Buddhism question samntha badra

Emios

Well-known member
  • Dec 10, 2009
    73,833
    66,374
    113
    mata meekata uttara deepanko sinhalu.mae kiyana ewa attada boruda?mae hamduruwo kiyanne budumahruwo ipadenakota nelum mal pipiena ewa etakota udin yana ewa okoma indiawe un hithala liyapu katha kiyala

    meke peya 2.03 idan ahapanko ban

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ඔය සමන්ත බඩ්ඩට පිස්සු ....පිටිදූවෙ සිරිධම්ම කාලෙ හොදට බණ කිව්වා ITN එකේ..ඒකෙන් ජනප්‍රිය වෙලා බණකට වඩින්න 50000/= k වගේ ගත්තා.. පස්සෙ සෝමා එදිරිසිංහ සෙට් වෙලා බෙල්ලන්තර ඉඩමක ආවාසයක් හදලා දුන්නා..ඊට පස්සෙ මොලේ අවුල් වෙලා රහත් කියලා, උගේම පිලිම හදාගෙන බයිලා කියනවා.. කාලෙන් කාලෙට පිස්සුව වැඩි වෙනවා..මූ කියන ඒවා අහන්න යන එවුන්ටත් පිස්සු වගේ වෙනවා..පස්සෙ මූ ගාවමහන වෙන එක තමා
    හොද කියලා මහණ වෙනවා. එහෙම මහණ වෙලා ඉදපු උන් සිවුරු ඇරලා යනවා..අහුවෙන්න එපා :D..
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය කිසිදෙයක් ඇස් දෙකෙන් දැක්ක අය නෑනේ. අවුරුදු ගාණක් යනකන් කටින් කට ආව ඒවනේ පස්සෙ ග්‍රන්ථාරූඪ කරල ත්‍රිපිටකය කියල නම් කලේ. බුදුන්ගෙ බලවත් බව විශේෂ බව දක්වන්න ඔයකතා එකතු කලා වෙන්න පුළුවන්. ඕව නෙමෙයි මෙලොව පරලොව සුව පිණිස බුදුන් දෙසුව දේවල් ගැන හිතන්න. ඒව ප්‍රශ්න කරන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,833
    66,374
    113
    පෝරිසාදයා;24143742 said:
    ඔය සමන්ත බඩ්ඩට පිස්සු ....පිටිදූවෙ සිරිධම්ම කාලෙ හොදට බණ කිව්වා ITN එකේ..ඒකෙන් ජනප්‍රිය වෙලා බණකට වඩින්න 50000/= k වගේ ගත්තා.. පස්සෙ සෝමා එදිරිසිංහ සෙට් වෙලා බෙල්ලන්තර ඉඩමක ආවාසයක් හදලා දුන්නා..ඊට පස්සෙ මොලේ අවුල් වෙලා රහත් කියලා, උගේම පිලිම හදාගෙන බයිලා කියනවා.. කාලෙන් කාලෙට පිස්සුව වැඩි වෙනවා..මූ කියන ඒවා අහන්න යන එවුන්ටත් පිස්සු වගේ වෙනවා..පස්සෙ මූ ගාවමහන වෙන එක තමා
    හොද කියලා මහණ වෙනවා. එහෙම මහණ වෙලා ඉදපු උන් සිවුරු ඇරලා යනවා..අහුවෙන්න එපා :D..

    eth mae kiyana ewa weradiy kiyannath katawath bane ban.ara kiribathgoda hamduruwoth kitcha wela giya ne:oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,833
    66,374
    113
    ඔය කිසිදෙයක් ඇස් දෙකෙන් දැක්ක අය නෑනේ. අවුරුදු ගාණක් යනකන් කටින් කට ආව ඒවනේ පස්සෙ ග්‍රන්ථාරූඪ කරල ත්‍රිපිටකය කියල නම් කලේ. බුදුන්ගෙ බලවත් බව විශේෂ බව දක්වන්න ඔයකතා එකතු කලා වෙන්න පුළුවන්. ඕව නෙමෙයි මෙලොව පරලොව සුව පිණිස බුදුන් දෙසුව දේවල් ගැන හිතන්න. ඒව ප්‍රශ්න කරන්න

    ne ithin man baluwe udin yana ewa ehema boru nan ara maha mogollana stories ehema okoma boru wenawane ban.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    eth mae kiyana ewa weradiy kiyannath katawath bane ban.ara kiribathgoda hamduruwoth kitcha wela giya ne:oo:

    රහත් බව මාකට් කරන මොකා උනත් බොරු කාරයෙක්....ඔලුවට එන ඕනෙම දෙයක් කියලා තර්ක විතර්ක කරන්න නියමබඩුව මේකා...හැබැයි මේකා කාලා බිල ටුවර් ගිහින් සැපේ ඉන්න බුවෙක්..
    බුදුහාමුදුරුවො කියපු මාර්ගෙ යන සංඝ රත්නයක් නම්නෙමෙයි.
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ හාමුදුරුවො කියන්නෙ බුද්ධ දේශන්න නෙමෙයි බන්. මෙයාගෙම අදහස්. තර්කානුකූල වෙන්නෙ පුලුවන්. ඒත් ඇත්ත නෙමෙයි.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    පෝරිසාදයා;24143785 said:
    රහත් බව මාකට් කරන මොකා උනත් බොරු කාරයෙක්....

    ethakota buduhamuduruwo? ethumath e kale mehema karala tibba nam?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,833
    66,374
    113
    මේ හාමුදුරුවො කියන්නෙ බුද්ධ දේශන්න නෙමෙයි බන්. මෙයාගෙම අදහස්. තර්කානුකූල වෙන්නෙ පුලුවන්. ඒත් ඇත්ත නෙමෙයි.

    :dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,833
    66,374
    113
    පෝරිසාදයා;24143785 said:
    රහත් බව මාකට් කරන මොකා උනත් බොරු කාරයෙක්....ඔලුවට එන ඕනෙම දෙයක් කියලා තර්ක විතර්ක කරන්න නියමබඩුව මේකා...හැබැයි මේකා කාලා බිල ටුවර් ගිහින් සැපේ ඉන්න බුවෙක්..
    බුදුහාමුදුරුවො කියපු මාර්ගෙ යන සංඝ රත්නයක් නම්නෙමෙයි.

    hmm
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    This guy has contradicted himself many times. He has Euphoric episodes and suffer from severe psychosis like symptoms. He definitely needs urgent psychiatric attention.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24143785 said:
    රහත් බව මාකට් කරන මොකා උනත් බොරු කාරයෙක්....ඔලුවට එන ඕනෙම දෙයක් කියලා තර්ක විතර්ක කරන්න නියමබඩුව මේකා...හැබැයි මේකා කාලා බිල ටුවර් ගිහින් සැපේ ඉන්න බුවෙක්..
    බුදුහාමුදුරුවො කියපු මාර්ගෙ යන සංඝ රත්නයක් නම්නෙමෙයි.

    බුදුන් වහන්සේ අනුදැන වදාලේ පන්සල් අයිති කරගෙන තමන්ගේ පිලිම හදාගෙන " තවත් ගෙයක් වගේ එකක ස්තිරව පදිංචි වෙලා" ඉන්න නෙවෙයි.

    "චර්ථ භික්ඛවේ බහු ජන හිතාය, බහු ජන සුඛාය" කියායි
    මූ මාර පරස්පර විරෝධී දෙවල් කියනවා, බුදු දහම විකෘති කරනව. මූට මානසික ආබාධයක් තියෙන්නේ. මූ සුත්‍ර පිටකයෙන්, අභිධර්මපිටකෙයෙන් ධර්ම කරුනක් අරන් විස්තර කරනවා මම නම් දැකලා නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    who knows. ascribing such abilities could have been the norm by then. it might have helped the knowledge to pass down through generations. whatever it might be what's really happening today us buddhism is being assimilated by materialism+rationalism. today's leading dogma is truth is that which is logical
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය කිසිදෙයක් ඇස් දෙකෙන් දැක්ක අය නෑනේ. අවුරුදු ගාණක් යනකන් කටින් කට ආව ඒවනේ පස්සෙ ග්‍රන්ථාරූඪ කරල ත්‍රිපිටකය කියල නම් කලේ. බුදුන්ගෙ බලවත් බව විශේෂ බව දක්වන්න ඔයකතා එකතු කලා වෙන්න පුළුවන්. ඕව නෙමෙයි මෙලොව පරලොව සුව පිණිස බුදුන් දෙසුව දේවල් ගැන හිතන්න. ඒව ප්‍රශ්න කරන්න

    :angry:කටින් කට ආපු දේවල් වලින් ත්‍රිපිටකේ හැදුනයි කියලා ත්‍රිපිටකේ හෑල්ලු කරන්න බෑ . ත්‍රිපිටකයේ තියෙන්නේ හාමුදුරුවරු කටපාඩම් කරගත්ත ධර්මය ..පිරිසිදු ධර්මය .කටපාඩම = කටින් කට ආ කටකතා කියලා නිගමනය කරන්න බෑ .
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුන් වහන්සේ අනුදැන වදාලේ පන්සල් අයිති කරගෙන තමන්ගේ පිලිම හදාගෙන " තවත් ගෙයක් වගේ එකක ස්තිරව පදිංචි වෙලා" ඉන්න නෙවෙයි.

    "චර්ථ භික්ඛවේ බහු ජන හිතාය, බහු ජන සුඛාය" කියායි
    මූ මාර පරස්පර විරෝධී දෙවල් කියනවා, බුදු දහම විකෘති කරනව. මූට මානසික ආබාධයක් තියෙන්නේ. මූ සුත්‍ර පිටකයෙන්, අභිධර්මපිටකෙයෙන් ධර්ම කරුනක් අරන් විස්තර කරනවා මම නම් දැකලා නැහැ.

    මම ඔය පන්සලට ගිහින් තියනවා .හැබැයි ගොඩක්ම උනේ සිත් රිදවීම් .. හාමුදුරුවන්ගේ පුජා වලට අවශ්ය බඩු පන්සලෙන්ම අදික මිලක් දීලා ගන්න ඔනේ .අටපිරිකර උනත් ගොඩක් ගණන් .බණ වලට දෙන පෑන හිටන් සල්ලි වලට ගන්න ඔනේ ..ඕවා කතාකරන්න ගියාම එහෙ දායකයෝ අපිට හිගන්නෝ කියලා බනිනවා .

    මේ හාමුදුරුවන්ගේ සමාජවාදී අදහස් තියනවා.තර්කයට ගැලපෙන්න බණ කියනවා . ඒත් තර්කය කියන්නේ ඇත්තම නෙමේ .. මේ හාමුදුරුවෝ කියනවා හිත නිවෙනවනම් ඒක බුදු බන කියලා. එතකොට පල්ලියකට හින්දු කෝවිලකට ගියාම ඒගොල්ලන්ගේ හිත නිවෙන් නැද්ද? නිවෙනවනේ :rolleyes:

    බණ අහලා ප්‍රශ්න කරන්න එන සමහරුන්ට ඉතාමත් පහත් විදිහට බනිනවා..වටේ ඉන්න එවුන්ට තිබ්බ හිතේ සහනයත් එතකොට හේදිලා යනවා ..සමහරු පන්සලෙන් එලවනවා..