Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhist lata mama adarei-සජිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල බෞද්ධ ජනතාවට මම කිසි දවසක ද්‍රෝහි වෙලා නෑ-සජිත්

මෙරට සිංහල බෞද්ධ බහුතර ජනතාවට තමන් කිසිදු ආකාරයකින් ද්‍රෝහී වී නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද අනුරාධපුර නගරයේ පැවති ජනහමුවකදීයී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"සිංහල බෞද්ධ ජනතාවට මම කිසි දවසක ද්‍රෝහි වෙලා නෑ, මම කිසි දවසක රටට පාවලා දීලා නෑ.

මට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට රටට බලපෑම් එල්ල වුණා, ජාත්‍යන්තර අධිකරණ ගේන්න ඕනේ කිව්වා.

ඒ හැමදේටම මම එදා ඊට විරුද්ධ වුණා.

තිබුණටත් වැඩිය බඩුමිල අඩුවෙයි කියලා 69 ලක්ෂයක් වරම ලබා දුන්නා.

රාජ්‍ය බලය ගන්න කලින් තිබුණ බඩුමිලට වඩා වසර හතරහමාරකට පස්සේ එදා බඩුමිලට වඩා අඩු බඩුමිලක් දුන්නයි කියලා මම නම් මීට කලින් අහලා නෑ.

ජනාධිපතිවරණය අවසන් වෙලා මාසයක් ගත වුණා, බඩුමිල අහස උසට වැඩි වුණා.

අද දෙරණ

[QUOTE="dxx, post: 25046245, member: 386171"] [CENTER][SIZE="5"][B]සිංහල බෞද්ධ ජනතාවට මම කිසි දවසක ද්‍රෝහි වෙලා නෑ-සජිත්[/B][/SIZE] [IMG]https://i.imgur.com/tYIIJCz.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="black"]මෙරට සිංහල බෞද්ධ බහුතර ජනතාවට තමන් කිසිදු ආකාරයකින් ද්‍රෝහී වී නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ අද අනුරාධපුර නගරයේ පැවති ජනහමුවකදීයී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය. "සිංහල බෞද්ධ ජනතාවට මම කිසි දවසක ද්‍රෝහි වෙලා නෑ, මම කිසි දවසක රටට පාවලා දීලා නෑ. මට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට රටට බලපෑම් එල්ල වුණා, ජාත්‍යන්තර අධිකරණ ගේන්න ඕනේ කිව්වා. ඒ හැමදේටම මම එදා ඊට විරුද්ධ වුණා. තිබුණටත් වැඩිය බඩුමිල අඩුවෙයි කියලා 69 ලක්ෂයක් වරම ලබා දුන්නා. රාජ්‍ය බලය ගන්න කලින් තිබුණ බඩුමිලට වඩා වසර හතරහමාරකට පස්සේ එදා බඩුමිලට වඩා අඩු බඩුමිලක් දුන්නයි කියලා මම නම් මීට කලින් අහලා නෑ. ජනාධිපතිවරණය අවසන් වෙලා මාසයක් ගත වුණා, බඩුමිල අහස උසට වැඩි වුණා. අද දෙරණ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom