Buddhism question

Emios

Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Sinhalu i have a problem.If everything is impermenant how somethings can become guaranteed.They say ruwanweliseya wont be distroyed for another 5000 years or so.world won't be distroyed untill next buddha arives.Buddha statues doesn't get distroyed under natural disastors.How these things are possible if all things are under the law of nature?:oo:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Sinhalu i have a problem.If everything is impermenant how somethings can become guaranteed.They say ruwanweliseya wont be distroyed for another 5000 years or so.world won't be distroyed untill next buddha arives.Buddha statues doesn't get distroyed under natural disastors.How these things are possible if all things are under the law of nature?:oo:

    still it get destroyed after the period .so :confused: .... may be you ll need to explain ur issue much further
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113

    still it get destroyed after the period .so :confused: .... may be you ll need to explain ur issue much further

    How do you say certain periods like that.Like this wont distroy for another 5000 years.Doesn't law of nature apply during that period?
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබත් මහ ගොන් තඩියෙක්නේ බලන් ගියාම. ගොනෝ කැඩෙන පිළිම, කැඩුනු දාගැබ් ඕන තරම් තියෙනව. ඒත් එළියට කියන්නේ නොකැඩුන ඒන. අනිත් එක මී හරකො මොකක් හරි ස්මාරකයක්, ගුනාත්ම අමුද්‍රව්‍ය භාවිතා කරල හෙන ලොකුවට ස්ටේබල් ආකිටෙක්චර් එකක් විදියට හැදුවම අවුරදු ගහස් ගනන් තියනේන පුලුවන්. අනික දැන් ඒව බලාගන්නවනේ.

    ගීසාහි මිර මීඩ උනත් එහෙමයි. හදල තියනේනේ හෙන තඩි ගල් වලින්. ඒක ස්ට්‍රක්චර් එකක් විදියට පට්ට ස්ටේබල් ඩිසයින් එකක්. ඉතින් ඒක අදටත් තියෙනව තව අවුරුදු දහස් ගානක් තියෙනව.

    ඔය ආගමික හුත්තවල් ඔලුවට දාගෙන මොලේ කුරුවල් කරගන්න එපා. ස්වභාදහමට ඔය හැම දේම යටයි.
     
    E unata okata asteoid ekak kadan wetunoth.ehema foundation stable wunata hariyatama kiyanna bene
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    E unata okata asteoid ekak kadan wetunoth.ehema foundation stable wunata hariyatama kiyanna bene

    අනේ මංද බන් උබට පයිත්තියන්ද? ඒක තමයි මී හරකො කිව්වෙ. ඇන්ටරොයිඩ් එකක් වැටුනොත් කුඩුවෙනව. තාම වැටිල නැති එක විතරනේ. දැන් සීගිරිය තාම තියෙනව ඒක උඩට වැටිල නැති නිසා. වැටුනොත් බඩුම තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    අනේ මංද බන් උබට පයිත්තියන්ද? ඒක තමයි මී හරකො කිව්වෙ. ඇන්ටරොයිඩ් එකක් වැටුනොත් කුඩුවෙනව. තාම වැටිල නැති එක විතරනේ. දැන් සීගිරිය තාම තියෙනව ඒක උඩට වැටිල නැති නිසා. වැටුනොත් බඩුම තමයි.

    Eka tahamai man ahuwe.hamduru kiyanne hariyata eka niyathayak wagene.5000k yanakan kisimandeyak wenne ne kiyanne.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Eka tahamai man ahuwe.hamduru kiyanne hariyata eka niyathayak wagene.5000k yanakan kisimandeyak wenne ne kiyanne.

    ඉතින් ගොනෝ ඒවගේ ඒව මටත් කියන්න පුලුවන්. තව අවුරුදු 2000කින් ලෝක විනාස අනිවාර්යෙන්ම වෙනව කියල. ඒව වෙනවද නැද්ද කියල බලන්න උබල අපි ඉන්නවද බන්? :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    Impermanence applies to everything... Not only in macro terms or about structures.

    Every conditioned aspect of life is transient in nature, subject to arising and passing. This includes every smell, taste, sound, vision, and thoughts.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    ඉතින් ගොනෝ ඒවගේ ඒව මටත් කියන්න පුලුවන්. තව අවුරුදු 2000කින් ලෝක විනාස අනිවාර්යෙන්ම වෙනව කියල. ඒව වෙනවද නැද්ද කියල බලන්න උබල අපි ඉන්නවද බන්? :rofl:

    Mewa kiyanne handuruwone.history eke liyala tiyennth ehemane.maitree buddha enakan loka winasa wenne ne kiyala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Impermanence applies to everything... Not only in macro terms or about structures.

