Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhist temple that Afgenisthan going to destroy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ගත්තෙ ගොසිප් 9 එකෙන්.. මේකට විරුද්ධව දැන් පෙත්සමක් අත්සන් වෙනවා අන්තර්ජාලය හරහා ඒකට ඔයාලගේ සහයෝගයත් ලබා දෙන්නෙ

පෙත්සමට

ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කකට පෙර ගොසිප්9 විසින් හෙළිකල බව ඔබට මතක ඇති.

2001 වසරේ බාමියන් බුද්ධ ප්රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.

මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්යතාවයක් තිබෙනවා.

කෙසේ වුවද අදින් ඇරඹෙන මෙම දෙසැම්බර් මාසය තුළ එය වැලැක්වීමට නොහැකි වුවහොත් ලෝ පුරා බෞද්ධයන්ට සිදුවන්නේ තලෙයිබාන්වරුන්ට බනින අතරතුරේ තඹ පතල හෑරීම සිදුකරනා චීනයටත් බැනීම පමණකි.

මෙම අන්තර්ජාල පෙත්සම සඳහා මූලිකත්වය ගෙන ක්රියා කල චිත්රපට අධ්යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා විසින් මේ පිළිබඳව The Buddhas of Mes Aynak නමින් වාර්තාමය චිත්රපටයක් නිපදවා තිබෙන අතර එය භාෂා කිහිපයකින් හඬ කැවීමට නියමිතයි.

මෙම සංග්රාමය සඳහා ඩොලර් 40,000ක මුදලක් එකතු කිරීම ආරම්භ කල අතර දින 20ක් ඇතුලත ලෝ වටා බෞද්ධයන්ගෙන් එම මුදලින් 98%ක් මේ වනවිට එකතුවී තිබෙනවා.

එම චිත්රපටය පිළිබඳ වැඩි විස්තර මෙතනින්.

මෙම ලෝක උරුමය රැක ගැනීම සඳහා යුනෙස්කෝව වෙත යොමු කිරීමට එක් අන්තර්ජාල පෙත්සමකුත්, ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තවත් පෙත්සමකුත් ආරම්භ කර තිබුණා.

යුනෙස්කෝ පෙත්සම මේ වනවිට අවසන් කර ඇති අතර අනෙක් පෙත්සමට අත්සන් කිරීමට තව දුරටත් ඔබට අවස්ථාව තිබෙනවා.

ඔබ තවමත් මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් නොකලා නම් අත්සන් කිරීමට මෙතනින්.

මේ පිළිබඳව විස්තර සහිත ෆේස්බුක් පිටුවට මෙතනින්.

[QUOTE="smaldeniya, post: 13973100, member: 20043"] [SIZE="3"]මේක ගත්තෙ ගොසිප් 9 එකෙන්.. මේකට විරුද්ධව දැන් පෙත්සමක් අත්සන් වෙනවා අන්තර්ජාලය හරහා ඒකට ඔයාලගේ සහයෝගයත් ලබා දෙන්නෙ[/SIZE] [SIZE="5"][URL="http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3"]පෙත්සමට[/URL][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-cBoft5AlNII/UGqYABaklvI/AAAAAAAAfV0/iVaDbRyzjwU/s1600/Mes%2BAynak-%2BGossip9-%2B%2B%25281%2529.jpg[/IMG] [SIZE="3"] ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කකට පෙර ගොසිප්9 විසින් හෙළිකල බව ඔබට මතක ඇති. 2001 වසරේ බාමියන් බුද්ධ ප්රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ. මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්යතාවයක් තිබෙනවා. කෙසේ වුවද අදින් ඇරඹෙන මෙම දෙසැම්බර් මාසය තුළ එය වැලැක්වීමට නොහැකි වුවහොත් ලෝ පුරා බෞද්ධයන්ට සිදුවන්නේ තලෙයිබාන්වරුන්ට බනින අතරතුරේ තඹ පතල හෑරීම සිදුකරනා චීනයටත් බැනීම පමණකි. මෙම අන්තර්ජාල පෙත්සම සඳහා මූලිකත්වය ගෙන ක්රියා කල චිත්රපට අධ්යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා විසින් මේ පිළිබඳව The Buddhas of Mes Aynak නමින් වාර්තාමය චිත්රපටයක් නිපදවා තිබෙන අතර එය භාෂා කිහිපයකින් හඬ කැවීමට නියමිතයි. මෙම සංග්රාමය සඳහා ඩොලර් 40,000ක මුදලක් එකතු කිරීම ආරම්භ කල අතර දින 20ක් ඇතුලත ලෝ වටා බෞද්ධයන්ගෙන් එම මුදලින් 98%ක් මේ වනවිට එකතුවී තිබෙනවා. එම චිත්රපටය පිළිබඳ වැඩි විස්තර මෙතනින්. මෙම ලෝක උරුමය රැක ගැනීම සඳහා යුනෙස්කෝව වෙත යොමු කිරීමට එක් අන්තර්ජාල පෙත්සමකුත්, ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තවත් පෙත්සමකුත් ආරම්භ කර තිබුණා. යුනෙස්කෝ පෙත්සම මේ වනවිට අවසන් කර ඇති අතර අනෙක් පෙත්සමට අත්සන් කිරීමට තව දුරටත් ඔබට අවස්ථාව තිබෙනවා. ඔබ තවමත් මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් නොකලා නම් අත්සන් කිරීමට [URL="http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3"]මෙතනින්[/URL]. මේ පිළිබඳව විස්තර සහිත ෆේස්බුක් පිටුවට [URL="https://www.facebook.com/buddhasofaynak"]මෙතනින්[/URL]. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom