Buddhist lata mama adarei-සජිත්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සිංහල බෞද්ධ ජනතාවට මම කිසි දවසක ද්‍රෝහි වෙලා නෑ-සජිත්

    tYIIJCz.jpg

    මෙරට සිංහල බෞද්ධ බහුතර ජනතාවට තමන් කිසිදු ආකාරයකින් ද්‍රෝහී වී නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ අද අනුරාධපුර නගරයේ පැවති ජනහමුවකදීයී.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

    "සිංහල බෞද්ධ ජනතාවට මම කිසි දවසක ද්‍රෝහි වෙලා නෑ, මම කිසි දවසක රටට පාවලා දීලා නෑ.

    මට මතකයි අපි විපක්ෂයේ ඉන්නකොට රටට බලපෑම් එල්ල වුණා, ජාත්‍යන්තර අධිකරණ ගේන්න ඕනේ කිව්වා.

    ඒ හැමදේටම මම එදා ඊට විරුද්ධ වුණා.

    තිබුණටත් වැඩිය බඩුමිල අඩුවෙයි කියලා 69 ලක්ෂයක් වරම ලබා දුන්නා.

    රාජ්‍ය බලය ගන්න කලින් තිබුණ බඩුමිලට වඩා වසර හතරහමාරකට පස්සේ එදා බඩුමිලට වඩා අඩු බඩුමිලක් දුන්නයි කියලා මම නම් මීට කලින් අහලා නෑ.

    ජනාධිපතිවරණය අවසන් වෙලා මාසයක් ගත වුණා, බඩුමිල අහස උසට වැඩි වුණා.

    අද දෙරණ
     
    • Like
    Reactions: ukkuwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    කන්න තිබුණොත් ඇති මේ මුසලයට.
    රනිල් ගේ කාලේ ගෑස් නැහැ ලයිට් නැහැ
    කටක් ඇරියේ නැහැ අපතය.
    ලංකාවේ ගොවියන්ගේ ලූනු හාල් එළවලු ටිකක් ගණන් යනකොට ඔන්න බඩගින්න හැදිලා මූට
    කන්න හොයාපන් මුලින් ළමයෙක් හදලා
     
    • Like
    Reactions: vito

    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    කන්න තිබුණොත් ඇති මේ මුසලයට.
    රනිල් ගේ කාලේ ගෑස් නැහැ ලයිට් නැහැ
    කටක් ඇරියේ නැහැ අපතය.
    ලංකාවේ ගොවියන්ගේ ලූනු හාල් එළවලු ටිකක් ගණන් යනකොට ඔන්න බඩගින්න හැදිලා මූට
    කන්න හොයාපන් මුලින් ළමයෙක් හදලා

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුනේ හම්බයන්ට බයේ කුරගල පනසලට ලයිට් වත් දාන්න දුන්නේ නැති මහා ලොකු බෞද්දයා
    බෞද්ද කම බේරෙනවා :angry::angry:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කන්න තිබුණොත් ඇති මේ මුසලයට.
    රනිල් ගේ කාලේ ගෑස් නැහැ ලයිට් නැහැ
    කටක් ඇරියේ නැහැ අපතය.
    ලංකාවේ ගොවියන්ගේ ලූනු හාල් එළවලු ටිකක් ගණන් යනකොට ඔන්න බඩගින්න හැදිලා මූට
    කන්න හොයාපන් මුලින් ළමයෙක් හදලා

    :rofl:

    5sbNR7b.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කන්න තිබුණොත් ඇති මේ මුසලයට.
    රනිල් ගේ කාලේ ගෑස් නැහැ ලයිට් නැහැ
    කටක් ඇරියේ නැහැ අපතය.
    ලංකාවේ ගොවියන්ගේ ලූනු හාල් එළවලු ටිකක් ගණන් යනකොට ඔන්න බඩගින්න හැදිලා මූට
    කන්න හොයාපන් මුලින් ළමයෙක් හදලා

    කටක් ඇරියෙ නෑ කියල අපි දන්නෑනෙ බං කතා කරන සේරම මාධ්‍ය වල යන්නෑනෙ. ප්‍රවෘති වල පෙන්නන ටිකට වඩා කොච්චර දේවල් පක්ශෙ රැස්වීම් වලදි කතා කරනව ඇත්ද. ඒවගෙදි විරුද්ධ වෙන්න ඇති. උඹල ප්‍රවෘති වල පෙන්නන තප්පර 10යෙ video clip වලිං තමා ඒ මනුස්සයගෙ මුලු දේශපාලන ජීවිතේම තීරණය කරන්නෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කටක් ඇරියෙ නෑ කියල අපි දන්නෑනෙ බං කතා කරන සේරම මාධ්‍ය වල යන්නෑනෙ. ප්‍රවෘති වල පෙන්නන ටිකට වඩා කොච්චර දේවල් පක්ශෙ රැස්වීම් වලදි කතා කරනව ඇත්ද. ඒවගෙදි විරුද්ධ වෙන්න ඇති. උඹල ප්‍රවෘති වල පෙන්නන තප්පර 10යෙ video clip වලිං තමා ඒ මනුස්සයගෙ මුලු දේශපාලන ජීවිතේම තීරණය කරන්නෙ.

    උඹත් මාර කථානේ කියන්නෙ..රජයේ මාධ්‍ය 2ක් තිබ්බ,සිරස තිබ්බ.ඒවල යන්නෙ නැතිවෙයිද ඵයා කියපු කථා..
     
    :rofl::rofl::rofl:

    පක්ශෙ රැස්වීම් වලදි ඔය වගේ දේවල් වලට කට ඇරලා විරුද්ද වෙලා හිටියානම් මු මෙහෙම ඉන්නේ නැහැ මිඩියා වල ඕවා කියලා රගලා ගොඩක් කල් .... දෙසපලකයෝ අදුනන්නේ නැද්ද

    චම්පික කොහොමද මිඩියා වල ලුණු අබුල් එක්ක අබරන්නේ තනියම ප්‍රබාව මරලා ඇවිත් වගේ කතා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    කටක් ඇරියෙ නෑ කියල අපි දන්නෑනෙ බං කතා කරන සේරම මාධ්‍ය වල යන්නෑනෙ. ප්‍රවෘති වල පෙන්නන ටිකට වඩා කොච්චර දේවල් පක්ශෙ රැස්වීම් වලදි කතා කරනව ඇත්ද. ඒවගෙදි විරුද්ධ වෙන්න ඇති. උඹල ප්‍රවෘති වල පෙන්නන තප්පර 10යෙ video clip වලිං තමා ඒ මනුස්සයගෙ මුලු දේශපාලන ජීවිතේම තීරණය කරන්නෙ.

    මේක නම් ගොන් කථාවක්..ජන්දෙකදි බලය තියෙන පැත්තට තමා වැඩි වාසිය.උන් කියන්නෙ නැති දෙයක් නෑ දිනන්න..සජිත් කියපු දේවල් අහන්න අැතිනේ..මේ වගේ දෙයක් උෟ කියල ඒක මාකටිං කරන්නෙ නැතිව ඉන්න උෟ ගොනෙක් නෙමෙයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    කටක් ඇරියෙ නෑ කියල අපි දන්නෑනෙ බං කතා කරන සේරම මාධ්‍ය වල යන්නෑනෙ. ප්‍රවෘති වල පෙන්නන ටිකට වඩා කොච්චර දේවල් පක්ශෙ රැස්වීම් වලදි කතා කරනව ඇත්ද. ඒවගෙදි විරුද්ධ වෙන්න ඇති. උඹල ප්‍රවෘති වල පෙන්නන තප්පර 10යෙ video clip වලිං තමා ඒ මනුස්සයගෙ මුලු දේශපාලන ජීවිතේම තීරණය කරන්නෙ.

    හෝදමු හොදමු හාමුගේ රෙදි හෝදමූ
    කඩිසරව හොදාමු
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හෝදමු හොදමු හාමුගේ රෙදි හෝදමූ
    කඩිසරව හොදාමු

    පේසා ට සජිත් ට ආදරයක් නැහැ එළකිරියේ වුන්ව අවුස්සලා ගන්න ඕනවට වඩා ස්මාර්ට් වෙන්න ගිහින් වලේ වැටුනේ අවස්තාවක්

    kasun නුත් මුම ද කියලා හිතෙනවා එකවෙලාවක
    :baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹත් මාර කථානේ කියන්නෙ..රජයේ මාධ්‍ය 2ක් තිබ්බ,සිරස තිබ්බ.ඒවල යන්නෙ නැතිවෙයිද ඵයා කියපු කථා..

    :rofl::rofl::rofl:

    පක්ශෙ රැස්වීම් වලදි ඔය වගේ දේවල් වලට කට ඇරලා විරුද්ද වෙලා හිටියානම් මු මෙහෙම ඉන්නේ නැහැ මිඩියා වල ඕවා කියලා රගලා ගොඩක් කල් .... දෙසපලකයෝ අදුනන්නේ නැද්ද

    චම්පික කොහොමද මිඩියා වල ලුණු අබුල් එක්ක අබරන්නේ තනියම ප්‍රබාව මරලා ඇවිත් වගේ කතා

    මේක නම් ගොන් කථාවක්..ජන්දෙකදි බලය තියෙන පැත්තට තමා වැඩි වාසිය.උන් කියන්නෙ නැති දෙයක් නෑ දිනන්න..සජිත් කියපු දේවල් අහන්න අැතිනේ..මේ වගේ දෙයක් උෟ කියල ඒක මාකටිං කරන්නෙ නැතිව ඉන්න උෟ ගොනෙක් නෙමෙයි.

    හෝදමු හොදමු හාමුගේ රෙදි හෝදමූ
    කඩිසරව හොදාමු

    media වලට ඇවිල්ල කතා කරන්නෙ පක්ශය වෙනුවෙන්නෙ බං. එහෙම නෙමේ පක්ශ රැස්වීම් වලදි හැමෝම එකම පක්ශෙ අය නිසා පක්ශෙ වෙනුවෙන් කියන බැඳීම නැතුව නිදහසේ කතා කරන්න පුලුවන්නෙ. ඒ වගේ තැන් වලදි විරුද්ධ වෙන්න ඇති ඒකයි කියන්නෙ. ඒව මාධ්‍ය කාරයන්ට එන්න කියල ප්‍රසිද්ධකරන්නෑනෙ.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    media වලට ඇවිල්ල කතා කරන්නෙ පක්ශය වෙනුවෙන්නෙ බං. එහෙම නෙමේ පක්ශ රැස්වීම් වලදි හැමෝම එකම පක්ශෙ අය නිසා පක්ශෙ වෙනුවෙන් කියන බැඳීම නැතුව නිදහසේ කතා කරන්න පුලුවන්නෙ. ඒ වගේ තැන් වලදි විරුද්ධ වෙන්න ඇති ඒකයි කියන්නෙ. ඒව මාධ්‍ය කාරයන්ට එන්න කියල ප්‍රසිද්ධකරන්නෑනෙ.
    හැම දෙනෙක් ගැනම ඔය කෝනෙන් හිතලා බලපන් කවුරුත් වැරදි නෑ
    2015දිත් සිරිසේනට ඔහොම හිතලා තමයි කට්ටිය චන්දේ දුන්නේ.මතකනේ අන්තිමට උන දේ..:D