Buddhists and Muslims: no difference

සිංහල බෞද්ධයා සහ මුස්ලිම් ජාතිකයා අතර වැඩි වෙනසක් නැත. එහෙත් මම කතා කරන්නේ අද ලංකාවේ වැඩි වශයෙන් සිටින ජනප්‍රිය වර්ගයේ බෞද්ධයා ගැන පමණි. පිරිසුදු බුදුදහම අදහන බෞද්ධයන් ගැන නොවේ. මේ සමාන කම් ඔබ දකිනවාට සැකයක් නැත:

බෞද්ධයා දෙවියන් අදහයි. මුස්ලිමා ද දෙවියන් අදහයි.

දෙවියන් යනු මහා බලසම්පන්න කෙනෙක් බව බෞද්ධයා සිතයි. මුස්ලිමා ද එසේමය.

බෞද්ධයා පිහිට පතා දෙවියන්ට යාඥා කරයි. මුස්ලිමා ද යාඥා කරයි.

බෞද්ධයා අද්භූත බලවේග ගැන විශ්වාස කරයි. මුස්ලිමා ද එසේම ය.

බෞද්ධයා මස් මාළු අනුභව කරන අතර එය සාධාරණීකරණය සඳහා හේතු සිය ගණනක් ඉදිරිපත් කරයි. මුස්ලිමා ද හේතු පෙන්වයි.

බෞද්ධයා ට තමන් ආගම හරියට අදහන්නේ නැති බව පෙන්වූ විට මල පනී. මුස්ලිමාට ද එසේමය.

තමන්ගේ විශ්වාස ලෝක ධර්මතාවයන්ට පටහැනි බවත් බුදු දහමට විරුද්ධ බවත් පෙන්වූ විට බෞද්ධයා එය කී තැනැත්තාට පරිභව කරයි. මුස්ලිමා ද ඔහුගේ ආගම බුදු දහමට එකඟ නොවෙන බව කී විට එය කී තැනැත්තාට පරිභව කරයි.

බෞද්ධයා ගැන්සි ගැසී අනුන්ට කුණුහරුප කියා තමන් හරි බව පෙන්නන්නට හදයි. මුස්ලිමාද ගැන්සි ගැසී මිනී මරමින් තමන්ගේ විශ්වාසය හරි බව පෙන්වන්නට උත්සාහ ගනී.

බෞද්ධයා නොමඟ යැවීමටත් එමඟින් ලාබ ලැබීමටත් බෞද්ධ විද්වතුන් යයි කියා ගන්න කොටසක් සිටී. මුස්ලිමුන්ටද ශකීර් නායික් වැනි එබඳු පුද්ගලයන් ඇත.

බෞද්ධයා සිතන්නේ ලෝකයේ බොහෝ දේවල් ස්වභාවයෙන් හෝ පරිනාමයෙන් හෝ නොව දේව අනුහසින් සිදුවූ බවයි. මුස්ලිමා ද එසේමය.

තම ඉරණම වෙනස් කිරීමට සමත් දෙවි ගොල්ලන් ඇතැයි සිතන බෞද්ධයා එම දේව බලි රුප වලට යාඥා කර තම ඉරණම වෙනස් කර ගැනීමට උත්සාහ දරයි. මුස්ලිමා ද සිතන්නේ අල්ලාහ් දෙවියන්ට ඕනෑම දෙයක් කළහැකි බවයි. එබැවින් යාඥා කරති.

කොටු අඳින ලද පුස්කොලයක් දෙස බලා, අහස දෙස බලා, තරු දෙස බලා, අතේ රේඛා දෙස බලා තමන්ගේ ඉරණම ගැන දැනගැනීමට හැකැයි බෞද්ධයා සිතයි. මුස්ලිමාද සිතන්නේ තම ඉරණම දන්නා කෙනෙක් සිටින බවයි.

බෞද්ධයා සහ මුස්ලිමා යන දෙදෙනාම මිත්‍යාව අදහමින් එකිනෙකාට මිත්යාදෘෂ්ටිකයා යයි චෝදනා කර ගනිති.

ඉහත කරුණු නිසා ජනප්‍රිය වර්ගයේ බෞද්ධයා සහ මුස්ලිමා අතර වෙනසක් නැති බව ඔබට තේරුම් යනු ඇත. බුදුරජාණන් වහන්සේ වදාළ බුදු දහම අදහන බෞද්ධයන් කීප දෙනෙක් ද ලංකාවේ ඉතිරිව ඇති බව ට සමහර විට ආරංචි වී ඇත. එහෙත් ඔවුන් කීප දෙනා නොබෝ කලකින් නැති වී යනු ඇත. ජනප්‍රිය වර්ගයට නොඑන පුද්ගලයා සමාජයෙන් වඳ වී යන බව ඉතිහාසය පෙන්වා ඇති බැවිනි.

Last edited:
  • Like
Reactions: GuneBhai

Gamane

Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    I guess one who did post this is a retard...

    Has no clue at all about the Buddhism or Islam
    I'm sure there will be good replies for this right after the match
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    නමුත් බෞද්ධයා ආගම වෙනුවෙන් මිනි නොමරති නමුත් මුසල්මානුවා ආගම වෙනුවෙන් මිනි මරති
    http://quran.com/8/12
     
    • Like
    Reactions: DJCK

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බෞද්ධයා මුස්ලිමා අතර වෙනස නෙවයි.බුද්ධාගම සහ ඉස්ලාම් ධර්මය අතර පැහැදිලි වෙනස කියන්න.
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    Post eka dapu eka minissu gana poduwen tiyena dewal gana katha kara tikak hari peace ekak me samajaye athikaranna hadanawa..
    Yata ewun venas kam gana katha karanawa..
    Ohoma yamu puthala.. ohoma yamu

    Umbalagen puluwan tharam ath wela my beliefs keep karaganna uthsaha karanawa..
    Randu kara kara indapalla umbalage ENDLESS HATRED ekka
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    gon katha kiyanna epa ban....molayak thiyenawa nee? poddak practically kalpana karala balapan...un agamata wahal una jathiyak...agame kiwwoth amma marapan kiyala...ekath karana haththak un...
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    බෞද්ධයා මුස්ලිමා අතර වෙනස නෙවයි.බුද්ධාගම සහ ඉස්ලාම් ධර්මය අතර පැහැදිලි වෙනස කියන්න.

    sirawata...ban...muth me FB ekei EK ekei thappulana dial ekak wage
     
    බෞද්ධයා මුස්ලිමා අතර වෙනස නෙවයි.බුද්ධාගම සහ ඉස්ලාම් ධර්මය අතර පැහැදිලි වෙනස කියන්න.

    sirawata...ban...muth me FB ekei EK ekei thappulana dial ekak wage
    නැහැ මචන් මම මේ ත්‍රෙඩ් එක දැම්මේ බෞද්ධයා සහ මුස්ලිමා අතර වෙනස කියන්න. ටයිටල් එක කියවපන්කෝ.:lol: ඇයි පවු සිද්ධ වෙනවද?:rofl::rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    දෙවියන් යනු මහා බලසම්පන්න කෙනෙක් බව බෞද්ධයා සිතයි. මුස්ලිමා ද එසේමය.

    දෙවියන් කියන්නේ මහා බලසම්පන්න කෙනෙක් බව බෞධයා සිතන්නේ නැත. බෞධයා දෙවියන්ට පින් ලබා දෙන්නේ දෙවියන්ගේ පැවැත්ම උදෙසාය. එය ගනුදෙනුවකි. බෞධයා දෙවියන් පිහිට පතන්නේ යම් කිසි හේතුවකට උදව්වක් ලබා ගැනීමට මිස , සියල්ල දෙවියන් විසින් කරන ලදැයි සිතා එයට උදව් ගැනීමට නොවේ. බෞධ , හින්දු එකම දෙවිවරු ගණනක් අදහති

    එහෙත් මුස්ලිම් ආගමට අනුව සර්ව සම්පූර්ණ එක් දෙවි කෙනෙකු පමණක් ඇත.
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    දෙවියන් කියන්නේ මහා බලසම්පන්න කෙනෙක් බව බෞධයා සිතන්නේ නැත. බෞධයා දෙවියන්ට පින් ලබා දෙන්නේ දෙවියන්ගේ පැවැත්ම උදෙසාය. එය ගනුදෙනුවකි. බෞධයා දෙවියන් පිහිට පතන්නේ යම් කිසි හේතුවකට උදව්වක් ලබා ගැනීමට මිස , සියල්ල දෙවියන් විසින් කරන ලදැයි සිතා එයට උදව් ගැනීමට නොවේ. බෞධ , හින්දු එකම දෙවිවරු ගණනක් අදහති

    එහෙත් මුස්ලිම් ආගමට අනුව සර්ව සම්පූර්ණ එක් දෙවි කෙනෙකු පමණක් ඇත.

    anna hari...minihek deyak kiyanna kalin eka gana hari awabodayak thiyenna one...ehema nathuwa kaagahanna giyama..nikan gon part ekak wena eka wenne..lankawe minissunta godak wenne eka thama ban..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අංගුලිමාල;13585347 said:
    නැහැ මචන් මම මේ ත්‍රෙඩ් එක දැම්මේ බෞද්ධයා සහ මුස්ලිමා අතර වෙනස කියන්න. ටයිටල් එක කියවපන්කෝ.:lol: ඇයි පවු සිද්ධ වෙනවද?:rofl::rofl:

    මිනිස්සු විවිදයි,බෞද්ධයා සහ මුස්ලිමා හැටියට නම් කරන්න පුළුවන් වෙන්නේ.ඔය ආගම දෙක හරියටම අදහන මිනිස්සුන්ට ,එහෙම නැතිව මොන පදනමක් උඩද දේව ඇදහිලි කරන මනුස්සය බෞද්ධයා හැටියට නම් කරන්නේ.බෞද්ධ දර්ශනය පිළිබද අවබෝදයක් ඇති තැනැත්තා තමයි බෞද්ධයා හැටියට හදුන්වන්නේ.කිසි පදනමක් නැති ටයිටල් එක වෙනස් කරගනින්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙවියන් කියන්නේ මහා බලසම්පන්න කෙනෙක් බව බෞධයා සිතන්නේ නැත. බෞධයා දෙවියන්ට පින් ලබා දෙන්නේ දෙවියන්ගේ පැවැත්ම උදෙසාය. එය ගනුදෙනුවකි. බෞධයා දෙවියන් පිහිට පතන්නේ යම් කිසි හේතුවකට උදව්වක් ලබා ගැනීමට මිස , සියල්ල දෙවියන් විසින් කරන ලදැයි සිතා එයට උදව් ගැනීමට නොවේ. බෞධ , හින්දු එකම දෙවිවරු ගණනක් අදහති

    එහෙත් මුස්ලිම් ආගමට අනුව සර්ව සම්පූර්ණ එක් දෙවි කෙනෙකු පමණක් ඇත.

    Bawuddayo karanne deviyoth ekka business ekak. Deviyanta pindenawa ekata hariyanna waradana balaporoththu wenawa. ohoma deviwaru innawanan ada mulu lokennma prabalama rata wenna one lanakawa. lol

    ohoma baladdi ara hambayo hondai :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සු විවිදයි,බෞද්ධයා සහ මුස්ලිමා හැටියට නම් කරන්න පුළුවන් වෙන්නේ.ඔය ආගම දෙක හරියටම අදහන මිනිස්සුන්ට ,එහෙම නැතිව මොන පදනමක් උඩද දේව ඇදහිලි කරන මනුස්සය බෞද්ධයා හැටියට නම් කරන්නේ.බෞද්ධ දර්ශනය පිළිබද අවබෝදයක් ඇති තැනැත්තා තමයි බෞද්ධයා හැටියට හදුන්වන්නේ.කිසි පදනමක් නැති ටයිටල් එක වෙනස් කරගනින්

    ehenan ada lankawe unta bawuddayo kiyanna baa... :lol::lol::lol:

    ane uke!
     
    anna hari...minihek deyak kiyanna kalin eka gana hari awabodayak thiyenna one...ehema nathuwa kaagahanna giyama..nikan gon part ekak wena eka wenne..lankawe minissunta godak wenne eka thama ban..
    ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට වෙලා තියන එක තමයි ඔය කියල තියෙන්නේ. ඒකනේ ගොඩක් යට රිදෙන්නේ. :rofl::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දෙවියන් යනු මහා බලසම්පන්න කෙනෙක් බව බෞද්ධයා සිතයි. මුස්ලිමා ද එසේමය.
    දෙවියන් විදියට මුස්ලිමුන් සලකන්නේ සර්ව බලධාරී දෙවියන්. නමුත් බෞද්ධයා අදහන දෙවියන් සර්වබලධාරී නැත. දෙවියන් කියන්නේ වෙනම සත්ව කොට්ටාශයක්. දෙවියන්ගේ බලය සීමා සහිතයි.

    බෞද්ධයා පිහිට පතා දෙවියන්ට යාඥා කරයි. මුස්ලිමා ද යාඥා කරයි.
    බෞද්ධයා යාඥා කරන්නේ නැත. කරන්නේ පින් දෙවියන්ට අනුමෝදම් කිරීම පමණකි. බෞද්ධ දර්ශනයට අනුව යාඥා කිරීමෙන් පලක් නැත.. මුස්ලිමුන් නම් යාඥා කරයි..

    බෞද්ධයා අද්භූත බලවේග ගැන විශ්වාස කරයි. මුස්ලිමා ද එසේම ය.

    මුස්ලිමුන්ගේ අද්භූත බලවේග ගැන නම් මම දන්නේ නෑ. එත් අපි කියන අද්භූත බලවේග කියන්නේ අදෘශ්‍යමාන සතුන් (දියුණු නොකළ මනසට) නිසා ඇතිවෙන දේවල්ය.

    බෞද්ධයා ට තමන් ආගම හරියට අදහන්නේ නැති බව පෙන්වූ විට මල පනී. මුස්ලිමාට ද එසේමය.
    පෘතග්ජන මිනිස්සු..
    තමන්ගේ විශ්වාස ලෝක ධර්මතාවයන්ට පටහැනි බවත් බුදු දහමට විරුද්ධ බවත් පෙන්වූ විට බෞද්ධයා එය කී තැනැත්තාට පරිභව කරයි. මුස්ලිමා ද ඔහුගේ ආගම බුදු දහමට එකඟ නොවෙන බව කී විට එය කී තැනැත්තාට පරිභව කරයි.
    පෘතග්ජන මිනිස්සු..

    බෞද්ධයා සිතන්නේ ලෝකයේ බොහෝ දේවල් ස්වභාවයෙන් හෝ පරිනාමයෙන් හෝ නොව දේව අනුහසින් සිදුවූ බවයි. මුස්ලිමා ද එසේමය.
    බොරු කියන්න එපා බන්..බෞද්ධ දර්ශනයේ මැවීමක් ගැන කියවෙන්නේ නෑ.. ඕනෑම දෙයක් හේතු ඵල වාදයට අනුකුලව සිද්ද වෙනවා.. එත් මුස්ලිමුන් හිතන්නේ ලෝකය මැව්වේ දෙවියන් කියලයි..

    තම ඉරණම වෙනස් කිරීමට සමත් දෙවි ගොල්ලන් ඇතැයි සිතන බෞද්ධයා එම දේව බලි රුප වලට යාඥා කර තම ඉරණම වෙනස් කර ගැනීමට උත්සාහ දරයි. මුස්ලිමා ද සිතන්නේ අල්ලාහ් දෙවියන්ට ඕනෑම දෙයක් කළහැකි බවයි. එබැවින් යාඥා කරති.
    බුද්ධාගමේ දේව, බලි රූප, ගස්, ගල්, වන්දනාව තහනම්. එත් අද එහෙම වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් ලැබුණු හින්දු ආගමේ මිශ්‍ර වීම නිසයි.

    කොටු අඳින ලද පුස්කොලයක් දෙස බලා, අහස දෙස බලා, තරු දෙස බලා, අතේ රේඛා දෙස බලා තමන්ගේ ඉරණම ගැන දැනගැනීමට හැකැයි බෞද්ධයා සිතයි. මුස්ලිමාද සිතන්නේ තම ඉරණම දන්නා කෙනෙක් සිටින බවයි.
    මේක කොහොම උනාද කියන එක මට ෂුවර් නෑ..

    බෞද්ධයා සහ මුස්ලිමා යන දෙදෙනාම මිත්‍යාව අදහමින් එකිනෙකාට මිත්යාදෘෂ්ටිකයා යයි චෝදනා කර ගනිති.
    බුද්ධාගම හරි ඉස්ලාම් ආගම හරි මිත්‍යාවක් කියල උබ කියන්නේ කොහොමද??? මට කියපන් පිරිසිදු බුද්ධාගමේ වැරදියි කියල ඔප්පුකරල තියෙන එක දෙයක්..

    • Like
    Reactions: රත්තරං