Budget Eka 2016- සිංහල රැප්

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    PRoPBdo_700wa_0.gif
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    නිල්,කොළ,රතු වෙනසක් නෑනේ...අගාධයටමයි රට යන්නේ...:(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රජාතන්ත්‍රවාදෙ ගැනයි කතා කරන්න යන්නේ
    ලෝකෙ තියෙන ගොඩක් වැරදි මේකෙ තමයි වෙන්නේ
    පොඩි මිනිහට හැමදාමත් දෙන්නෙ දුකම තමයි
    සල්ලි තියෙන උන් විඳිනවා රජසැප දැන් දුකයි

    කාර් ගන්න හීන මැව්වා තමයි හු#තො අපි
    ගත්ත උන්ට ඇරියා නේද දැන් උඹලට හරී
    සොරි සොරි ඩෝ කිව්වෙ ඇත්ත කට කෑවත් අපී
    සද්ද වහල වාඩිවෙන්න තියනව තොට වෙඩී

    අලුත් බජට් එකට කඩේ ගියා නේද තොපී
    ඒක අහපු සෙට් එක දැන් කන පැලෙන්න බුදී
    රෙද්දෙ බජට් එකක් තොපිලා අඩු කෙරුවට බඩූ
    පොඩි මිනිහට තමයි මේකෙ සැර දැනෙන්නෙ රට්ටූ

    සිංහල ලේ තමයි හු#තො දුවන්නෙ අපෙ ඇඟේ
    ආමි එකේ කොල්ලො නිසයි ඉන්නෙ අපි රටේ
    උන්ව අරන් හිරේ දාලා ඇරිය නේද පු#
    කොටි ටික දැන් එළියෙ නේද තේරෙයි තොට රඟේ

    නිදහස දැන් නැතිවෙලා අපි හොඳටම හිරවෙලා
    අවනීතිය රජවෙලා සමාජෙ දැන් පිරිහිලා
    කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ

    ගෑනු පිටරට යවලා හම්බකරන් කන්න එපා
    දුක් විඳිනව ගෑනු හු#තො පිටරටවල් වලට වෙලා
    අම්ම කෙනෙක් නංගි කෙනෙක් නේද තොපිට නැති වෙන්නේ
    පිටරටවල් වලට ගිහින් චරිතෙ නේද විකිණෙන්නෙ

    සල්ලි තිබ්බා නම් අපිටත් දන්නව දාන්න සෙල්ලං
    පිටරටවල් වලට ගිහින් ගන්නව උපාධි මම නම්
    දුප්පත්කම නිසයි යකෝ තාමත් අපි මහපාරේ
    ගුටිකන්නෙ ලොකු උන්ගෙන් අපි හැමදාමත් අවාරෙ

    වාර විභාගෙට තිබ්බා මට වැඩිපුර ලකුණු
    කැම්පස් එක විතරයි යකො මට පේන්නෙ හුරු පුරුදු
    ගියා කියල මම කැම්පස් දුප්පත්කම නෑ නුහුරූ
    ඔලු පැලෙන්න ගුටි කන්නෙ හැමදාමත් එයයි හුරූ

    ඉගෙනගත්ත දේට හු#තො උඹල කරනවාද ගරූ
    දෙගුරුන් නැමදලයි එන්නෙ කැම්පස් මම නෑ නිගරූ
    උපාධියට දෙන්න නියම තැන ඉල්ලල කෑගැහුවම
    ගහන එකද ප#යනි හරි අහල බලන් හිතින් සරූ

    ලොකු හු#තලගෙ කතා අහල ඉගෙනගන්න උන්ට ගහලා
    කාකි ඇඳුම ඇන්දා කියලා හිතන්නෙපා වැඩ්ඩො කියලා
    පඩ්ඩො වගේ උඩ දාගෙන පොඩි උන්ගෙ ඔලු පැලුවට
    බෙන්ස් කාර් ප්‍රාඩො වලට අත දාන්න බයයි නේද

    හැමදාමත් සල්ලි තියෙන උන් ලඟ තොපි පො#න පැටව්
    බයික් එකෙන් රෝද තුනෙන් යන උන් ලඟ වැඩ්ඩො තමයි
    සද්ද වහල පගා පාර ගහන්න උඹල ඉගෙන ගත්තෙ
    පහරන්නද විතරද යකෝ අහිංසකයන්ගෙ පතේ

    අතේ සතේ නැතුව හු#තො එදා වේල හොයාගන්න
    පොඩි මිනිහට ඇයි මේ තරම් කෙනහිලිකම් කරන්න
    මේකද ප්‍රජාතන්ත්‍රවාදෙ කියල දියන් මගේ පුතේ
    හැමදාමත් එකම තමයි ආණ්ඩු පෙරලුනත් හුකේ

    වැව වටේට තියෙන මාළිගාවෙ ඉන්න හු#තලා
    රට කනවට වඩා දෙයක් කෙරුවෙ කොහෙද ප#යලා
    බෙන්ස් කාර් ලිමෝසීන් වල නැගලයි යන්නේ
    අව්වෙ රස්නෙ සමාජ ප්‍රශ්නෙ නෑනෙ තොපිල දන්නේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    Elazzzzz :cool:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිංහල ලේ තමයි හු#තො දුවන්නෙ අපෙ ඇඟේ

    mayil kelin wenawa yako :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිල්,කොළ,රතු වෙනසක් නෑනේ...අගාධයටමයි රට යන්නේ...:(:(:(:(

    ආ වෙනසක් තියනවා

    නිල් කොළ / දුෂිත ධනවාදය තේරුම අපිට ගොඩක් කෙලිනවා

    රතු / පිරීසිදු ධනවාදය අපිට කෙලින්නේ සියට 1 වාගේ
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    කාට කාට ගැහුවත් කතිරේ තොපි ඔක්කොම කිව්වේ බොරුනේ
    නිල් රතු කොල වෙනසක් නෑනේෙ අගාධයටමයි රට යන්නේ....!!

    කමක් නෑ මහින්ද හොරා
    මහින්ද එලෙව්වා ...!!!:lol::lol::lol:

    #PRAY FOR SL ... :(:(:(
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ප්‍රජාතන්ත්‍රවාදෙ ගැනයි කතා කරන්න යන්නේ
    ලෝකෙ තියෙන ගොඩක් වැරදි මේකෙ තමයි වෙන්නේ
    පොඩි මිනිහට හැමදාමත් දෙන්නෙ දුකම තමයි
    සල්ලි තියෙන උන් විඳිනවා රජසැප දැන් දුකයි

    .............

    11.gif