කියලා. තුච්ඡ සිරිධම්ම: අනිවාර්යයෙන්ම! හරේන්ද්‍ර: එහෙම වෙන්න [බෑනේ]! සත්‍යය කියන එක සමහර වෙලාවට එක වචනයක් වෙන්න පුළුවන් අපේ හාමුදුරුවනේ, අතිශය පැහැදිලි කිරීමක් නොවෙන්න පුළුවන්. තුච්ඡ සිරිධම්ම: පුළුවන් හරේන්ද්‍ර. අවබෝධ වන දේ වචනවලින් කීමට බැරි නං ඒ දර්ශනය දාර්ශනිකව ෆේල්. ඒක පසේ බුදු කෙනෙක් වගේ. හරේන්ද්‍ර: ඒක හාමුදුරුවනේ වෙනම හැකියාවක් නේද? සන්නිවේදන හැකියාව ... තුච්ඡ සිරිධම්ම: ඒක පසේ බුදු කෙනෙක් වගේ, පසේ බුදු කෙනෙක් වගේ. එතකොට පසේ බුදුවරු කරන්න ඕනෑ පැත්තකට වෙලා ඉන්න ඕනෑ. පසේ බුදුවරු කරළියට එන්න හොඳ නෑ. කරළියට එන්න ඕනෑ අවබෝධ වෙච්ච දෙය වචනවලට පෙරළන්න පුළුවන් අය විතරයි. එතකොට තමා ඒක සමාජ මතයක් වෙලා මිනිස්සු යහපත් වෙන්නේ. … වචනවලින් බණ කීම පිළිබඳව පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ ඇඹරීම එබඳුයි.[/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom