Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Buddhists and Muslims: no difference
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආගමික යුද්දයක් උන් ඇති කරයි කියල හිතනවද ? ,මුස්ලිම් උන් නෙවෙයි උබලානේ මුස්ලිම් උන්ට කෙලින්ඩ යන්නේ (බබා) ,මිනීමැරීම ජාතික මෙහෙවරක්ද ? ඔය ක්‍රමයෙන් ප්‍රසන විසදෙන ආකාරය ගැන පැහැදිලි කරලා දෙන්ඩ පුලුවන්ද ?

අනේ මේක උබලගේ රට කියල මුස්ලිම් උන් අරාබියට යයිද ?

මුස්ලිම් උන් බය වෙලා උබල කියන දෙයක් අහගෙන ඉදිද ?

දේශපාලනික විසදුමක් ඇති වෙයිද ?

තව යුද්දයක් ඇති වෙයිද ?

තව අවරුදු 30 යුද්ද කරත් කමක් නැ කියලනේ කියන්නේ උබල ,

එතකොට

අන්‍ය ආගම කරණය නැති වෙයිද යුද්දෙට බයේ ?

පුර විද්‍යාත්මක වටිනාකම් සහිත බිම් විනාස වෙන එක නවතීද ?

බොදු උරුම ආරක්ෂා වේවිද ?

මෙතනින් එකක් හරි සිද්ද වෙන ප්‍රයෝගික විදිහ පැහැදිලි කරපංකෝ උබලගේ ඔය දර්ශන වාදී ක්‍රම වලින් ?

උබ බුද්ධගමනම් නෙවෙයි , උබ මිනීමරු මානසික ලෙඩකින් පෙලෙන එකෙක් , උබයි බුදුදහමට අපහාස කරන්නේ .

දන්නේ නැත්තම් දැනගනින් ඔය ඇති වෙලා තියන ප්‍රසන වලට ස්ථිරසාර විසදුමක් ඕනි ,දේශපාලනික නීතිමය වශයෙන් , උබල හිතනවානම් තව කෝලාහලයක් කරලා එකෙක් හම්බයෝ 5 විතර මැරුවම ඒ විසදුම් ඇති වෙනවා කියල , උබ ගිහින් කාර්ටුන් එකක් බලපන් උබලටත් තියෙන්නේ කාර්ටුන් අදහස් නිසා , අනික ඔබ තුමා ආගම ද්‍රර්මය ඉගෙනගෙන තියෙන්නේ ඉස්කෝලේ ඉතිහාස පොතෙන් මිසක් බුද්ඩ ධර්මය පොත්වලින්නම් නෙවෙයි ,

අපහු අහන්නම්කො කොහොමද යුද්ද කිරීමෙන් , එක්කෙනෙක් හම්බයෝ 5 වත් මැරීමෙන් මේ ප්‍රසන විසදෙන්නේ ? විසදෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න ,

එහෙම පැහැදිලි කරන්ඩ බැරිනම්

බුද්ඩ සාසන අමාත්‍යංශය කාර්යක්ෂම කිරීමට හඩක් නගපන්

බුදු දහමේ ආරක්ෂාවට ආගම වල අයිතිවාසිකම් ගැන , අන්‍ය ආගම කරණය ගැන නව නීති සම්පාදනය වෙනුවෙන් හඩක් නගපන්

ඒ නිතින් ක්‍රියාත්මක වීමේ කාර්යක්ෂමතව ගැන හඩක් නගපන්

මිත්‍යාවන් වලට යොමු වීමේ හේතු ගැන දැනුවත් කිරීම් කරපන් ( උබ දන්නෙත් නැ මිත්‍යාව මොකක්ද කියල )

මුස්ලිම් උන්ට ගැහුවට බුදුදහම ආරක්ෂා වෙන්නේ නැ , කිසිම ප්‍රස්නයක් විසදෙන්නෙත් නැ ,

ආරක්ෂා වේවි විසදුම් ලැබේවි හරි හමන් ක්‍රියාපටිපාටියක් ඇති උනොත් , එක වෙනුවෙන් නැගිටපන් ,

අනික මිනීමැරීම බුදු දහමෙන් අනුමත කරන්නේ නැ , ඉතිහාස පොත්වල තියන ඒවා ,දේශපාලනික මතවාද උලුප්පල පෙන්නන්ඩ එපා මිනීමැරීම සදරනිකරණය කරන්ඩ , ආත්මාරක්ෂාවට මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සටන් කරපු ඒවා , උබලගේ මිනීමරු මානසිකත්වය සදරනිකරණය කරන්ඩ යොදා ගන්ඩ එපා ,

Agreed

[/QUOTE]

[QUOTE="Al Baik, post: 13603584, member: 326965"] [SIZE=5][COLOR=Red]ආගමික යුද්දයක් උන් ඇති කරයි කියල හිතනවද ? ,මුස්ලිම් උන් නෙවෙයි උබලානේ මුස්ලිම් උන්ට කෙලින්ඩ යන්නේ (බබා) ,මිනීමැරීම ජාතික මෙහෙවරක්ද ? ඔය ක්‍රමයෙන් ප්‍රසන විසදෙන ආකාරය ගැන පැහැදිලි කරලා දෙන්ඩ පුලුවන්ද ? අනේ මේක උබලගේ රට කියල මුස්ලිම් උන් අරාබියට යයිද ? මුස්ලිම් උන් බය වෙලා උබල කියන දෙයක් අහගෙන ඉදිද ? දේශපාලනික විසදුමක් ඇති වෙයිද ? තව යුද්දයක් ඇති වෙයිද ? තව අවරුදු 30 යුද්ද කරත් කමක් නැ කියලනේ කියන්නේ උබල , එතකොට අන්‍ය ආගම කරණය නැති වෙයිද යුද්දෙට බයේ ? පුර විද්‍යාත්මක වටිනාකම් සහිත බිම් විනාස වෙන එක නවතීද ? බොදු උරුම ආරක්ෂා වේවිද ? මෙතනින් එකක් හරි සිද්ද වෙන ප්‍රයෝගික විදිහ පැහැදිලි කරපංකෝ උබලගේ ඔය දර්ශන වාදී ක්‍රම වලින් ? උබ බුද්ධගමනම් නෙවෙයි , උබ මිනීමරු මානසික ලෙඩකින් පෙලෙන එකෙක් , උබයි බුදුදහමට අපහාස කරන්නේ . දන්නේ නැත්තම් දැනගනින් ඔය ඇති වෙලා තියන ප්‍රසන වලට ස්ථිරසාර විසදුමක් ඕනි ,දේශපාලනික නීතිමය වශයෙන් , උබල හිතනවානම් තව කෝලාහලයක් කරලා එකෙක් හම්බයෝ 5 විතර මැරුවම ඒ විසදුම් ඇති වෙනවා කියල , උබ ගිහින් කාර්ටුන් එකක් බලපන් උබලටත් තියෙන්නේ කාර්ටුන් අදහස් නිසා , අනික ඔබ තුමා ආගම ද්‍රර්මය ඉගෙනගෙන තියෙන්නේ ඉස්කෝලේ ඉතිහාස පොතෙන් මිසක් බුද්ඩ ධර්මය පොත්වලින්නම් නෙවෙයි ,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta]අපහු අහන්නම්කො කොහොමද යුද්ද කිරීමෙන් , එක්කෙනෙක් හම්බයෝ 5 වත් මැරීමෙන් මේ ප්‍රසන විසදෙන්නේ ? විසදෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කරන්න , එහෙම පැහැදිලි කරන්ඩ බැරිනම් බුද්ඩ සාසන අමාත්‍යංශය කාර්යක්ෂම කිරීමට හඩක් නගපන් බුදු දහමේ ආරක්ෂාවට ආගම වල අයිතිවාසිකම් ගැන , අන්‍ය ආගම කරණය ගැන නව නීති සම්පාදනය වෙනුවෙන් හඩක් නගපන් ඒ නිතින් ක්‍රියාත්මක වීමේ කාර්යක්ෂමතව ගැන හඩක් නගපන් මිත්‍යාවන් වලට යොමු වීමේ හේතු ගැන දැනුවත් කිරීම් කරපන් ( උබ දන්නෙත් නැ මිත්‍යාව මොකක්ද කියල ) මුස්ලිම් උන්ට ගැහුවට බුදුදහම ආරක්ෂා වෙන්නේ නැ , කිසිම ප්‍රස්නයක් විසදෙන්නෙත් නැ , ආරක්ෂා වේවි විසදුම් ලැබේවි හරි හමන් ක්‍රියාපටිපාටියක් ඇති උනොත් , එක වෙනුවෙන් නැගිටපන් , අනික මිනීමැරීම බුදු දහමෙන් අනුමත කරන්නේ නැ , ඉතිහාස පොත්වල තියන ඒවා ,දේශපාලනික මතවාද උලුප්පල පෙන්නන්ඩ එපා මිනීමැරීම සදරනිකරණය කරන්ඩ , ආත්මාරක්ෂාවට මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සටන් කරපු ඒවා , උබලගේ මිනීමරු මානසිකත්වය සදරනිකරණය කරන්ඩ යොදා ගන්ඩ එපා , [/COLOR][/SIZE][/QUOTE] Agreed :) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom