Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhist group Ariyakammattana files a lawsuit in the UK.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fringe groups like this have always existed. There used to be a similar movement in Thailand. Maybe in Burma as well. There is another fringe idea that Buddha was a black African.

ඔය මතය දරන ගොඩදෙනෙක් එක්ක මම කතාකරලා තියනවා. බොහෝදෙනෙක් "හෙල ජාතිය, රාවණා" වගේ මතවාද වලට සබ්ක්‍රයිබ් කරන අය බොහෝදුරට. හැබැයි ඒ මතවලට ප්‍රතිවිරුද්ධ මත දරන අයත් නොහිටියා නෙමෙයි. එහෙම ආපු අය අතරින් එක්කෙනෙක් හරියට දතකෑවා මාව එක්තරා ස්ථානයක බෝධියක් බලන්න එක්කරගෙන යන්න. මට මුලින්ම ඒ පුද්ගලයාව හමුවුනේ භාවනා කරන්න කැමතියි කියලා ඒ ගැන දැනගන්න ආව කෙනෙක් විදිහට. නමුත් භාවනා කරනවාට වඩා,

වනගතවීම

අල්පේච්ඡ වීම

භාවනාවෙන් ලැබෙතැයි කියන විවිධ ප්රාතිහාර්ය බලයෙන්

රහත්වී හිත් කියවීම

අහසිං යාම

ක්ෂණික අභිඥ්ඥා

කර්මය විසඳීමේ අත්භූත බලයන්

වගේ බෞද්ධ සංකල්ප මුල්කරගෙන අන්තයකට ගියපු රොමාන්තික ඉන්ටර්ප්‍රිටේශන් වල හිරවෙලා හිටපු කෙනෙක්. මේක ඔය අයගේ පොදු ලක්ෂණයක් විදිහට මම පෞද්ගලිකවම ඔබ්සර්ව් කරලා තියනවා.

යම් රාජ්‍යක ජියෝපොලිටික්ස් ස්ට්රැටජියක ප්රතිඵලයකටත් වඩා සමාජය තුලින් වරින් වර පැන නගින මතවාද විදිහට තමයි මම දකින්නෙ. ඒ කියන්නෙ ජනවිඥ්ඥානයේ අඳෝනාවක් විදිහට වගේ.

ඒත් මට මේ සඳහා එකම හේතුවක් නම් පෙන්වගන්න අපහසුයි. මිනිසුන්ගේ සංකල්පවල නානාත්වය නිසා විවිධ හේතු ඇති කියලා දැනට හිතන්නේ...

[QUOTE="greenthunder, post: 26974362, member: 297213"] Fringe groups like this have always existed. There used to be a similar movement in Thailand. Maybe in Burma as well. There is another fringe idea that Buddha was a black African. ඔය මතය දරන ගොඩදෙනෙක් එක්ක මම කතාකරලා තියනවා. බොහෝදෙනෙක් "හෙල ජාතිය, රාවණා" වගේ මතවාද වලට සබ්ක්‍රයිබ් කරන අය බොහෝදුරට. හැබැයි ඒ මතවලට ප්‍රතිවිරුද්ධ මත දරන අයත් නොහිටියා නෙමෙයි. එහෙම ආපු අය අතරින් එක්කෙනෙක් හරියට දතකෑවා මාව එක්තරා ස්ථානයක බෝධියක් බලන්න එක්කරගෙන යන්න. මට මුලින්ම ඒ පුද්ගලයාව හමුවුනේ භාවනා කරන්න කැමතියි කියලා ඒ ගැන දැනගන්න ආව කෙනෙක් විදිහට. නමුත් භාවනා කරනවාට වඩා, වනගතවීම අල්පේච්ඡ වීම භාවනාවෙන් ලැබෙතැයි කියන විවිධ ප්රාතිහාර්ය බලයෙන් රහත්වී හිත් කියවීම අහසිං යාම ක්ෂණික අභිඥ්ඥා කර්මය විසඳීමේ අත්භූත බලයන් වගේ බෞද්ධ සංකල්ප මුල්කරගෙන අන්තයකට ගියපු රොමාන්තික ඉන්ටර්ප්‍රිටේශන් වල හිරවෙලා හිටපු කෙනෙක්. මේක ඔය අයගේ පොදු ලක්ෂණයක් විදිහට මම පෞද්ගලිකවම ඔබ්සර්ව් කරලා තියනවා. යම් රාජ්‍යක ජියෝපොලිටික්ස් ස්ට්රැටජියක ප්රතිඵලයකටත් වඩා සමාජය තුලින් වරින් වර පැන නගින මතවාද විදිහට තමයි මම දකින්නෙ. ඒ කියන්නෙ ජනවිඥ්ඥානයේ අඳෝනාවක් විදිහට වගේ. ඒත් මට මේ සඳහා එකම හේතුවක් නම් පෙන්වගන්න අපහසුයි. මිනිසුන්ගේ සංකල්පවල නානාත්වය නිසා විවිධ හේතු ඇති කියලා දැනට හිතන්නේ... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom