Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhist Monks Walks on women's hair
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් සිත්‍රියක් හා කායික සම්භන්ධතා තියෙන එක වැරදියි මම දකින විදියට.

ගැහැණියක්ගේ ප්‍රාණසම කෙස් කැරැල්ල සංඝයාට වැඩීම සඳහා පුද දෙන එකෙන් මානය බිඳෙනවා කියන එක පිළිගන්න පුළුවන් කතාවක් නෙවේ. ලිඳකට පැනලා මැරුණොත් නිවන් යන්න පුළුවන් කිව්වොත් ඒකත් පිළිගන්න අන්ධභක්තික ස්ත්‍රීරත්නයන් ලංකාවේ අඩු නෑ.

"මෙය විවේචනය කරන ඇතැම් අය අනාගමිකයන් වූ අතර, බෞද්ධාගම්කාරයන් වූ ඇතැම්හු බොහෝ විට හත් අවුරුද්දකින් විනාඩි 20ක්වත් එක දිගට භාවනාවක් වත් නොකළ, මේ අවුරුද්දටම පැය 10ක්වත් බුදු බණ නොඇසූ පිංවතුන්ය."

පූර්ණ ප්රජාතන්ත්රවාදී දර්ශනයක විවේචන අයිතියක් තියෙනවා. බුදුන්ගෙනුත් ප්‍රශ්නකරපු අවස්ථා නැතිව නෙවේ.

ආන්නද හාමුදුරැවෝ නිතරම යම් යම් දේ ගැන ප්‍රශ්න කරලා පහදවාගත්තා. සමහර වෙලාවට බොෟද්ධ නොවන සාමාන්‍ය ජනතාව පවා ප්‍රශ්න කළා. බුදුන් වහන්සේ ඒ අයිතිය පැහැරගත්තේ නෑ. විවේචන අයිතිය පැහැරගැනීම බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක් කියලයි මම දකින්නේ පෝස්ට් එකේ හැටියට. ඒක හරියට වැරැද්ද වහගන්න රණ්ඩු අල්ලන ගෑනු ළමයෙක් වගේ.

මම අදහන බෞද්ධ දර්ශනය අනුවනම් මේක වැරදියි.

[QUOTE="stasia, post: 23395447, member: 567495"] [SIZE="3"][B]සාමාන්‍යයෙන් බෞද්ධ භික්ෂුවක් සිත්‍රියක් හා කායික සම්භන්ධතා තියෙන එක වැරදියි මම දකින විදියට. ගැහැණියක්ගේ ප්‍රාණසම කෙස් කැරැල්ල සංඝයාට වැඩීම සඳහා පුද දෙන එකෙන් මානය බිඳෙනවා කියන එක පිළිගන්න පුළුවන් කතාවක් නෙවේ. ලිඳකට පැනලා මැරුණොත් නිවන් යන්න පුළුවන් කිව්වොත් ඒකත් පිළිගන්න අන්ධභක්තික ස්ත්‍රීරත්නයන් ලංකාවේ අඩු නෑ. [COLOR="Blue"]"මෙය විවේචනය කරන ඇතැම් අය අනාගමිකයන් වූ අතර, බෞද්ධාගම්කාරයන් වූ ඇතැම්හු බොහෝ විට හත් අවුරුද්දකින් විනාඩි 20ක්වත් එක දිගට භාවනාවක් වත් නොකළ, මේ අවුරුද්දටම පැය 10ක්වත් බුදු බණ නොඇසූ පිංවතුන්ය."[/COLOR] පූර්ණ ප්රජාතන්ත්රවාදී දර්ශනයක විවේචන අයිතියක් තියෙනවා. බුදුන්ගෙනුත් ප්‍රශ්නකරපු අවස්ථා නැතිව නෙවේ. ආන්නද හාමුදුරැවෝ නිතරම යම් යම් දේ ගැන ප්‍රශ්න කරලා පහදවාගත්තා. සමහර වෙලාවට බොෟද්ධ නොවන සාමාන්‍ය ජනතාව පවා ප්‍රශ්න කළා. බුදුන් වහන්සේ ඒ අයිතිය පැහැරගත්තේ නෑ. විවේචන අයිතිය පැහැරගැනීම බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක් කියලයි මම දකින්නේ පෝස්ට් එකේ හැටියට. ඒක හරියට වැරැද්ද වහගන්න රණ්ඩු අල්ලන ගෑනු ළමයෙක් වගේ. මම අදහන බෞද්ධ දර්ශනය අනුවනම් මේක වැරදියි.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom