Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism question
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

71. නිර්වින්දනය වූවෙකු තුල විඤ්ඤාන ශක්තියක් ක්රියාත්මක වේද?

ඔපරේශන් එකක් කරන්නෙ සිහි නැති කරල. ඒ පුද්ගලය සිහි නෑ දැන්මේ සිහි නැති කරයි කියන්නේ මොකද්ද? අර විඤ්ඥාන ශක්තිය එහෙම නැත්නම් මේ මනීන්ද්රිය කියන එකට අර චක්කු ඉන්ද්රිය සෝත ඉන්ද්රිය ඝාන ඉන්ද්රිය ජිව්හා ඉන්ද්රිය කාය ඉන්ද්රිය කියන ඉන්ද්රිය 5 යි මන ඉන්ද්රිය කියන අද්යාත්මික ඉන්ද්රියයි අතර ඇති සම්බන්ද තාවය තාවකාලිකව කැඩීමයි ඔය නිර්වින්දනය කරලා මේ වේදනාව නැති කරනවා කියන්නේ. ඒවගේමයි පුද්ගලයෙක් අර දවස් ගානක් අපි හිතමුකො ඉන්නව අසංඥ වෙලා සිහිය නෑ කියල. මේ සිහිය නැත්තෙ මේ බාහිර ඉන්ද්රිය 5 යි අද්යාත්මික ඉන්ද්රිය වූ මන ඉන්ද්රියයි අතර සම්බන්දය කැඩීම පමනයි. එතකොට අර බාහිර ඉන්ද්රිය පහෙන් ලැබෙන සඤ්ඥා නැති වුනහම අද්යාත්මික ඉන්ද්රිය බොහොම බලවත් සේ ක්රියාත්මක වෙනව. එතන මේ විඤ්ඥාණ ශක්තිය කියන එකට වඩා වෙනස් ශක්තියක් මන ඉන්ද්රියෙ ක්රියාත්මකයි, හැබැයි අර චක්කු ඉන්ද්රිය සෝත ඉන්ද්රිය ඝාන ඉන්ද්රිය ජිව්හා ඉන්ද්රිය කාය ඉන්ද්රිය වැඩ කරන්නෙ නෑ, සම්බන්දයක් නෑ, සම්බන්දයක් නැති වෙනව ඒකයි අර සිහිය නෑ කියන්නෙ හැබැයි පුද්ගලය නැති වුනාට පස්සෙ අර මන ඉන්ද්රියෙ ක්රියාකාරිත්වයත් නැති වෙලා විඤ්ඥාණ ශක්තියත් නැති වෙනව, හැබැයි ඒ විඤ්ඥණ ශක්තිය ඊගාවට උපත ලබන්නට එහෙම නැත්නම් අර චුති අර සිත සිහිය නැති වෙන අවස්තාවෙ නෙමේ එහෙම එකක් නෙමේ යම් අවස්තාවක එයාගෙ හුස්ම ගිය වෙලාවෙ මේක මේ චූල වේදැල්ල මහා වේදැල්ල සූත්ර 2 ම තියනව. හුස්ම ගිය වෙලාවෙ තමා විඤ්ඥාණ ශක්තිය නැති වෙන්නෙ. මනීන්ද්රිය අක්රිය වෙන්නෙ ඒ මිසක් අර සිහිය නැති වුන වෙලාවෙ අර අසඤ්ඥ වූ වෙලාවෙ නෙමේ. ඒක හොදට තේරුම් ගන්න ඕන මේක වැරදි විග්රහයක් ඔය කියල තියෙන්නෙ, මේ ක්රියාත්මක වෙන්නෙ අවසාන චුති සිත අර සිහිය නැති වූ වෙලාවෙ නෙමේ අර හුස්ම ගැනීම නැති වෙලා හුස්ම ගැනීම නැති වෙලා ඊට පස්සෙ මේ ඇගේ සීතල තත්වයට හුස්ම නැති වෙනව. ආපෝ තේජෝ වායෝ 4 ම එකපාරට ගැලවිලා වගේ හීතල වෙලා යනව ඒ වෙලාවෙ

( ස්වාමින් වහන්ස ෆිට් එක හැදිල ජලයට වැටෙන අය?)

ඒක ඉතින් ක්රියාත්මක වෙනව ඒ වෙලාවෙ

( ස්වාමින් වහන්ස එතනදී අර සිහිය නැති කරල ඔපරේශන් එකක් කරද්දි සමහර අයට පේනව කියනවනෙ ඔය අර ඒ කියන්නෙ පේනව කියන්නෙ එතන විඤ්ඥාණයක් තියනව ඇගේ ක්රියා කාරිත්වය නැති වෙනව )

ඔවු ඇගේ ක්රියා කාරිත්වය නැතිවෙනව. ඔවු මෙතනදි වෙන්නෙ අර සඤ්ඥා නෑ. ඒකනෙ අර කැපුවට රිදෙන්නෙ නෑ කැපුව එක බලන්න බෑ

( ඒවෙලාවෙහි මොනවහරි දැකල ඒ වෙලවෙ වෙන් වුනොත් එහෙමයි චුති සිත එන්නෙ )

ඔවු ඒක නිසා දැන් මේක මන ඉන්ද්රියත් අක්රිය වුනොත් දැන් අපි හිතමුකො ඉන්ජෙක්ශන් එකක් ගහල නිර්වින්දනය කරල මිනිහව සිහි නැති කරල, එතකොට මනීන්ද්රියත් අක්රිය වෙන්න ඉඩ තියනව. අක්රිය වුනොත් ඉවරයි. අන්න එතැනදී චුති සිතත් ඉවරයි ඒක අවසාන සිත. මේ කූඩුවම, ශරීර කූඩුවම, මන ඉන්ද්රියත් එක්ක ඔක්කොම ඉවරයි, අන්න මරණයට පත් වෙනවා.

( හැබැයි බලවත් වෙච්ච කර්ම බීජ ඔක්කොම එතන තියනව )

ඔවු කර්ම බීජ බලවත් වෙනවා.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්රශ්ණයට • ඊළඟ ප්රශ්ණයට > ෴

බෙදාහරින්න

෴පූජ්යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරින් සකස් කරන ලදී (2012-2023)෴

[QUOTE="gnilukshi, post: 29453183, member: 132616"] [HEADING=1]71. නිර්වින්දනය වූවෙකු තුල විඤ්ඤාන ශක්තියක් ක්රියාත්මක වේද?[/HEADING] ඔපරේශන් එකක් කරන්නෙ සිහි නැති කරල. ඒ පුද්ගලය සිහි නෑ දැන්මේ සිහි නැති කරයි කියන්නේ මොකද්ද? අර විඤ්ඥාන ශක්තිය එහෙම නැත්නම් මේ මනීන්ද්රිය කියන එකට අර චක්කු ඉන්ද්රිය සෝත ඉන්ද්රිය ඝාන ඉන්ද්රිය ජිව්හා ඉන්ද්රිය කාය ඉන්ද්රිය කියන ඉන්ද්රිය 5 යි මන ඉන්ද්රිය කියන අද්යාත්මික ඉන්ද්රියයි අතර ඇති සම්බන්ද තාවය තාවකාලිකව කැඩීමයි ඔය නිර්වින්දනය කරලා මේ වේදනාව නැති කරනවා කියන්නේ. ඒවගේමයි පුද්ගලයෙක් අර දවස් ගානක් අපි හිතමුකො ඉන්නව අසංඥ වෙලා සිහිය නෑ කියල. මේ සිහිය නැත්තෙ මේ බාහිර ඉන්ද්රිය 5 යි අද්යාත්මික ඉන්ද්රිය වූ මන ඉන්ද්රියයි අතර සම්බන්දය කැඩීම පමනයි. එතකොට අර බාහිර ඉන්ද්රිය පහෙන් ලැබෙන සඤ්ඥා නැති වුනහම අද්යාත්මික ඉන්ද්රිය බොහොම බලවත් සේ ක්රියාත්මක වෙනව. එතන මේ විඤ්ඥාණ ශක්තිය කියන එකට වඩා වෙනස් ශක්තියක් මන ඉන්ද්රියෙ ක්රියාත්මකයි, හැබැයි අර චක්කු ඉන්ද්රිය සෝත ඉන්ද්රිය ඝාන ඉන්ද්රිය ජිව්හා ඉන්ද්රිය කාය ඉන්ද්රිය වැඩ කරන්නෙ නෑ, සම්බන්දයක් නෑ, සම්බන්දයක් නැති වෙනව ඒකයි අර සිහිය නෑ කියන්නෙ හැබැයි පුද්ගලය නැති වුනාට පස්සෙ අර මන ඉන්ද්රියෙ ක්රියාකාරිත්වයත් නැති වෙලා විඤ්ඥාණ ශක්තියත් නැති වෙනව, හැබැයි ඒ විඤ්ඥණ ශක්තිය ඊගාවට උපත ලබන්නට එහෙම නැත්නම් අර චුති අර සිත සිහිය නැති වෙන අවස්තාවෙ නෙමේ එහෙම එකක් නෙමේ යම් අවස්තාවක එයාගෙ හුස්ම ගිය වෙලාවෙ මේක මේ චූල වේදැල්ල මහා වේදැල්ල සූත්ර 2 ම තියනව. හුස්ම ගිය වෙලාවෙ තමා විඤ්ඥාණ ශක්තිය නැති වෙන්නෙ. මනීන්ද්රිය අක්රිය වෙන්නෙ ඒ මිසක් අර සිහිය නැති වුන වෙලාවෙ අර අසඤ්ඥ වූ වෙලාවෙ නෙමේ. ඒක හොදට තේරුම් ගන්න ඕන මේක වැරදි විග්රහයක් ඔය කියල තියෙන්නෙ, මේ ක්රියාත්මක වෙන්නෙ අවසාන චුති සිත අර සිහිය නැති වූ වෙලාවෙ නෙමේ අර හුස්ම ගැනීම නැති වෙලා හුස්ම ගැනීම නැති වෙලා ඊට පස්සෙ මේ ඇගේ සීතල තත්වයට හුස්ම නැති වෙනව. ආපෝ තේජෝ වායෝ 4 ම එකපාරට ගැලවිලා වගේ හීතල වෙලා යනව ඒ වෙලාවෙ ( ස්වාමින් වහන්ස ෆිට් එක හැදිල ජලයට වැටෙන අය?) ඒක ඉතින් ක්රියාත්මක වෙනව ඒ වෙලාවෙ ( ස්වාමින් වහන්ස එතනදී අර සිහිය නැති කරල ඔපරේශන් එකක් කරද්දි සමහර අයට පේනව කියනවනෙ ඔය අර ඒ කියන්නෙ පේනව කියන්නෙ එතන විඤ්ඥාණයක් තියනව ඇගේ ක්රියා කාරිත්වය නැති වෙනව ) ඔවු ඇගේ ක්රියා කාරිත්වය නැතිවෙනව. ඔවු මෙතනදි වෙන්නෙ අර සඤ්ඥා නෑ. ඒකනෙ අර කැපුවට රිදෙන්නෙ නෑ කැපුව එක බලන්න බෑ ( ඒවෙලාවෙහි මොනවහරි දැකල ඒ වෙලවෙ වෙන් වුනොත් එහෙමයි චුති සිත එන්නෙ ) ඔවු ඒක නිසා දැන් මේක මන ඉන්ද්රියත් අක්රිය වුනොත් දැන් අපි හිතමුකො ඉන්ජෙක්ශන් එකක් ගහල නිර්වින්දනය කරල මිනිහව සිහි නැති කරල, එතකොට මනීන්ද්රියත් අක්රිය වෙන්න ඉඩ තියනව. අක්රිය වුනොත් ඉවරයි. අන්න එතැනදී චුති සිතත් ඉවරයි ඒක අවසාන සිත. මේ කූඩුවම, ශරීර කූඩුවම, මන ඉන්ද්රියත් එක්ක ඔක්කොම ඉවරයි, අන්න මරණයට පත් වෙනවා. ( හැබැයි බලවත් වෙච්ච කර්ම බීජ ඔක්කොම එතන තියනව ) ඔවු කර්ම බීජ බලවත් වෙනවා. [URL='https://atuvawa.sirisaddharmaya.net/dl.php?f=mp3/25XRIYdDpLw.mp3&n=71. nirvindanaya woowaku thula vingnana shakthiyak kriyathmakaweda']mp3 ලෙස බාගත කරන්න[/URL] ෴ [URL='https://atuvawa.sirisaddharmaya.net/answer.php?i=70']< පෙර ප්රශ්ණයට[/URL] • [URL='https://atuvawa.sirisaddharmaya.net/answer.php?i=72']ඊළඟ ප්රශ්ණයට >[/URL] ෴ බෙදාහරින්න [URL='http://www.facebook.com/sharer/sharer.php?u=http://atuvawa.sirisaddharmaya.net/answer.php?i=71'][IMG alt="Facebook"]https://atuvawa.sirisaddharmaya.net/facebook.png[/IMG][/URL] [URL='http://twitter.com/intent/tweet?url=http://atuvawa.sirisaddharmaya.net/answer.php?i=71&text=නිර්වින්දනය වූවෙකු තුල විඤ්ඤාන ශක්තියක් ක්රියාත්මක වේද?'][IMG alt="Twitter this"]https://atuvawa.sirisaddharmaya.net/twitter.png[/IMG][/URL] [URL='http://plus.google.com/share?url=http://atuvawa.sirisaddharmaya.net/answer.php?i=71'][IMG alt="Google Plus"]https://atuvawa.sirisaddharmaya.net/google.png[/IMG][/URL] ෴පූජ්යපාද මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරින් සකස් කරන ලදී (2012-2023)෴ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom