Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism vs Christianity: homosexuality
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෝචිත වැදගත් මාතෘකාවක් නිසා දිග උත්තරයක් දෙන්නම්.කාලෙකට පෙර දක්වපු අදහසක්

සමලිංගිකත්වය පිළිබඳ බෞද්ධ මතය.

සමලිංගිකත්වය යන මාතෘකාව අද වන විට බොහෝ කතා බහට ලක් වී ඇත. විවිධ රටවල, විවිධ සංස්කෘතීන් වල, විවිධ සමාජතල වල කතා බහ කරන බව පෙනේ. මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ බුදු දහම තුළ සමලිංගිකත්වයට හිමි ස්ථානය පිළිබඳවයි. විශේෂයෙන්ම බුදු දහම වූ කලී මිනිසාගේ මෙලොව පරලොව යහපත් කිරවීම සඳහා වගේම ඒකායන අපේක්ෂාව වන සසර දුක් නිමා කර නිවන් අවබෝධය පිණිස දේශිත දහමකි. දේව අණාවරණයක් නොව අනුභූතිය පදනම් කර ගත් විභජ්ජවාදී දර්ශනයක් ලෙස බුදු දහමට සුවිශේෂී තැනක් හිමි වේ. බෞද්ධ දර්ශනයට අනුව සිදුහත් මහ බෝසත්තුමා බුද්ධත්වයට පත් වී වසර විස්සක් යන තුරු බුද්ධ ශාසනය තුළ කිසිදු වරදක් සිදු නොවීය. එහෙත් වසි වසෙන් පසුව සාසනය තුළ බරපතල වරදක් සිදු විය. එනම් සුදින්න තෙරුන් විසින් දෙමාපිය ඉල්ලීම පිට ගිහිකල බිරිදත් සමඟ මෙවුන්දම් සේවනය කිරීමයි. මෙම සිදුවීමෙන් පසුව එය පාරාජිකාපත්තියක් ලෙස නම් කරමින් ඉන් සහමුලින්ම වැළකිය යුතු බව බුදු හිමියෝ භික්ෂූන්ට අනුදැන වදාළහ. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණීන්ට ප්රාතිමෝක්ෂය ලෙස හික්මවිය යුතු කරුණු ඇතුළත් කරමින් විනය ශික්ෂාපද පනවා තිබේ. ඒ සියල්ල ගණනින් 227 ක් ලෙස ප්රාතිමෝක්ෂය සඳහන් කරයි. ප්රාතිමෝක්ෂයේ විනය ශික්ෂාපද අතර පළමු පාරාජිකාවත් සංසාදිසේස අතර පළමු සංසාදිසේසා පත්තියක් මෙහිදී විමර්ශනය කරමි.

භික්ෂු විනයෙහි පාරාජිකා අතර පළමු මෛථූනධම්ම පාරාජිකාපත්තියෙන් පැහැදිලි කරනුයේ යම් භික්ෂුවක් භික්ෂූන්ගේ අධිසීල ශික්ෂාවට හා පනවන ලද ප්රාතිමෝක්ෂ සංඛ්‍යාත ශික්ෂාවට හික්මවීම් වශයෙන් පැමිණියේ, එසේ හික්මවීමෙහි දුබල බවද පළ නොකොට යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක් සමඟ හෝ මෙවුන්දම් සෙවුයේ නම් පරදවන ලද්දේ උපසපන් භික්ෂූන් හා සහවාසයට නුසුදුස්සෙක් වෙයි යනුවෙනි.මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුත්තේ “යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක් සමඟ හෝ” යන්නයි. මාගම යනු ස්ත්‍රියයි. තිරිසන්ගත ස්ත්‍රියක් සමඟ හෝ ලිංගික සබඳතා පැවැත්වීම මෙහිදී තහනම් කොට ඇත.

එහෙත් සමලිංගික සබඳතා පිළිබඳ සදහනක් කොට නොමැත. ස්ත්‍රිය යන්න විශේෂ නොකොට සම්පූර්ණයෙන්ම ලිංගික ඇසුරු තහනම් කිරීමට බුදු හිමියන්ට අවකාශය තිබුනත් ස්ත්‍රී ලිංගික සබඳතා පමණක් මෙහිදී සඳහන් කරමින් තහනම් කොට තිබීම විශේෂත්වයකි.

තවද සංඝාධිසේස දහතුනක් දේශනා කරමින් පළමු සංඝාධිසේසාපත්තිය ලෙස සුක්ඛවිස්සට්ඨි සංඝාධිසේසාපත්තියය වදාරා ඇත. සිහිනයකදී හැර ශුක්‍ර මෝචනය තහනම්ය. උපක්‍රම භාවිතය ප්‍රතිකෙෂ්ප කොට ඇත. එහෙත් සංඝාදිසේසාපත්තියකට පත් වුවහොත් කිසියම් වත් පිළිවෙත් මාලාවකින් පසු ඇවතින් නිදහස් විය හැකිය. එසේනම් උපක්‍රම මඟින් හෝ ශුක්‍ර මෝචනය කිරීම බරපතල වරදක් ලෙස වදාරා නැත. මේ කරුණු දෙස විමර්ශණාත්මකව බලන කළ පෙනී යන්නේ විශේෂයෙන් භික්ෂුවට විරුද්ධ ලිංගික සබඳතා සහමුලින්ම තහනම් බවයි. එහෙත් සමලිංගිකත්වය පිළිබඳ අදහස් දක්වා නොමැති බවයි.

පැවිදි සමාජය එසේ වුවත් ගිහි සමාජය දෙස බැලීමේදී ගිහියාගේ නිත්‍ය සීලය ලෙස පංචශීලය අනුදැන වදාරා ඇත. මෙම පංචසීල ප්‍රතිපත්තියේ තුන්වන ශික්ෂාපද තුළින් අර්ථවත් කෙරෙන්නේ පරපුරුෂ හා පර ස්ත්‍රී සේවනය තහනම් කිරීමක්ය. තම නීත්‍යානුකූලව විවාහ පත් බිරිද හා ස්වාමියා හැර අන් අය සමඟ ලිංගික සබඳතා පැවැත්වීම නුසුදුසු බව සඳහන් වේ. එසේම පොහෝ දින සමාදන් වන උපෝසථ සීලය ලෙස අටසිල් හා දසසිල් අතර තුන් වන ශික්ෂාපදය තුළින් අර්ථවත් කෙරෙන්නේ සහමුලින්ම ලිංගික ඇසුරු නුසුදුසු බවයි. මේ කිසිදු විනය ශික්ෂාවක සමලිංගික සබඳතා පිළිබඳ විශේෂ සඳහනක් නොමැති වීම විශේෂත්වයකි. පැවිදි නොකළ යුතු පිරිස් අතර “පණ්ඩව” යන විශේෂ පදයකින් හදුන්වා ඇත්තේ මේ සමලිංගිකත්වයට රුචිකත්වයක් දක්වන පිරිස බව සාධාරණව සැක කළ හැකිය.

මෙකී පණ්ඩව හෙවත් නපුංසක පිරිසක් භාරතීය සමාජයේද සිටිය බව සනාථ කල හැකිය. එහෙත් මෙවැනි චරිත බුදු හිමියෝ විවේචනය නොකළහ. බුදු දහම විරුද්ධ ලිංගිකත්වය සේම සමලිංගිකත්වය නිවන් අරමුණු කරන පුද්ගල බාධාවක් ලෙස සලකයි. කාම සම්පත්තීන්හි ඇලී වාසය කිරීම ලෝක යථාර්ථය අවබෝධයට බාධා පමුණුවයි. මම මාගේ යැයි උපාදානය කළ හැකි කිසිවක් ලොව නොමැති නිසා දුක උපදී. එම දුක නැති කිරීමෙන් නිවන් පසක් කළ හැකිය.

බුදු දහමේ සමලිංගිකත්වය පිළිබඳ දක්වය ආකල්පය සුභවාදී නොවේ. සමලිංගිකත්වය පිළිබඳ සෘජුව සඳහන් නොවුනත් ලිංගිකත්වය හෙවත් රාගය දුරු කළ යුතු බව දේශණා කර ඇත. රාගික පුද්ගලයා සමාජ අවමානයට ලක් වේ. තම ජීවිතය පවා විනාශ මුඛයට ගමන් කිරීමට ඉඩ තිබේ. සමාජ සම්මතයේ පිහිටා සෑම විටම කටයුතු කළ යුතුය. සමාජ අසම්මත දෑ ගැටලු ඇති කරන්නක් බව පැහැදිලි වේ.

සමලිංගිකත්වය සමාජ ගැටලුවක් නම් එය නිරාකරණය සඳහා බුදු දහමින් ලද හැකි මාර්ගෝපදේශ.

ලෝකයේ ඇති වී තිබෙන සමාජ ගැටලු අතරට සමලිංගිකත්වය යම් බලපෑමක් සිදු කරයි. ඒ තුළින් සමාජය අනුමත නොකළ ක්‍රියාකාරකම් පද්දතියක් පැන නගී. සමාජ ප්‍රශ්න යනු මෙසේ ව්‍යාකූල වූ සමාජයක දැකිය හැකි සමාජ විරෝධී හැසිරීම් රටාවක එක් පැත්තකි. සමාජයට අනු ගත නොවූ හැසිරීමක් නිසා පෙරලා සමාජ ක්‍රියාකාරීත්වයට හානිකර බලපෑමක් ඇති අර්බුදකාරී තත්වයක් ඉන් නිරූපණය වේ. සමලිංගිකත්වය සෞඛ්‍ය ගැටලු ඇති කරයි. විශේෂයෙන් ඒඩ්ස් වැනි රෝග හා සමාජ රෝග ඇති කිරීමට හේතු වේ. අප ශරීරයට රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් බොහෝය. වෛද්‍ය විද්‍යාවේදී මේවා රෝග කාරක ලෙස හඳුන්වයි. බැක්ටීරියා, වෛරස්, දිලීර, පරපෝශිතයන් මින් ප්‍රධාන වේ. ඒඩ්ස් රෝග කාරයකය වෛරසයකි. මෙම වෛරසය මානව ප්‍රතිශක්ති ඌනතා වෛරය (HTV) නොහොත් HUMAN IMMUNE DEFIIENCY VIRUS ලෙස නම් කර ඇත.ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිකරණය ලෙස හඳුන්වන අතර එම ප්‍රතිශක්තිය ඌනතාවයට පත් කිරීම නොහොත් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු කිරීම හෝ නැති කිරීම මෙම වෛරසය නිසා සිදු වේ.

ඒඩ්ස් හා සමාජ රෝගයන්ට වඩාත් ගොදුරු වන්නේ තරුණ තරුණියන්ය. එයට හේතු වන්නේ යෞවනත්වය හා තාරුණ්‍ය අත්හදා බැලීම් සහ විවිධ සොයා ගැනීම් මත බැදී පවතින කාලවකවානුවක් ලෙසට හඳුනාගත හැකි වීමයි. ඔවුන් තුළ උපදින නව හැගීම් ඔස්සේ ඔවුනොවුන් චර්යා රටාවන් හා සම්බන්ධතාවන් ගොඩ නගා ගනී. එහෙත් එය අවධානම් සහගත වීමට ඉඩකඩ වැඩිය. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික සමාජය සකස් වී තිබුණේ ඉතාමත් ක්‍රමවත් ආකාරයටයි. ඒ අනුව මීට දසක කිහිපයකට පෙර යෞවන යෞවනියන් සමඟ අද සමාජයේ යෞවන යෞවනියන් සැසඳූ විට ඔවුන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. ඒඩ්ස් රෝගය නිසා අති විශාල මානව හා ආර්ථික බරක් සමාජයට දැරීමට සිදු වන බැවින් පුද්ගලයින් දැනුවත් කර ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමකට පවත්වා ගැනීමට වැඩසටහන් සංවිධානය කළ යුතුව පවතී. ලිංගික ලෙඩ රෝගයන්ට ගොදුරු වූ තැනැත්තාගේ සමාජ තත්වය හා ඔහුගෙන් ඉටු විය යුතු කාර්ය භාර්ය ඔහුගෙන් ගිලිහී යන අතර ඒ හේතුවෙන්ම ඔහු හෝ ඇය මත යැපෙන්නන්ගේ ඉරණම ඉතාමත්ම දුක්ඛදායක බවට පත් වේ.

[QUOTE="MAHESH80, post: 27172764, member: 569474"] කාලෝචිත වැදගත් මාතෘකාවක් නිසා දිග උත්තරයක් දෙන්නම්.කාලෙකට පෙර දක්වපු අදහසක් [CENTER][B][I][U][FONT=verdana]සමලිංගිකත්වය පිළිබඳ බෞද්ධ මතය.[/FONT][/U][/I][/B][/CENTER] [FONT=verdana] සමලිංගිකත්වය යන මාතෘකාව අද වන විට බොහෝ කතා බහට ලක් වී ඇත. විවිධ රටවල, විවිධ සංස්කෘතීන් වල, විවිධ සමාජතල වල කතා බහ කරන බව පෙනේ. මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ බුදු දහම තුළ සමලිංගිකත්වයට හිමි ස්ථානය පිළිබඳවයි. විශේෂයෙන්ම බුදු දහම වූ කලී මිනිසාගේ මෙලොව පරලොව යහපත් කිරවීම සඳහා වගේම ඒකායන අපේක්ෂාව වන සසර දුක් නිමා කර නිවන් අවබෝධය පිණිස දේශිත දහමකි. දේව අණාවරණයක් නොව අනුභූතිය පදනම් කර ගත් විභජ්ජවාදී දර්ශනයක් ලෙස බුදු දහමට සුවිශේෂී තැනක් හිමි වේ. බෞද්ධ දර්ශනයට අනුව සිදුහත් මහ බෝසත්තුමා බුද්ධත්වයට පත් වී වසර විස්සක් යන තුරු බුද්ධ ශාසනය තුළ කිසිදු වරදක් සිදු නොවීය. එහෙත් වසි වසෙන් පසුව සාසනය තුළ බරපතල වරදක් සිදු විය. එනම් සුදින්න තෙරුන් විසින් දෙමාපිය ඉල්ලීම පිට ගිහිකල බිරිදත් සමඟ මෙවුන්දම් සේවනය කිරීමයි. මෙම සිදුවීමෙන් පසුව එය පාරාජිකාපත්තියක් ලෙස නම් කරමින් ඉන් සහමුලින්ම වැළකිය යුතු බව බුදු හිමියෝ භික්ෂූන්ට අනුදැන වදාළහ. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණීන්ට ප්රාතිමෝක්ෂය ලෙස හික්මවිය යුතු කරුණු ඇතුළත් කරමින් විනය ශික්ෂාපද පනවා තිබේ. ඒ සියල්ල ගණනින් 227 ක් ලෙස ප්රාතිමෝක්ෂය සඳහන් කරයි. ප්රාතිමෝක්ෂයේ විනය ශික්ෂාපද අතර පළමු පාරාජිකාවත් සංසාදිසේස අතර පළමු සංසාදිසේසා පත්තියක් මෙහිදී විමර්ශනය කරමි. භික්ෂු විනයෙහි පාරාජිකා අතර පළමු මෛථූනධම්ම පාරාජිකාපත්තියෙන් පැහැදිලි කරනුයේ යම් භික්ෂුවක් භික්ෂූන්ගේ අධිසීල ශික්ෂාවට හා පනවන ලද ප්රාතිමෝක්ෂ සංඛ්‍යාත ශික්ෂාවට හික්මවීම් වශයෙන් පැමිණියේ, එසේ හික්මවීමෙහි දුබල බවද පළ නොකොට යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක් සමඟ හෝ මෙවුන්දම් සෙවුයේ නම් පරදවන ලද්දේ උපසපන් භික්ෂූන් හා සහවාසයට නුසුදුස්සෙක් වෙයි යනුවෙනි.මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුත්තේ “යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක් සමඟ හෝ” යන්නයි. මාගම යනු ස්ත්‍රියයි. තිරිසන්ගත ස්ත්‍රියක් සමඟ හෝ ලිංගික සබඳතා පැවැත්වීම මෙහිදී තහනම් කොට ඇත. එහෙත් සමලිංගික සබඳතා පිළිබඳ සදහනක් කොට නොමැත. ස්ත්‍රිය යන්න විශේෂ නොකොට සම්පූර්ණයෙන්ම ලිංගික ඇසුරු තහනම් කිරීමට බුදු හිමියන්ට අවකාශය තිබුනත් ස්ත්‍රී ලිංගික සබඳතා පමණක් මෙහිදී සඳහන් කරමින් තහනම් කොට තිබීම විශේෂත්වයකි. තවද සංඝාධිසේස දහතුනක් දේශනා කරමින් පළමු සංඝාධිසේසාපත්තිය ලෙස සුක්ඛවිස්සට්ඨි සංඝාධිසේසාපත්තියය වදාරා ඇත. සිහිනයකදී හැර ශුක්‍ර මෝචනය තහනම්ය. උපක්‍රම භාවිතය ප්‍රතිකෙෂ්ප කොට ඇත. එහෙත් සංඝාදිසේසාපත්තියකට පත් වුවහොත් කිසියම් වත් පිළිවෙත් මාලාවකින් පසු ඇවතින් නිදහස් විය හැකිය. එසේනම් උපක්‍රම මඟින් හෝ ශුක්‍ර මෝචනය කිරීම බරපතල වරදක් ලෙස වදාරා නැත. මේ කරුණු දෙස විමර්ශණාත්මකව බලන කළ පෙනී යන්නේ විශේෂයෙන් භික්ෂුවට විරුද්ධ ලිංගික සබඳතා සහමුලින්ම තහනම් බවයි. එහෙත් සමලිංගිකත්වය පිළිබඳ අදහස් දක්වා නොමැති බවයි. පැවිදි සමාජය එසේ වුවත් ගිහි සමාජය දෙස බැලීමේදී ගිහියාගේ නිත්‍ය සීලය ලෙස පංචශීලය අනුදැන වදාරා ඇත. මෙම පංචසීල ප්‍රතිපත්තියේ තුන්වන ශික්ෂාපද තුළින් අර්ථවත් කෙරෙන්නේ පරපුරුෂ හා පර ස්ත්‍රී සේවනය තහනම් කිරීමක්ය. තම නීත්‍යානුකූලව විවාහ පත් බිරිද හා ස්වාමියා හැර අන් අය සමඟ ලිංගික සබඳතා පැවැත්වීම නුසුදුසු බව සඳහන් වේ. එසේම පොහෝ දින සමාදන් වන උපෝසථ සීලය ලෙස අටසිල් හා දසසිල් අතර තුන් වන ශික්ෂාපදය තුළින් අර්ථවත් කෙරෙන්නේ සහමුලින්ම ලිංගික ඇසුරු නුසුදුසු බවයි. මේ කිසිදු විනය ශික්ෂාවක සමලිංගික සබඳතා පිළිබඳ විශේෂ සඳහනක් නොමැති වීම විශේෂත්වයකි. පැවිදි නොකළ යුතු පිරිස් අතර “පණ්ඩව” යන විශේෂ පදයකින් හදුන්වා ඇත්තේ මේ සමලිංගිකත්වයට රුචිකත්වයක් දක්වන පිරිස බව සාධාරණව සැක කළ හැකිය. මෙකී පණ්ඩව හෙවත් නපුංසක පිරිසක් භාරතීය සමාජයේද සිටිය බව සනාථ කල හැකිය. එහෙත් මෙවැනි චරිත බුදු හිමියෝ විවේචනය නොකළහ. බුදු දහම විරුද්ධ ලිංගිකත්වය සේම සමලිංගිකත්වය නිවන් අරමුණු කරන පුද්ගල බාධාවක් ලෙස සලකයි. කාම සම්පත්තීන්හි ඇලී වාසය කිරීම ලෝක යථාර්ථය අවබෝධයට බාධා පමුණුවයි. මම මාගේ යැයි උපාදානය කළ හැකි කිසිවක් ලොව නොමැති නිසා දුක උපදී. එම දුක නැති කිරීමෙන් නිවන් පසක් කළ හැකිය. බුදු දහමේ සමලිංගිකත්වය පිළිබඳ දක්වය ආකල්පය සුභවාදී නොවේ. සමලිංගිකත්වය පිළිබඳ සෘජුව සඳහන් නොවුනත් ලිංගිකත්වය හෙවත් රාගය දුරු කළ යුතු බව දේශණා කර ඇත. රාගික පුද්ගලයා සමාජ අවමානයට ලක් වේ. තම ජීවිතය පවා විනාශ මුඛයට ගමන් කිරීමට ඉඩ තිබේ. සමාජ සම්මතයේ පිහිටා සෑම විටම කටයුතු කළ යුතුය. සමාජ අසම්මත දෑ ගැටලු ඇති කරන්නක් බව පැහැදිලි වේ. [B][I]සමලිංගිකත්වය සමාජ ගැටලුවක් නම් එය නිරාකරණය සඳහා බුදු දහමින් ලද හැකි මාර්ගෝපදේශ.[/I][/B] ලෝකයේ ඇති වී තිබෙන සමාජ ගැටලු අතරට සමලිංගිකත්වය යම් බලපෑමක් සිදු කරයි. ඒ තුළින් සමාජය අනුමත නොකළ ක්‍රියාකාරකම් පද්දතියක් පැන නගී. සමාජ ප්‍රශ්න යනු මෙසේ ව්‍යාකූල වූ සමාජයක දැකිය හැකි සමාජ විරෝධී හැසිරීම් රටාවක එක් පැත්තකි. සමාජයට අනු ගත නොවූ හැසිරීමක් නිසා පෙරලා සමාජ ක්‍රියාකාරීත්වයට හානිකර බලපෑමක් ඇති අර්බුදකාරී තත්වයක් ඉන් නිරූපණය වේ. සමලිංගිකත්වය සෞඛ්‍ය ගැටලු ඇති කරයි. විශේෂයෙන් ඒඩ්ස් වැනි රෝග හා සමාජ රෝග ඇති කිරීමට හේතු වේ. අප ශරීරයට රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් බොහෝය. වෛද්‍ය විද්‍යාවේදී මේවා රෝග කාරක ලෙස හඳුන්වයි. බැක්ටීරියා, වෛරස්, දිලීර, පරපෝශිතයන් මින් ප්‍රධාන වේ. ඒඩ්ස් රෝග කාරයකය වෛරසයකි. මෙම වෛරසය මානව ප්‍රතිශක්ති ඌනතා වෛරය (HTV) නොහොත් HUMAN IMMUNE DEFIIENCY VIRUS ලෙස නම් කර ඇත.ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රතිශක්තිකරණය ලෙස හඳුන්වන අතර එම ප්‍රතිශක්තිය ඌනතාවයට පත් කිරීම නොහොත් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු කිරීම හෝ නැති කිරීම මෙම වෛරසය නිසා සිදු වේ. ඒඩ්ස් හා සමාජ රෝගයන්ට වඩාත් ගොදුරු වන්නේ තරුණ තරුණියන්ය. එයට හේතු වන්නේ යෞවනත්වය හා තාරුණ්‍ය අත්හදා බැලීම් සහ විවිධ සොයා ගැනීම් මත බැදී පවතින කාලවකවානුවක් ලෙසට හඳුනාගත හැකි වීමයි. ඔවුන් තුළ උපදින නව හැගීම් ඔස්සේ ඔවුනොවුන් චර්යා රටාවන් හා සම්බන්ධතාවන් ගොඩ නගා ගනී. එහෙත් එය අවධානම් සහගත වීමට ඉඩකඩ වැඩිය. ශ්‍රී ලංකාව තුළ පාරම්පරික සමාජය සකස් වී තිබුණේ ඉතාමත් ක්‍රමවත් ආකාරයටයි. ඒ අනුව මීට දසක කිහිපයකට පෙර යෞවන යෞවනියන් සමඟ අද සමාජයේ යෞවන යෞවනියන් සැසඳූ විට ඔවුන් අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. ඒඩ්ස් රෝගය නිසා අති විශාල මානව හා ආර්ථික බරක් සමාජයට දැරීමට සිදු වන බැවින් පුද්ගලයින් දැනුවත් කර ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමකට පවත්වා ගැනීමට වැඩසටහන් සංවිධානය කළ යුතුව පවතී. ලිංගික ලෙඩ රෝගයන්ට ගොදුරු වූ තැනැත්තාගේ සමාජ තත්වය හා ඔහුගෙන් ඉටු විය යුතු කාර්ය භාර්ය ඔහුගෙන් ගිලිහී යන අතර ඒ හේතුවෙන්ම ඔහු හෝ ඇය මත යැපෙන්නන්ගේ ඉරණම ඉතාමත්ම දුක්ඛදායක බවට පත් වේ. [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom