Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism question
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිත (චිත්ත, මනස, විඥ්ඥාණය?) භෞතිකයෙන් (දේවල් වලින්) හටගන්නවා කියලා අභිධර්මයේ කොහොමද සඳහන් වෙන්නෙ ? අභිධර්මය ඩුවලිස්ටික් ඉගැන්වීමක් කියලා තමයි ග්‍රීන්තන්ඩර් දන්නෙ. භෞතිකයෙන් හේතුප්‍රත්‍ය වශයෙන් හිතට බලපෑම් වෙනවා. පට්ඨානයේ සුවිසි ප්‍රත්‍යයේ මේක පැහැදිලි වෙනවා ඇති. හදාරලා නැති නිසා හරියටම දන්නෙ නැහැ. නමුත් භෞතික දේවල් වලින් හටගන්න එකක් කියලා නම් අහලා නෑ. එහෙම තියනවා කියල හිතන්නත් අපහසුයි.

සූත්‍ර වල එක් පර්යායකට අනුව උනත් විඥ්ඥානය රඳා පවතින්නෙ නාම රූප මත. එතනදි මතුකරන ප්‍රධානතම කාරණය තමා නාම-රූප විඥ්ඥානය මතත් විඥ්ඥානය නාම-රූප මතත් රඳපවතින (කන්ඩිශන් වෙන) බව. වලින් හටගැනීමක් එතන කතා කරන්නෙ නැහැ. පැහැදිලි කිරීමට නලකලාපීය සූත්‍රය සඳහන් කරන්නම් සරල ඉංග්‍රීසි එක.

‘No, Reverend Koṭṭhita, consciousness is not made by oneself, nor by another, nor by both oneself and another, nor does it arise by chance, not made by oneself or another. Rather, name and form are conditions for consciousness.’

How then should we see the meaning of this statement?”

“Well then, reverend, I shall give you a simile. For by means of a simile some sensible people understand the meaning of what is said. Suppose there were two bundles of reeds leaning up against each other. In the same way, name and form are conditions for. consciousness.

Consciousness is a condition for name and form. Name and form are conditions for the six sense fields. The six sense fields are conditions for contact. … That is how this entire mass of suffering originates. If the first of those bundles of reeds were to be pulled away, the other would collapse. And if the other were to be pulled away, the first would collapse. In the same way, when name and form cease, consciousness ceases. When consciousness ceases, name and form cease.

-නළකලාපීය සූත්‍රය. translation by Ven .Sujatho.

මෙතන පෙන්වන්නේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් විනා දේවල් "වලින්" හටගැනීමක් නෙමෙයි. එකිනෙකට හේත්තු වෙලා තියන බටකෝටු මිටි දෙකකට කෙලින් හිටගෙන ඉන්න හැකියාවක් ලැබෙන විදිහට තමා නාම රූපත් විඥ්ඥානත් අපිට විද්‍යාමාන වෙන්නෙ. එතනින් එකක් අයින් කලොත් අනිකත් ඇදගෙන වැටෙනවා.

මෙතනින් ගන්න තියන අදහස තමා බුදුදහමේ මනුශ්‍ය අත්දැකීම පැහැදිලි කිරීම යනු සංකීර්ණ අන්තර් ක්‍රියාවලියක නිරීක්ෂණය කල හැකි කාරණා රශියක් පෙන්වීම විනා ඒවා තුල තනිතනිව පැවැත්මක් (තනියම හිටගන්න පුලුවන් බටමිටි) ඇති ද්‍රව්‍ය බිහිවීමක්/හඟීමක් ප්‍රකාශ කිරීම නෙමෙයි.

Edited - image added. Changed last paragraph.

[QUOTE="greenthunder, post: 29454826, member: 297213"] හිත (චිත්ත, මනස, විඥ්ඥාණය?) භෞතිකයෙන් (දේවල් වලින්) හටගන්නවා කියලා අභිධර්මයේ කොහොමද සඳහන් වෙන්නෙ ? අභිධර්මය ඩුවලිස්ටික් ඉගැන්වීමක් කියලා තමයි ග්‍රීන්තන්ඩර් දන්නෙ. භෞතිකයෙන් හේතුප්‍රත්‍ය වශයෙන් හිතට බලපෑම් වෙනවා. පට්ඨානයේ සුවිසි ප්‍රත්‍යයේ මේක පැහැදිලි වෙනවා ඇති. හදාරලා නැති නිසා හරියටම දන්නෙ නැහැ. නමුත් භෞතික [B]දේවල් වලින්[/B] හටගන්න එකක් කියලා නම් අහලා නෑ. එහෙම තියනවා කියල හිතන්නත් අපහසුයි. සූත්‍ර වල එක් පර්යායකට අනුව උනත් විඥ්ඥානය රඳා පවතින්නෙ නාම රූප මත. එතනදි මතුකරන ප්‍රධානතම කාරණය තමා නාම-රූප විඥ්ඥානය මතත් විඥ්ඥානය නාම-රූප මතත් රඳපවතින (කන්ඩිශන් වෙන) බව. වලින් හටගැනීමක් එතන කතා කරන්නෙ නැහැ. පැහැදිලි කිරීමට නලකලාපීය සූත්‍රය සඳහන් කරන්නම් සරල ඉංග්‍රීසි එක. ‘No, Reverend Koṭṭhita, consciousness is not made by oneself, nor by another, nor by both oneself and another, nor does it arise by chance, not made by oneself or another. Rather, name and form are conditions for consciousness.’ How then should we see the meaning of this statement?” “Well then, reverend, I shall give you a simile. For by means of a simile some sensible people understand the meaning of what is said. [B][U][I][U]Suppose there were two bundles of reeds leaning up against each other.[/U][/I][/U][/B][U] In the same way, name and form are conditions for. consciousness.[/U] Consciousness is a condition for name and form. Name and form are conditions for the six sense fields. The six sense fields are conditions for contact. … That is how this entire mass of suffering originates. [I][U]If [B]the first of those bundles of reeds were to be pulled away, the other would collapse. [/B]And if the other were to be pulled away, the first would collapse. In the same way, when name and form cease, consciousness ceases. When consciousness ceases, name and form cease. [/U][/I] -නළකලාපීය සූත්‍රය. translation by Ven .Sujatho. මෙතන පෙන්වන්නේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් විනා දේවල් "වලින්" හටගැනීමක් නෙමෙයි. එකිනෙකට හේත්තු වෙලා තියන බටකෝටු මිටි දෙකකට කෙලින් හිටගෙන ඉන්න හැකියාවක් ලැබෙන විදිහට තමා නාම රූපත් විඥ්ඥානත් අපිට විද්‍යාමාන වෙන්නෙ. එතනින් එකක් අයින් කලොත් අනිකත් ඇදගෙන වැටෙනවා. මෙතනින් ගන්න තියන අදහස තමා බුදුදහමේ මනුශ්‍ය අත්දැකීම පැහැදිලි කිරීම යනු සංකීර්ණ අන්තර් ක්‍රියාවලියක නිරීක්ෂණය කල හැකි කාරණා රශියක් පෙන්වීම විනා ඒවා තුල තනිතනිව පැවැත්මක් (තනියම හිටගන්න පුලුවන් බටමිටි) ඇති ද්‍රව්‍ය බිහිවීමක්/හඟීමක් ප්‍රකාශ කිරීම නෙමෙයි. [IMG]https://seeingthroughthenet.net/si/wp-content/uploads/2015/09/paticca-a.jpg[/IMG] Edited - image added. Changed last paragraph. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom