Budget 2016 Live Update (අයවැය)

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජීවිත කාලය පුරා තමාටම සුවිශේෂී වූ වාහන අංකයක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීමට රජය තීරණය කර තිබෙනවා."සුපිරි වාහන අංක තහඩු" යනුවෙන් එය හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.
    ඒ සඳහා එකවර රුපියල් ලක්ෂ 25 ක මුදලක් අය කිරීමට නියමිතයි.

    throw+PC.jpg

    -Nethfm-​
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    වාහනවල 1 CC සඳහා රු 1750ක බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව 1500 CC වාහනයක් සඳහා 1500 X 1750 ක මුදලක් අය කෙරේ.

    electric ටැක්ස් එක 50% දක්වා වැඩිකර ඇති බව දැනගන්නට ලැබේ.

    Outlander එක electric ටැක්ස් අයකරනු ලබන අතර එය ලක්ෂ 60කට පමණ වේ
    .

    සැ.යු - මෙම තොරතුරු වල සත්ය අසත්ය තාවය පිලිබඳ වගකීමක් ගත නොහැක. කිව්වේ custom එකේ එකෙක්.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වාහනවල 100 CC සඳහා රු 1750ක බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව 1500 CC වාහනයක් සඳහා 15 X 1750 ක මුදලක් අය කෙරේ.

    electric ටැක්ස් එක 50% දක්වා වැඩිකර ඇති බව දැනගන්නට ලැබේ.

    Outlander එක electric ටැක්ස් අයකරනු ලබන අතර එය ලක්ෂ 60කට පමණ වේ
    .

    සැ.යු - මෙම තොරතුරු වල සත්ය අසත්ය තාවය පිලිබඳ වගකීමක් ගත නොහැක. කිව්වේ custom එකේ එකෙක්.

    :dull::dull::dull:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    වාහනවල 100 CC සඳහා රු 1750ක බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව 1500 CC වාහනයක් සඳහා 15 X 1750 ක මුදලක් අය කෙරේ.

    electric ටැක්ස් එක 50% දක්වා වැඩිකර ඇති බව දැනගන්නට ලැබේ.

    Outlander එක electric ටැක්ස් අයකරනු ලබන අතර එය ලක්ෂ 60කට පමණ වේ.

    සැ.යු - මෙම තොරතුරු වල සත්ය අසත්ය තාවය පිලිබඳ වගකීමක් ගත නොහැක. කිව්වේ custom එකේ එකෙක්.

    cc බද්ධ වන්-ටයිම් ෆී එකක්ද?
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Budget 2016 Live Update... 11-20-2015 10:29 PM original eken wara UNP ta puka dena ponna balla

    so this - rep becase i posted from orginal ID lol so these people appreciate fake people .. :lol:

    so this is the poor attitude on mahinda's lover thats why i told they have cheap quality no brain very emotional so stupid..Raja wagema amai eyage minssuth.. lol. this is characteristic of most of bayyas..
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Menna meka balapalla
    Sunil hadunneti patta widiyata analyze karala budget eka gana kiyanawa :)
    https://www.facebook.com/386739541473448/videos/553548741459193/

    Parliament eke me wage discussion machan oni, nathuwa aanum ara ara indala, budget eka hoda na kiyana eka nemei.

    Sunil hadunneti ඕන නැහැ බන්..මුන්ගේ අතුරු අය වැයයි,මේ අය වැයයි බලපන් :lol::lol:

    මුන් අයවැයට මාස දෙකකට කලින් බඩු මිල වැඩි කරනවා..අයවැයෙන් ආයිමත් වැඩි කර ඒවා අඩු කරලා මිනිසුන්ව රවටනවා මෙන්න අඩු කරා කියලා

    ඇත්තට ගේන්නේ උන්ට ඕන ගානටමයි ;)

    හරියට බැලුවොත් අඩුවෙලා තියෙන්නේ ගැස් විතරයි සහෝ :dull:

    මහින්දත් මේ වැඩේ කරා වෙනස් විදියටක,රටේ ප්‍රශනයක් හැදෙනකම් ඉදලා ඇමතියා නා ගත්තම මහින්ද වීරයා වෙලා විසදනවා

    එත් මේ කපටිකම බඩු මිලට කරන්න මහින්දට බැරි උනා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    Ow machan nil kola degollama karanne ekama de tamai :)
    Sunil lokka badu mila ganata wada deyak katha karanawa. Mung kiyanne meka social market economy kiyalane. Social market economy kiyanne Germany WWII ta passe follow karapu eka. Eth meka ehema ekak naha, meke godak foreign investors lata open karala wediy.

    Monawa unat 2020 nil hari kola hari anduwakata tamai minissu chanda denne. Minissu kamatiy oya pennanawa wage boruwen rawatenna hamadama :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    tax wadi wela tiyenne hugak aluth wahana walata mama hitanne. Kauru hari danna ekek kiyapallkao parana van, car wala ganan wadi wenawada kiyala.

    Parana car van ehema eka parata wedi wenne naha machan..
    illumata sepayuma matha wedi wei. e kiwwe alut ewa godak ganan giyot minissu second hand ewa ganna balanawa, second hand godak wikinenna patan gattama, demand eka wedi wela sepayuma adu unama wahana ganan yanawa
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Parana car van ehema eka parata wedi wenne naha machan..
    illumata sepayuma matha wedi wei. e kiwwe alut ewa godak ganan giyot minissu second hand ewa ganna balanawa, second hand godak wikinenna patan gattama, demand eka wedi wela sepayuma adu unama wahana ganan yanawa

    නැහැ මචන් අලුත් ඒවා ගණන් ගිය ගමන් වැඩි කරනවා පරණ ඒවත් :(

    කලින් වැඩි කල එකෙන් ලක්ෂ 2-3 පරණ වාහන ගණන් ගියා..මන් ඉක්මන් ඇඩ්ස් කීයකට කෝල් කරාද?කලින් 18 ඒවා අයවැය එන්න කලින් 21 ;)
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    Menna meka balapalla
    Sunil hadunneti patta widiyata analyze karala budget eka gana kiyanawa :)
    https://www.facebook.com/386739541473448/videos/553548741459193/

    Parliament eke me wage discussion machan oni, nathuwa aanum ara ara indala, budget eka hoda na kiyana eka nemei.

    මම ඕක බැලුවා බං. උඹ Fb share කරලා තිබ්බ නේ.හුඟක් මිනිස්සුන්ට ඔය කියන දේවල් දන්නෙ නෑ.