Budget 2016 | අයවැය 2016 (හුදු සිහිනයක් පමණි)
එලකිරිවාසින් ගොඩක් දෙනෙකුට තියෙන ප්රශ්නය මේ පාර අයවැය. බය වෙන්න දෙයක් නැහැ ජනතා පැතුම් ඉටු කරමින් මුදල් ඇමති රවි කරුණානායක විසින් හෙට කියවන අයවැය ......

මේ ටික විතරයි බලාගන්න වුනේ. එක පාරටම බය වෙලා ඇහැරුනා.....

උබලත් දැකපු හීන තියෙනවනම් කිවුවට කමක් නැහැ...
එලකිරිවාසින් ගොඩක් දෙනෙකුට තියෙන ප්රශ්නය මේ පාර අයවැය. බය වෙන්න දෙයක් නැහැ ජනතා පැතුම් ඉටු කරමින් මුදල් ඇමති රවි කරුණානායක විසින් හෙට කියවන අයවැය ......

- රුපියල් ලක්ෂ 30 ට අඩු වාහන සදහා බදු 50% කින් අඩු කෙරේ (සැමට කාර් එකක්)
- ප්‍රධාන බැංකු 6 කට Paypal මගින් මුදල් ගෙන්වා ගැනිමට මහා බැංකුව මගින් අවශ්‍ය නීති සමිපාදනය කර ඇත (Freelancer, Ebay Selling කර ගොඩ යා හැක.)
- අන්තර්ජාල සේවා වන සියලු බදු ඉවත් කරනු ලැබේ (Film බැව හැකි හිටු කියලා... )
- නව නිපයුමි සිදු කරන්නන් හට රජයේ වියදමින් පර්යේෂන සිදු කිරිමට නව විශ්ව විද්‍යාලයක් පිහිටුවිම.
- බොර තෙල් ආනයනය 50% අඩු කර මාන්නාරමේ තෙල් ලිං වලින් ඛනිජ තෙල් නිෂ්පාදනය සිදු කිරිම...

- විදේශයන් හි ජිවත් වන ශ්‍රි ලාංකික විශේෂඥයන් ලංකාවව ගෙන්වා ඔහුන්ගේ සේවාව ලබා ගැනිම සදහා විද්‍යාගාර, පර්යේෂනාගාර වලින් සමන්විත නව දේශිය නිපයුමි සිදු කරනු ලබන කර්මාන්තශාලා 15 ක් සහිත නව කර්මාන්ත පුරයක් ඉදිකරනු ලැබෙි (ස්ථානය පසුව දැනුමි දෙනු ලැබෙි)
මේ ටික විතරයි බලාගන්න වුනේ. එක පාරටම බය වෙලා ඇහැරුනා.....

උබලත් දැකපු හීන තියෙනවනම් කිවුවට කමක් නැහැ...

බැරිනන් වැඩිනොකරවත් ඉදීද බලමුකො....