Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Buddism is no religion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

[/FONT][FONT=&quot].

[/FONT]ඉතින් කුණු හරුප කිව්වා කියල ඒගොල්ලෝ ඕගොල්ලොන්ට [FONT=&quot]බ[/FONT][FONT=&quot]යේ [/FONT]දුවයිද රට[FONT=&quot] දාල ? එකෙන් වෙන්නේ පොඩ්ඩක් හරි යමක් තේරුම් ගන්න පුළුවන් අය[/FONT][FONT=&quot] පවා [/FONT][FONT=&quot][FONT=&quot]වෛ[/FONT]ර බදින එක. එතනින් නවතියිද? ඒගොල්ලන්ගේ ජනගහනය ශ්රීඝ්රයෙන් වර්ධනය වෙන හේතු ඕගොල්ලෝ දන්නවනේ? [/FONT][FONT=&quot]නිකන් කෑ ගැහුවට මුස්ලිම් අය ඒගොල්ලන්ගෙම අය වෙනුවෙන් කරන දේවල් [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]සිංහල අය[/FONT][/FONT] අනෙක් [/FONT][FONT=&quot][FONT=&quot]සිංහල [/FONT]අයට කරන්නේ නැහැ. මෙතන ජාතිවාදී විදියට කතා කරනවා නෙමෙයි. එත් සිංහල අය අඩුවෙලා මුස්ලිම් අය වැඩි වුනොත් බුදු දහම ඉබේටම වැලලෙනවා. බුදු දහම ගැන තේරුම් ගන්න මුස්ලිම් අය හිටියත් ඒගොල්ලෝ බයයි ඒ වෙනුවෙන් කට හොලවන්න. [/FONT][FONT=&quot]ඉතින් ඉස්සරහට රටම මුස්ලිම් වුනොත් තමන් බෞද්ධ බව කෙලින් කියන්න කොන්ද පණ තියෙන අය ඉන්න එකක් නැහැ. එකයි අපිට දුක. [/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඉතින් කට ඇරලා තව කෙනෙක්ට බණ පදයක් කියන්නේ කවුද? සේරම එකතු වෙලා උදේ හවා යාතිකා කරයි. [/FONT][/FONT]ඇත්ත වෙනුවෙන් ලියන්න බය වෙන්න ඕන නැහැ. නැත්තම් තේරුම් ගන්න කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ගොඩක් දේවල් අපි මේ religious section[/FONT][FONT=&quot][FONT=&quot]එකේම දැකල තියෙනවා [/FONT]

[/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ඒ [/FONT][/FONT][/FONT]වෙනුවෙන් කතා කරන අය ඉන්නවා. කැමති අය ගිහිල්ල මේ petition එක අත්සන් කරන්න

http://www.change.org/petitions/save-our-past-ask-unesco-to-include-mess-aynak-on-the-list-of-endangered-sites

[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]

[/FONT][/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot][FONT=&quot]වෙනස්කම් නොපෙනෙනවා නෙවෙයි. එත් සියලු සත්වයෝ සුවපත්වෙවා කියල කිව්වම අන්තවාදීද නැතිද කියල වෙන් වෙන්නේ නැහැනේ. ඉතින් අපි උත්සහ කරනවා වෙනසක් නොකර ඉන්න. එත් අපි කට පියන් නැහැ. බුදු දහමට විරුද්ධව ලියන අයට අපි පුළුවන් විදියට උත්තර දෙනව. ඒවා එක්කෙනෙක්ට හරි තේරිලා හැදෙන්න පුළුවන්. එත් ඔගොල්ලොන්ගේ පරුෂ වචන වලින් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?

අනෙක ඒ කාලේ බුදු රජානවහන්සෙයි රහතන්වහන්සේලයි හිටිය ඒ අයට පිහිට වෙන්න. ඉතින් සෝවාන් ආදී මාර්ග ඵල ලාබීන් බිහි වුනා. ඒ අයට ඇතිවෙන ශ්‍රද්ධාව කිසිම හේතුවකට හොලවන්න බැහැ. ඒ අයට කිසි බයක් ඇතිවෙන්නේ නැහැ. ඉතින් බය නැතිව බෞද්ධ වුනා. අද මුස්ලිම් සමහර අයට ඇත්ත තේරුනත් යම්කිසි මට්ටමකට හරි ඒ අයගේ කෙලෙස් ඉඩ දෙන්නේ නැහැ බය නැතිව ඉදිරිපත් වෙන්න.

බුදුන් දවසෙත් හිටිය බුදු හාමුදුරුවන්ට අපහාස කරපු නිඝන්ටයිනුයි බ්රාහ්මණයිනුයි. ඇයි මහණ වෙලා හිටියේ දේවදත්ත. දේවදත්තට උදව් කරපු තව කොච්චර හිටියද? ඉතින් ඒවා එහෙම තමයි. එත් බුදු හාමුදුරුවෝ ඒ අයට කුණු හරුප කියල බැන්නේ නැහැනේ. එහෙම බැන්නනම් තද මිද්යා දෘෂ්ටි නැති අය වුනත් කල කිරෙනවා. දැන් බලන්න අන්‍ය ආගමික උපාලි ගෘහපතිගේ කථාව. බුදු දහමේ වටිනාකම තේරුම් ගත්ත ඔහුට අවශ්‍ය වුණා තෙරුවන් සරණ ගිහින් බෞද්ධයෙක් වෙන්න. එත් බුදු හාමුදුරුවෝ කිව්වේ මොකක්ද?

[/FONT][/FONT][/FONT]

"ගෘහපති විමසා පරීක්ෂා තීරණය කරන්න. එසේ ක්‍රියා කිරීම ඔබ වැනි ප්රකටපුද්ගලයන්ට වඩාත් සුදුසු"

ඒකට හේතුව මොකක්ද?

මුස්ලිම් පවුලක ඉපදුනාම මතක තිබුනොතින් හොදයි කලින් හිටියේ කොහෙද කියල? අනෙක මතක් වෙලා ආවම මිහිරි බුදු බණ වෙනුවට පරුෂ වචන නම් මෙහෙ උදේ හවා අහන්න ලැබෙන්නේ, බලන්න වෙන්නේ ගහ මරා ගන්න එක නම් ආවට වඩා හොදයි එහෙම හිටියනම් කියල හිතෙයි.

අනෙක කවුරු වුනත් උපතින් දරුණු නැහැ. ගොඩක් වෙලාවට සමාජයේ අනෙක් අය තමයි වැඩි දෙනෙක්ව

දරුණු කරන්නේ. අංගුලිමාල වගේ දරුණු වුන අය අද කාලේ නැහැ කියල කියන්න පුලුවන්ද ? පොඩ්ඩක් ගිහිල්ල බලන්න සිංහල අය අඩු රටකට හරි ප්‍රදේශයකට හරි. කොච්චර වෙන ජාතිකයෝ හිටියත් දැනේවි තනිකමක්. වැඩි දෙනෙක් එක ජාතියක වෙන භාෂාවක් කතා කරනකොට හිතේවි තමන් පිට කෙනෙක් කියල. එතන ඉන්න අය අපහාස කලොත් ඇති වේවි වෛරයක්. තව ඒ වගේම වෛරයෙන් පිරුනු අය කිහිප දෙනෙක් එකතු වුනාම හිතේවි එකතු වෙලා මහා ජාතියට විරුද්ධව කැරැල්ලක් ගහන්න. මහා ජාතියේ අය සුළු ජාතිකයින්ව පිට අය මෙන් සැලකුවම එතන බිහිවෙන්නේ ත්‍රස්තවාදය.

ප්‍රශ්නේ තියෙන්නේ මේ සුළු ජාතිකයින්ට තේරෙන්නේ නැහැ මේ අය වැඩිපුරම වල කපන්නේ තමන්ගේම ජාතියේ අයට කියල. එළිපිට සුළු ජාතිකයින්ට ගරහන මොවුන් හැංගිලා තමාගේ ජාතියේම අයට වල කපන බව සුළු ජාතිකයින් දන්නේ නැත

[QUOTE="Insight, post: 13840694, member: 317364"] [SIZE=5] [FONT="] [/FONT][/SIZE][FONT="][SIZE=5]. [/SIZE][/FONT][SIZE=5]ඉතින් කුණු හරුප කිව්වා කියල ඒගොල්ලෝ ඕගොල්ලොන්ට [FONT="]බ[/FONT][FONT="]යේ [/FONT]දුවයිද රට[FONT="] දාල :)? එකෙන් වෙන්නේ පොඩ්ඩක් හරි යමක් තේරුම් ගන්න පුළුවන් අය[/FONT][FONT="] පවා [/FONT][FONT="][FONT="]වෛ[/FONT]ර බදින එක. එතනින් නවතියිද? ඒගොල්ලන්ගේ ජනගහනය ශ්රීඝ්රයෙන් වර්ධනය වෙන හේතු ඕගොල්ලෝ දන්නවනේ? [/FONT][FONT="]නිකන් කෑ ගැහුවට මුස්ලිම් අය ඒගොල්ලන්ගෙම අය වෙනුවෙන් කරන දේවල් [/FONT][FONT="][FONT="][FONT="]සිංහල අය[/FONT][/FONT] අනෙක් [/FONT][FONT="][FONT="]සිංහල [/FONT]අයට කරන්නේ නැහැ. මෙතන ජාතිවාදී විදියට කතා කරනවා නෙමෙයි. එත් සිංහල අය අඩුවෙලා මුස්ලිම් අය වැඩි වුනොත් බුදු දහම ඉබේටම වැලලෙනවා. බුදු දහම ගැන තේරුම් ගන්න මුස්ලිම් අය හිටියත් ඒගොල්ලෝ බයයි ඒ වෙනුවෙන් කට හොලවන්න. [/FONT][FONT="]ඉතින් ඉස්සරහට රටම මුස්ලිම් වුනොත් තමන් බෞද්ධ බව කෙලින් කියන්න කොන්ද පණ තියෙන අය ඉන්න එකක් නැහැ. එකයි අපිට දුක. [/FONT][FONT="][FONT="][FONT="]ඉතින් කට ඇරලා තව කෙනෙක්ට බණ පදයක් කියන්නේ කවුද? සේරම එකතු වෙලා උදේ හවා යාතිකා කරයි. [/FONT][/FONT]ඇත්ත වෙනුවෙන් ලියන්න බය වෙන්න ඕන නැහැ. නැත්තම් තේරුම් ගන්න කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ගොඩක් දේවල් අපි මේ religious section[/FONT][FONT="][FONT="]එකේම දැකල තියෙනවා [/FONT] [/FONT][/SIZE] [SIZE=5][FONT="][FONT="][SIZE=5][FONT="][FONT="][B][FONT="]ඒ [/FONT][/B][/FONT][/FONT][/SIZE]වෙනුවෙන් කතා කරන අය ඉන්නවා. කැමති අය ගිහිල්ල මේ petition එක අත්සන් කරන්න [URL]http://www.change.org/petitions/save-our-past-ask-unesco-to-include-mess-aynak-on-the-list-of-endangered-sites[/URL] [/FONT][/FONT][/SIZE] [FONT="][FONT="][B][FONT="][SIZE=5] [/SIZE] [/FONT][/B][/FONT][/FONT] [FONT="][SIZE=5][FONT="][FONT="]වෙනස්කම් නොපෙනෙනවා නෙවෙයි. එත් සියලු සත්වයෝ සුවපත්වෙවා කියල කිව්වම අන්තවාදීද නැතිද කියල වෙන් වෙන්නේ නැහැනේ. ඉතින් අපි උත්සහ කරනවා වෙනසක් නොකර ඉන්න. එත් අපි කට පියන් නැහැ. බුදු දහමට විරුද්ධව ලියන අයට අපි පුළුවන් විදියට උත්තර දෙනව. ඒවා එක්කෙනෙක්ට හරි තේරිලා හැදෙන්න පුළුවන්. එත් ඔගොල්ලොන්ගේ පරුෂ වචන වලින් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? අනෙක ඒ කාලේ බුදු රජානවහන්සෙයි රහතන්වහන්සේලයි හිටිය ඒ අයට පිහිට වෙන්න. ඉතින් සෝවාන් ආදී මාර්ග ඵල ලාබීන් බිහි වුනා. ඒ අයට ඇතිවෙන ශ්‍රද්ධාව කිසිම හේතුවකට හොලවන්න බැහැ. ඒ අයට කිසි බයක් ඇතිවෙන්නේ නැහැ. ඉතින් බය නැතිව බෞද්ධ වුනා. අද මුස්ලිම් සමහර අයට ඇත්ත තේරුනත් යම්කිසි මට්ටමකට හරි ඒ අයගේ කෙලෙස් ඉඩ දෙන්නේ නැහැ බය නැතිව ඉදිරිපත් වෙන්න. බුදුන් දවසෙත් හිටිය බුදු හාමුදුරුවන්ට අපහාස කරපු නිඝන්ටයිනුයි බ්රාහ්මණයිනුයි. ඇයි මහණ වෙලා හිටියේ දේවදත්ත. දේවදත්තට උදව් කරපු තව කොච්චර හිටියද? ඉතින් ඒවා එහෙම තමයි. එත් බුදු හාමුදුරුවෝ ඒ අයට කුණු හරුප කියල බැන්නේ නැහැනේ. එහෙම බැන්නනම් තද මිද්යා දෘෂ්ටි නැති අය වුනත් කල කිරෙනවා. දැන් බලන්න අන්‍ය ආගමික උපාලි ගෘහපතිගේ කථාව. බුදු දහමේ වටිනාකම තේරුම් ගත්ත ඔහුට අවශ්‍ය වුණා තෙරුවන් සරණ ගිහින් බෞද්ධයෙක් වෙන්න. එත් බුදු හාමුදුරුවෝ කිව්වේ මොකක්ද? [/FONT][/FONT][/SIZE][/FONT][SIZE=5] "ගෘහපති විමසා පරීක්ෂා තීරණය කරන්න. එසේ ක්‍රියා කිරීම ඔබ වැනි ප්රකටපුද්ගලයන්ට වඩාත් සුදුසු" ඒකට හේතුව මොකක්ද? [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මුස්ලිම් පවුලක ඉපදුනාම මතක තිබුනොතින් හොදයි කලින් හිටියේ කොහෙද කියල? අනෙක මතක් වෙලා ආවම මිහිරි බුදු බණ වෙනුවට පරුෂ වචන නම් මෙහෙ උදේ හවා අහන්න ලැබෙන්නේ, බලන්න වෙන්නේ ගහ මරා ගන්න එක නම් ආවට වඩා හොදයි එහෙම හිටියනම් කියල හිතෙයි. අනෙක කවුරු වුනත් උපතින් දරුණු නැහැ. ගොඩක් වෙලාවට සමාජයේ අනෙක් අය තමයි වැඩි දෙනෙක්ව දරුණු කරන්නේ. අංගුලිමාල වගේ දරුණු වුන අය අද කාලේ නැහැ කියල කියන්න පුලුවන්ද ? පොඩ්ඩක් ගිහිල්ල බලන්න සිංහල අය අඩු රටකට හරි ප්‍රදේශයකට හරි. කොච්චර වෙන ජාතිකයෝ හිටියත් දැනේවි තනිකමක්. වැඩි දෙනෙක් එක ජාතියක වෙන භාෂාවක් කතා කරනකොට හිතේවි තමන් පිට කෙනෙක් කියල. එතන ඉන්න අය අපහාස කලොත් ඇති වේවි වෛරයක්. තව ඒ වගේම වෛරයෙන් පිරුනු අය කිහිප දෙනෙක් එකතු වුනාම හිතේවි එකතු වෙලා මහා ජාතියට විරුද්ධව කැරැල්ලක් ගහන්න. මහා ජාතියේ අය සුළු ජාතිකයින්ව පිට අය මෙන් සැලකුවම එතන බිහිවෙන්නේ ත්‍රස්තවාදය. ප්‍රශ්නේ තියෙන්නේ මේ සුළු ජාතිකයින්ට තේරෙන්නේ නැහැ මේ අය වැඩිපුරම වල කපන්නේ තමන්ගේම ජාතියේ අයට කියල. එළිපිට සුළු ජාතිකයින්ට ගරහන මොවුන් හැංගිලා තමාගේ ජාතියේම අයට වල කපන බව සුළු ජාතිකයින් දන්නේ නැත :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom