Buddistla enna

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    5. අමනුෂ්‍යයින්ට ද ප්‍රිය වෙයි
    6. දෙවියන් විසින් රකිනු ලබයි

    ehemanam ai buduhamuduruwange kaledi kale bhawana karapu hamuduruwanwa dewiwaru bayakarala elawala damme? karaneeya meththa suuthraya kiwe eeta passene.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    ethkota mental powers wage dewaluth nadda? :oo:
    kiriye ekekta anagathe penawa kiwa hinda math owagena hoyala baluwe
    Mental powers tiyenawanan ithin gatha kiya kiya inne onaye.buduhanduruwanta tibbane yakkku okotama yanna kiyanna
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    na na
    man kiwe kiriye ekaa kiyanawa wage mental powers thiynwada aththatama
    Hindu videos wala nan tiyenawa.ubata experience wenakan oke atta natta hoyanna wenne ne.okomala kiyanne ahapu dekapu ewane
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    මම දන්න බුදු දහමේ නම් අපේ බුදුරජාණන් වහන්සේ අමුණුෂයයෝ දෙවියෝ වගේ දේවල් පිළිගත්තේ නෑ. හැබයි ප්‍රතික්ෂේප කරෙත් නෑ. මොකද ඔය කියන දෙකම බුදු හාමුදුරුවෝ දේශනා කරපු නිවන් මාර්ගයට අදාල නැති නිසා. හද පෙන්නුවම අගිල්ලේ ඇද හොයනවා කියන්නේ ඔන්න ඕකට.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මම දන්න බුදු දහමේ නම් අපේ බුදුරජාණන් වහන්සේ අමුණුෂයයෝ දෙවියෝ වගේ දේවල් පිළිගත්තේ නෑ. හැබයි ප්‍රතික්ෂේප කරෙත් නෑ. මොකද ඔය කියන දෙකම බුදු හාමුදුරුවෝ දේශනා කරපු නිවන් මාර්ගයට අදාල නැති නිසා. හද පෙන්නුවම අගිල්ලේ ඇද හොයනවා කියන්නේ ඔන්න ඕකට.
    diwyaloke apaya piliganne nathi ayata mithya dustikayo kiyala buduhamuduruwo kiwe
     
    • Haha
    Reactions: johnferna678