Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism question
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝෂ් මහත්තය ඔබතුමා තවම මම කියපු දේ වැරදියට වටහාගෙන ඉන්නේ අනිච්චතා ධර්මය තර්කයෙන් ප්රත්යක්ෂ කරන්න පුළුවන් කියන්න තරම් මට පිස්සුවක් නැහැ...

ඔබතුමන්ල ඔක්කොම වල්ගේ පාගගෙන මාත් එක්ක බොරු තර්ක කල එක තමයි කලේ, ඔය අනිච්චතා ධර්මය තර්කයෙන් ප්රත්යක්ෂ කරනව කියන එක ඔබතුමන්ලම හිතාගත්ත තර්කයෙන් ප්රත්යක්ෂ කිරීමක්නෙ, ඊට පස්සේ මම ඒක මොකක්ද කියල පැහැදිලි කරන්න යනකොට goal post move කරනව කිව්ව.

අපි මුලටම යමුකො ....

Erozan මහත්තය අසුව මෙන්න මේ ප්රශ්නය:

"තර්කයට අසු වෙන්නෙ නැත්තෙ මොකද ලෝක සත්‍ය කියන එක නියතයක්, පුලුවන් නම් උදාහරනයක් දිපන්කො තර්කයට අසු නොවන තැනක් ගැන.."

මෙන්න මම දීපු උත්තරය:

"මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් මම දන්න දහම නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං"

හොඳට බලන්න මෙතන පලවෙනි වාක්‍ය තුල මම කියන්නෙ "මම දන්න දහම" නැතුව ඔතන අනිච්චතා ධර්මයවත්, නැත්නම් ශුන්‍යතා ධර්මයවත් කියල නෙමෙයිනෙ. මම දන්න දහම මට (මම ඉන්න වපසරිය තුල) තර්කයට ප්රත්යක්ෂ නැත්නම් ඇයි මම ඒක follow කරන්නෙ? ඔන්න ඔය simple දේ නෙ මහත්තය කිව්වේ... ඉතින් ඔය තර්කයේ ඉතුරු ටිකත් මම ඕක මත පදනම් වෙල තමයි කතා කලේ.. වෙන මොකුත් ඕනි නැහැ, "මම දන්න දහම" අනිච්චතා ධර්මය වෙන්න මම සෝවාන් වත් වෙල ඉන්න ඕනිනෙ, ඇයි ඔබතුමන්ලා වගෙ මොලේ තියෙන අය මේ වගේ දෙයක් miss කලේ? මම එහෙම දෙයක් claim කලේ නැහැනෙ...

ඊළඟට දෙවන සහ තුන්වන වාක්‍ය වල මම අහන්නේ අනික් අය මේක (ඒ ඒ අයගේ වපසරිය තුල) හුදු විශ්වාසයක් හැටියට ගන්නවද (තර්කය මගඅරිනවද) එහෙම නැත්නම්, කෙනෙක්ට පුලුවන්ද තමන් සත්‍ය කියල ගන්න දහම තමන්ගේ වපසරිය තුල තර්කයට අසු වෙන්නේ නැහැ කියල පෙන්නන්න. මම හිතුව කෙනක් ඒ ප්‍රශ්නෙට දෙන පිළිතුර තුල යමක් ඉගෙනගන්න තියේවි කියල.

මට හොඳටම පුළුවන් කම තිබුන Erozan මහත්තය කතා කලේ අනිච්චතා ධර්මය කියල හිතල මහාවග්ගපාලියේ එන "අධිගතෝ ඛෝ ම්යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ" කොටස අනුව තර්කයෙන් ගන්න බැහැ කියන්න නමුත් එහෙම කලා නම් මට Erozan මහත්තය සෝවාන් වත් වෙලා කියල උපකල්පනය කරන්න වෙනව...

ඔබතුමා ඔය Erozan මහත්තය අහපු ප්‍රශ්නයට දෙන උත්තරය මොකක්ද? ඔබතුමාට පුලුවන්ද ඔබතුමාට ගෝචර වෙන ලෝකයේ සත්‍ය කියල පෙනෙන දේ තුල තර්කයට අසු නොවන තැනක් ගැන කතා කරන්න?

[QUOTE="MalSeven, post: 29457209, member: 570021"] රෝෂ් මහත්තය ඔබතුමා තවම මම කියපු දේ වැරදියට වටහාගෙන ඉන්නේ අනිච්චතා ධර්මය තර්කයෙන් ප්රත්යක්ෂ කරන්න පුළුවන් කියන්න තරම් මට පිස්සුවක් නැහැ... ඔබතුමන්ල ඔක්කොම වල්ගේ පාගගෙන මාත් එක්ක බොරු තර්ක කල එක තමයි කලේ, ඔය අනිච්චතා ධර්මය තර්කයෙන් ප්රත්යක්ෂ කරනව කියන එක ඔබතුමන්ලම හිතාගත්ත තර්කයෙන් ප්රත්යක්ෂ කිරීමක්නෙ, ඊට පස්සේ මම ඒක මොකක්ද කියල පැහැදිලි කරන්න යනකොට goal post move කරනව කිව්ව. අපි මුලටම යමුකො .... Erozan මහත්තය අසුව මෙන්න මේ ප්රශ්නය: [COLOR=rgb(184, 49, 47)][B]"තර්කයට අසු වෙන්නෙ නැත්තෙ මොකද ලෝක සත්‍ය කියන එක නියතයක්, පුලුවන් නම් උදාහරනයක් දිපන්කො තර්කයට අසු නොවන තැනක් ගැන.."[/B][/COLOR] මෙන්න මම දීපු උත්තරය: [B][COLOR=rgb(184, 49, 47)]"මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් [/COLOR][COLOR=rgb(65, 168, 95)]මම දන්න දහම[/COLOR][COLOR=rgb(184, 49, 47)] නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං"[/COLOR][/B] හොඳට බලන්න මෙතන පලවෙනි වාක්‍ය තුල මම කියන්නෙ "මම දන්න දහම" නැතුව ඔතන අනිච්චතා ධර්මයවත්, නැත්නම් ශුන්‍යතා ධර්මයවත් කියල නෙමෙයිනෙ. මම දන්න දහම මට (මම ඉන්න වපසරිය තුල) තර්කයට ප්රත්යක්ෂ නැත්නම් ඇයි මම ඒක follow කරන්නෙ? ඔන්න ඔය simple දේ නෙ මහත්තය කිව්වේ... ඉතින් ඔය තර්කයේ ඉතුරු ටිකත් මම ඕක මත පදනම් වෙල තමයි කතා කලේ.. වෙන මොකුත් ඕනි නැහැ, "මම දන්න දහම" අනිච්චතා ධර්මය වෙන්න මම සෝවාන් වත් වෙල ඉන්න ඕනිනෙ, ඇයි ඔබතුමන්ලා වගෙ මොලේ තියෙන අය මේ වගේ දෙයක් miss කලේ? මම එහෙම දෙයක් claim කලේ නැහැනෙ... ඊළඟට දෙවන සහ තුන්වන වාක්‍ය වල මම අහන්නේ අනික් අය මේක (ඒ ඒ අයගේ වපසරිය තුල) හුදු විශ්වාසයක් හැටියට ගන්නවද (තර්කය මගඅරිනවද) එහෙම නැත්නම්, කෙනෙක්ට පුලුවන්ද තමන් සත්‍ය කියල ගන්න දහම තමන්ගේ වපසරිය තුල තර්කයට අසු වෙන්නේ නැහැ කියල පෙන්නන්න. මම හිතුව කෙනක් ඒ ප්‍රශ්නෙට දෙන පිළිතුර තුල යමක් ඉගෙනගන්න තියේවි කියල. මට හොඳටම පුළුවන් කම තිබුන Erozan මහත්තය කතා කලේ අනිච්චතා ධර්මය කියල හිතල මහාවග්ගපාලියේ එන [B][COLOR=rgb(65, 168, 95)]"අධිගතෝ ඛෝ ම්යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ [/COLOR][COLOR=rgb(184, 49, 47)]අතක්කාවචරෝ [/COLOR][COLOR=rgb(65, 168, 95)]නිපුණෝ පණ්ඩිතවේදනීයෝ"[/COLOR][/B] කොටස අනුව තර්කයෙන් ගන්න බැහැ කියන්න නමුත් එහෙම කලා නම් මට Erozan මහත්තය සෝවාන් වත් වෙලා කියල උපකල්පනය කරන්න වෙනව... :lol: ඔබතුමා ඔය Erozan මහත්තය අහපු ප්‍රශ්නයට දෙන උත්තරය මොකක්ද? ඔබතුමාට පුලුවන්ද ඔබතුමාට ගෝචර වෙන ලෝකයේ සත්‍ය කියල පෙනෙන දේ තුල තර්කයට අසු නොවන තැනක් ගැන කතා කරන්න? :-) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom