Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Buddism is no religion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘සමණා මයං මහා රාජ

ධම්ම රාජස්ස සාවකා

තමේව අනුකම්පාය

ජම්බුදීපා ඉධා ගතා’

“මහ රජ, ධර්ම රාජයාණන්ගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු”

මහා මිහිඳු මහ රහතන් වහන්සේ එදා ලංකාවට වැඩිය වෙලාවේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට පව්කාරය, මිත්‍යා දෘෂ්ටිකය කියල ඕගොල්ලෝ වගේ ලොකුවට බැනල ගියා නම් ඕගොල්ලන්ට ආඩම්බර වෙන්න මෙහෙ බුදු දහමක් තියේවිද? දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ බුදු දහම වෙනුවෙන් කල දේවල් කරාවිද? නැතිනම් මිහිඳු මහ රහතන් වහන්සේ ගැනයි බුදු දහම ගැනයි කල කිරෙයිද?

මිහිඳු මහ රහතන් වහන්සේ බණ කියන්න කලින් ප්‍රශ්න ඇහුවේ ඇයි? අඹ ගස් ගැන ඇහුව්වේ ඒවා ගැන නොදන්නා නිසා නෙවෙයි. මොළේ තියෙනවා හිතීමේ හැකියාවක්. ඒ පැත්ත වැඩ කරනවද? කරවන්න පුලුවන්ද? බුදු හාමුදුරුවෝ කොච්චර ප්‍රශ්න අහ අහ බණ කියල තියෙනවද? දෙයක් තේරුම් ගන්න අකමැතිකමට මතුපිටින් බලල අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නැතිව ඉන්න එක තමයි හොද. බුදු හාමුදුරුවන්ගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ තිබුන කරුණාවට අනුකම්පාවට කිට්ටුවෙන්වත් යන අනුකම්පාවක් බෞද්ධ යයි කියාගන්නා සමහරුන්ගේ නැත්තේ ඇයි ? ශාක්‍ය වංශිකයෝ ඝාතනයට ලක් වුනේ ඇයි? පුහු මාන්නේ නිසයි.

[QUOTE="gaveshi, post: 13837859, member: 201856"] [SIZE=6][B]‘සමණා මයං මහා රාජ ධම්ම රාජස්ස සාවකා ත[/B][/SIZE][SIZE=6][B]මේව අනුකම්පාය ජම්බුදීපා ඉධා ගතා’[/B][/SIZE] [SIZE=6] “මහ රජ, ධර්ම රාජයාණන්ගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයෝ වෙමු. ඔබට [U][B]අනුකම්පා[/B][/U] පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු”[/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6]මහා මිහිඳු මහ රහතන් වහන්සේ එදා ලංකාවට වැඩිය වෙලාවේ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට [/SIZE][SIZE=6]පව්කාරය, මිත්‍යා දෘෂ්ටිකය කියල ඕගොල්ලෝ වගේ ලොකුවට බැනල ගියා නම් ඕගොල්ලන්ට ආඩම්බර වෙන්න මෙහෙ බුදු දහමක් තියේවිද? :no:දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ බුදු දහම වෙනුවෙන් කල දේවල් කරාවිද? නැතිනම් මිහිඳු මහ රහතන් වහන්සේ ගැනයි බුදු දහම ගැනයි කල කිරෙයිද? [/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6][SIZE=6][SIZE=6]මිහිඳු මහ රහතන් වහන්සේ[/SIZE] බණ කියන්න කලින් ප්‍රශ්න ඇහුවේ[/SIZE] ඇයි? අඹ ගස් ගැන ඇහුව්වේ ඒවා ගැන නොදන්නා නිසා නෙවෙයි. මොළේ තියෙනවා හිතීමේ හැකියාවක්. [/SIZE][SIZE=6][SIZE=6]ඒ පැත්ත වැඩ කරනවද? කරවන්න පුලුවන්ද? බුදු හාමුදුරුවෝ කොච්චර ප්‍රශ්න අහ අහ බණ කියල තියෙනවද? දෙයක් තේරුම් ගන්න අකමැතිකමට මතුපිටින් බලල අනවශ්‍ය ප්‍රශ්න ඇති [/SIZE]කරන්නේ නැතිව ඉන්න එක තමයි හොද. බුදු හාමුදුරුවන්ගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ තිබුන කරුණාවට අනුකම්පාවට කිට්ටුවෙන්වත් යන අනුකම්පාවක් බෞද්ධ යයි කියාගන්නා සමහරුන්ගේ නැත්තේ ඇයි :baffled:[/SIZE][SIZE=6]? ශාක්‍ය වංශිකයෝ ඝාතනයට ලක් වුනේ ඇයි? පුහු මාන්නේ නිසයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom