සොහොන;19312340 said:මේක විතරක් නවතින්නේ නැ සහෝ පට්ට රැකියා කප්පාදුවක් ඉස්සරහට එනවා මේ සේරම මුන් කරන්නේ ජා.මු .අ නය පාස් කර ගන්න
ජාමූඅ ද රජයට අයත් ව්‍යවසායයන් සඳහා ප්‍රධාන ප්‍රතිව්‍යුහගත කිරීමක් නියම කර තිබේ. එහි සැප්තැම්බර් ප්රකාශනයට අනුව ” (මිල නියම කිරීම් ද ඇතුලු) මූල්‍ය තීන්දු ගැනීම සඳහා ඉඩ දෙමින් රාජ්‍ය ව්‍යවසායයන් වානිජමය පදනමක තැබීම හා ඒවා ඉහල මූල්‍ය විනයකට යටත් කිරීම මගින් අය වැයට හා මූල්‍ය පද්ධතියට පවතින අවදානම අඩු කර ගත හැකිය.”
ලංකා විදුලි බල මන්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය හා ශ්‍රී ලංකා ගුවන් සේවය මෙම ව්‍යවසායයන්ට අයත්වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මෑතදී සඳහන් කලේ මෙම සියලුම රාජ්‍ය ව්‍යවසායයන් පිලිබඳ වගකීම දැරීම සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් වැනි ව්‍යවසායක් ඇති කරන බවයි.
Umbe mole Honda Nedda ban..methana ekak with weradi deyak nehe..umbata rata gena satha pahaka aadarak nehe ban.aanduwa wattala kohoma hari kaalakanni kuddannta rata Basra denna hadanne.
umbala mewayen gamba kala wage newei merenne le bada gihilla






