Buddhist group Ariyakammattana files a lawsuit in the UK.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පන්සලක් බුදු පිළිමයක් හදාගෙන ඉන්න දුන්න එකම මදිද. බණක් භාවනාවක් කරන් පාඩුවෙ ඉන්නෙ නැතුව උට්ටක් කරන්න යනවනෙ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,008
    113
    🇬🇧
    විස්තරේ ඉතාම කෙටියෙන්: බුදුහාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනා කියන සෙට් එක නඩුවක් දාලා. යටත්විජිත කාලෙ හිටපු බ්‍රිතාන්‍ය නිලධාරීන් බුදුන් වහන්සෙ ඉන්දියාවෙ ඉපදුනා කියල බොරු පැතිරෙවුවා කියලා.

    ජාත්‍යන්තරව විහිළුවකට ලක්වීමට නියමිතයි :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,967
    8
    35,775
    113
    විස්තරේ ඉතාම කෙටියෙන්: බුදුහාමුදුරුවෝ ලංකාවෙ ඉපදුනා කියන සෙට් එක නඩුවක් දාලා. යටත්විජිත කාලෙ හිටපු බ්‍රිතාන්‍ය නිලධාරීන් බුදුන් වහන්සෙ ඉන්දියාවෙ ඉපදුනා කියල බොරු පැතිරෙවුවා කියලා.

    ජාත්‍යන්තරව විහිළුවකට ලක්වීමට නියමිතයි :lol:
    I often wonder where all this nonsense originated... There's a belief that this is also Chinese funded. I don't have proof of this claim but with the Chinese, anything cannot be dismissed.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,316
    3,885
    113
    I often wonder where all this nonsense originated... There's a belief that this is also Chinese funded. I don't have proof of this claim but with the Chinese, anything cannot be dismissed.

    Fringe groups like this have always existed. There used to be a similar movement in Thailand. Maybe in Burma as well. There is another fringe idea that Buddha was a black African.

    ඔය මතය දරන ගොඩදෙනෙක් එක්ක මම කතාකරලා තියනවා. බොහෝදෙනෙක් "හෙල ජාතිය, රාවණා" වගේ මතවාද වලට සබ්ක්‍රයිබ් කරන අය බොහෝදුරට. හැබැයි ඒ මතවලට ප්‍රතිවිරුද්ධ මත දරන අයත් නොහිටියා නෙමෙයි. එහෙම ආපු අය අතරින් එක්කෙනෙක් හරියට දතකෑවා මාව එක්තරා ස්ථානයක බෝධියක් බලන්න එක්කරගෙන යන්න. මට මුලින්ම ඒ පුද්ගලයාව හමුවුනේ භාවනා කරන්න කැමතියි කියලා ඒ ගැන දැනගන්න ආව කෙනෙක් විදිහට. නමුත් භාවනා කරනවාට වඩා,

    වනගතවීම
    අල්පේච්ඡ වීම
    භාවනාවෙන් ලැබෙතැයි කියන විවිධ ප්‍රාතිහාර්ය බලයෙන්
    රහත්වී හිත් කියවීම
    අහසිං යාම
    ක්ෂණික අභිඥ්ඥා
    කර්මය විසඳීමේ අත්භූත බලයන්

    වගේ බෞද්ධ සංකල්ප මුල්කරගෙන අන්තයකට ගියපු රොමාන්තික ඉන්ටර්ප්‍රිටේශන් වල හිරවෙලා හිටපු කෙනෙක්. මේක ඔය අයගේ පොදු ලක්ෂණයක් විදිහට මම පෞද්ගලිකවම ඔබ්සර්ව් කරලා තියනවා.

    යම් රාජ්‍යක ජියෝපොලිටික්ස් ස්ට්‍රැටජියක ප්‍රතිඵලයකටත් වඩා සමාජය තුලින් වරින් වර පැන නගින මතවාද විදිහට තමයි මම දකින්නෙ. ඒ කියන්නෙ ජනවිඥ්ඥානයේ අඳෝනාවක් විදිහට වගේ.

    ඒත් මට මේ සඳහා එකම හේතුවක් නම් පෙන්වගන්න අපහසුයි. මිනිසුන්ගේ සංකල්පවල නානාත්වය නිසා විවිධ හේතු ඇති කියලා දැනට හිතන්නේ...
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,333
    7,239
    113
    ඉල්ලගෙන කක්කි ගොඩක් ගාගන්න යන්නෙ.. හිතන් ඇති කියන ඕනෙම කුණුගොඩක් විශ්වාස කරන උන් ලංකාවෙ වගේ පිටරටත් ඉන්නව ඇති කියල
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    Uk නං දැං ගූ ගොඩක්. අනිත් මිනිස්සුන්ට කරපුව තමා. තම තමන් කරන ඔක්කොම ලෝකයක් විදිහට ඔක්කොටොම බලපානවා කියලා මේ බිජු මොලවල් වලට කවදා තේරෙයිද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,079
    1
    63,451
    113
    Mother Earth
    I often wonder where all this nonsense originated... There's a belief that this is also Chinese funded. I don't have proof of this claim but with the Chinese, anything cannot be dismissed.
    about what nonsense are you talking? Buddhism or this lawsuit incident ? or are you referring to both ? :lol: