Buddhist Help

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං පොඩි උදව්වක් ඕනේ. මහමායා දේවිය දැකපු සිහිනය (සුදු අත් පොව්වෙක් හිටපු එක) ගැන තියෙන සින්දුවක් හොයා ගන්න ඕනේ. සින්දුව හරි lyrics හරි තිබුනොත් ඇති. අනේ මචං ලොකු උදව්වක් මගෙ පොඩි එකාට...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැහැදිලි නෑ යාළුව කියන දේ.... මේකද ඔයා කියන්නේ...

    ar-6.jpg