Budget 2021

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේ පාර මොන මොන අටමගල කරයිද සිඞහලු.

    වාහන නම් කාලෙකට බෑලු.
    තව මොන මොන ඒවද බලාපොරොත්තු වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: johnyh

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    TAX නම් වැඩි කරන්න ඕනේ සිංහලුන්ට රෙවිලා යන්න 🤣🤣

    ජේප්පන්ට නිකං ගෙදර ඉඳන් රට හදන හැටි බලන්න 🤩
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,353
    13,954
    113
    Wahana nam genna dunne nati unata kamak naha mona karananda economy kela wela

    Advance income tax eke 2.5laks grace eka adu kale nattam loku deyak :D
    eka thawa 5 laks witara wedi karanna puluwan nam wena mukut oni naha :P

    PAYE ආතල් ඉවර වෙයි කියල මටත් හිතෙනවා