    Every conditioned aspect of life is transient in nature, subject to arising and passing. This includes every smell, taste, sound, vision, and thoughts.

    How can it be if buddha ir rahatan wahanselas predicted that ruwanwelisieya will be there untill the last realized person is gone.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Mewa kiyanne handuruwone.history eke liyala tiyennth ehemane.maitree buddha enakan loka winasa wenne ne kiyala

    අනෙ අම්මේ... මම හිතුවෙ මේකෙ ඉන්න ටිකක් මොලේ තියෙන එකෙක් කියල උබ. :sorry:

    මේ අවසාන රිප්ලයි එක.

    යකෝ හාමුදුරුවො කියන්නේ පිටසක්වල උන්ද? උනුත් උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. උන් එක එක කතන්දර කියනව උන්ට ඒක උගන්නපු හාමුදුරුවො, නැත්නම් කියවපු පොත්පත් වල තිබුන ඒව. රහත් වෙලා උඩින් ගියා බ්ලා.. බ්ලාා.. ඕව බන් සාහිත්‍ය. අවුරුදු ගානක් කටින් කට ගහින්, තමන්ගේ බක්තිය වැඩි වෙලා අතින් දාල අතිෂෝක්තියෙන් ලියපුව තියෙන්නේ. ඔය කතන්දර විශ්වාස කරන්නනම් ඉතින් අමු මීහරක් වෙන්න ඕන. උබ ඕව විශ්වාස කරනවනම් අර මෑ ඇටයක් පැල කරල අහසට මෑ වැලෙන් ගියපු වගේ සුරන්ගනා කතාත් විශ්වාස කරපන්. මොකද වෙනසක් නෑ.

    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න, ලියන්න පුලුුවන්. ඒව ඔක්කොම හරි කියල පිලිගත්තම ඉතින් ඔය වගේ ගොබ්බ ප්‍රශ්න මතු වෙනව.

    Eka thamai bn man ahuwe.anith unge ideasuth denganna::P
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Eka thamai bn man ahuwe.anith unge ideasuth denganna::P

    අනේ පලයන් බන් යන්න... තෝත් අමුම අමු අන්ධ ආගම් බක්තිකයෙක්. උබට ඕන උබ හිතන පතන අදහස් අනිත් උන් ලව්ව වැලිඩේට් කරගන්න.

    යකෝ ආගම්, දේෂපාලනය, ජාතිය වගේ මාතෟකා ගැන මිනිස්සුන්ගෙන් ඔපීනියන්ස් ගන්න යන්න එපා. මොකද වැඩක් නෑ. ඔය වගේ සබ්ජෙක්ට් වලදි මිනිස්සු උත්තර දෙන්නේ ඔලුවෙන් නෙමේ. ඉමෝෂන්ස් වලින්.

    ඔය මුකුත් ඕන නෑ උබේ ගට් ෆීලින් එකෙන් දේවල් හිතපන්. ඉපදුන දවස ඉදන් උබට ඇහුන, දකපු දේවල් විශ්වාස කරපන්.

    ඇයි නයා බය උනාම පෙනේ පුප්පන්නේ? ඇයි ඌට පෙනයක් පිහිටියේ? ඇයි පූසෙක් බය උනාම ලෝම පුම්බන්නේ? ඇයි ප්‍රබලය දුර්වල සත්තු කන්නේ? ඕව තමයි මේ ස්වභාදහමෙ නීති.

    ඒත් ආගම් වල කියන්නේ ගහල, මැරුවත් ඒක කරනකන් ඉවසල ඉන්න කියල. ඒත් සවභාව දර්මය කියන්නේ පුලුවන් තරම් සර්වයිව් වෙන්න බලපන් කියල. දැන් ඔය කියන හාමුදුරුවොම නේද පොඩ්ඩ බැරි වෙනකොට අපහස කරා කියල යටි ගිරියෙන් මර ලතෝනි දෙන්නේ? ඒ කරන්නේ මොකක්ද? ඒ කරන්නේ සර්වවයි වෙන්න හදන එක. තෙරියා..? :rofl:

    කෙහෙල්මල් ආගම් බිහි වෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙ ඔලුවල් කුරුවල් කරල, උන්ව බය කරල උන්ගෙන් ලාබ සත්කාර අරන් සැපට එන්න ඉක සෙට් එකකට.
     
    Last edited:
    • Like
    Reactions: ArunaTelshan

    :baffled: