Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Budget 2021
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ සාර්ව ආර්ථික ගමන්මග “සෞභාගයේ දැක්ම“ සමාජයේ සියලු අයට ප්රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බව ද අගමැතිවරයා මෙහිදී පැවසීය.

2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන අතර, සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර, එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.

ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යයි

විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.

රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා.

දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවනවා.

වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යනවා.

ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා.

විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා.

ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නවා.

අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති.

ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්රයන් ආදායම් බදුවලින් නිදහස් කෙරේ.

රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇති.

බදු වංචා සඳහා උදව්කරන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමට යෝජනා.

නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස්.

පොලිස් සේවය ශක්තිමත් කෙරේ.

ආබාධිත රණවිරුවන්ගේ සුබසාදන කටයුතු සඳහා රු.මි.700 ක්.

සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව.

තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක්.

බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරනවා.

ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර සඳහා නව තාක්ෂණ උද්‍යාන 05ක් ඇති කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්රයේ කටයුතු සඳහා රු.මි 18,000ක්.

ත්‍රීපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමට රු.මි 1500 අතිරේක ප්‍රතිපාදන.

හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කෙරේ.

සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා.

දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර.

රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක්. එම ව්‍යාපෘතිය 2020 - 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කෙරේ.

දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර.

ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සැලකේ.ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කෙරේ.

නව ව්‍යවසාකයින් සඳහා රුපියල් ලක්ෂ 5ක ණයක්.

http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=145477

[QUOTE="sandaru1rox, post: 25874468, member: 384288"] [LIST] [*][B]රජයේ සාර්ව ආර්ථික ගමන්මග “සෞභාගයේ දැක්ම“ සමාජයේ සියලු අයට ප්රතිලාභ ලැබෙන සියයට 6ක ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම ඉලක්කය වන බව ද අගමැතිවරයා මෙහිදී පැවසීය.[/B] [*][B]2020 ජනවාරි මාසයේ හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තිය අඛණ්ඩය ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන අතර, සියයට 8ක් වු වැට් බද්ද දිගටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර, එමෙන්ම විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට ද පියවර ගැනේ.[/B] [*][B]ආනයන මත පදනම් ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීම අවශ්‍යයි [/B] [*][B]විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරනවා.[/B] [*][B]රාජ්‍ය ණය 90% සිට 70% දක්වා පහතට ගෙන ඒමට අපේක්ෂා කරනවා. [/B] [*][B]දේශීය ආදායම් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට වැඩි වශයෙන් යොදවනවා.[/B] [*][B]වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යනවා. [/B] [*][B]ජාතිය ගොඩනැගීමේ බද්ද ගෙවීමේදී සහන ක්‍රමයක් යෝජනා කරනවා. [/B] [*][B]විශේෂ බදු අභියාචනා උසාවියක් පිහිටුවීමට යෝජනා.[/B] [*][B]ජාතික ඉතිරිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගන්නවා.[/B] [*][B]අසත්‍ය බදු වාර්තා සකස් කරන්නන්ට එරෙහිව නව නීති. [/B] [*][B]ඉදිරි 05 වසර තුළ කෘෂිකර්ම, සත්ත්ව හා ධීවර ක්ෂේත්රයන් ආදායම් බදුවලින් නිදහස් කෙරේ.[/B] [*][B]රුපියල් මි. 25ට වැඩි ආදායමක් උපයන ආයතන සඳහා ඇති 8% වැට් බදු එසේම පවතිනු ඇති.[/B] [*][B]බදු වංචා සඳහා උදව්කරන බදු නිලධාරීන්ට එරෙහිව කටයුතු කළ හැකිවන සේ නව නීති හඳුන්වා දීමට යෝජනා.[/B] [*][B]නිත්‍ය නිවාස වෙළෙඳපොළ දිරිගැන්වීම සඳහා ආදායම් බදුවලින් නිදහස්.[/B] [*][B]පොලිස් සේවය ශක්තිමත් කෙරේ.[/B] [*][B]ආබාධිත රණවිරුවන්ගේ සුබසාදන කටයුතු සඳහා රු.මි.700 ක්.[/B] [*][B]සමෘධිලාභීන් සඳහා 7%ක ණය ලබාගැනීමට අවස්ථාව.[/B] [*][B]තාක්ෂණ කේෂ්ත්‍රය පුළුල් කිරීමට රුපියල් බිලියන 8ක්.[/B] [*][B]බුද්ධිමය දේපළ හා දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති සම්පාදනය කරනවා. [/B] [*][B]ගාල්ල, කුරුණෑගල, මඩකලපුව, අනුරාධපුර සඳහා නව තාක්ෂණ උද්‍යාන 05ක් ඇති කරනවා.[/B] [*][B]සෞඛ්‍ය ක්ෂේත්රයේ කටයුතු සඳහා රු.මි 18,000ක්.[/B] [*][B]ත්‍රීපෝෂ නිෂ්පාදනය වැඩිකිරීමට රු.මි 1500 අතිරේක ප්‍රතිපාදන.[/B] [*][B]හෙද විදුහල උපාධි ලබාදෙන ආයතනයක් බවට උසස් කෙරේ.[/B] [*][B]සේවක සංඛ්‍යාව 50ට වැඩි කර්මාන්ත සහ ව්‍යාපාරවල සේවකයින්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනා. [/B] [*][B]දුෂ්කර පාසල්වල දුරස්ථ අධ්‍යාපනය ඉහළ දැමීම සඳහා රූපවාහිනි යන්ත්‍ර. [/B] [*][B]රුපියල් බිලියන 15ක ටෙලිකොම් සංවර්ධන අරමුදලක්. එම ව්‍යාපෘතිය 2020 - 2022 යන වර්ෂවල ක්‍රියාත්මක කෙරේ.[/B] [*][B]දිස්ත්‍රික්කයට එක බැගින් නේවාසික නගර විශ්වවිද්‍යාල පිහිටුවීමට පියවර.[/B] [*][B]ක්‍රීඩා සංවර්ධනය ජාතික ආයෝජනයක් ලෙස සැලකේ.ඒ යටතේ ක්‍රීඩා පාසල් 10ක් දියුණු කෙරේ.[/B] [*][B]නව ව්‍යවසාකයින් සඳහා රුපියල් ලක්ෂ 5ක ණයක්.[/B] [/LIST] [B][URL]http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=145477[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom