Budget Hotels වෙබ් අඩවිය සංචාරකයන්ගේ සංහිඳක්
නිවාඩුවකට ලංකාවෙ කොහේහරි ඇවිදින්න යන්න අපි කවුරු කවුරුත් හරිම කැමතියි. නමුත් ඒ කැමැත්තෙන් ඇති වන සිතිවිල්ල තරම්, ඒ සංචාරය සැලසුම් කරන එකනම් ලේසි වෙන්නෙ නෑ. ඒ අතරෙ, අපි නවාතැන් ගන්නා ස්ථානය තෝරා ගැනීමද එතරම්ම උභතෝකෝටික ප්‍රශ්නයක් වනවා.
මක් නිසාද යත්, අපි නවාතැන්ගන්නා ස්ථානය, අපේ සංචාරක ස්ථානයන්ට ලඟා වීමට පහසු, අවශ්‍ය පහසුකම් සහිත, හොඳ සේසාවක් ලබා දෙන ස්ථානයක් පමණක් වීම ප්‍රමාණවත් වන්නේ නෑ. එය අපේ සැලසුම් ගත, වියදම් කල හැකි මුදලට ගැලපෙන තැනක්ද විය යුතුයි. ඉතින්, ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සමඟින්, ඔබට සේවාවන් රැසක් සැපයීමට Budget Hotels වෙබ් අඩවිය ලෙස අප සූදානම්. මෙය, මේ සා විශාල හෝටල් ප්‍රමාණයක් පිළිබද සවිස්තර තොරතුරු ලබාගත හැකි එකම ශ්‍රී ලාංකීය වෙබ් අඩවියයි.
රට පුරා හෝටල් පන්දහසකටත් වැඩියෙන්
අපගේ Budget Hotels වෙබ් අඩවියට තුල ඔබගේ සංචාරයේදී ඔබේ නවාතැන්පල සොයා ගැනීම වෙනුවෙන් එකිනෙකට වෙනස් හෝටල් (සියලුම ආකාරයේ නවාතැන් අන්තර්ගතයි) පන්දහසකටත් වඩා තොරතුරු විවෘත්තව තිබෙනවා. ඒ ඒ හෝටලයේ චායාරූප, හෝටලය පිලිබද මූලික තොරතුරු, පහසුකම් පිළිබඳ විස්තර, මිළ ගණන් වගේම හෝටලය පිහිටා ඇති ස්ථානය පවා අපගේ වෙබ් අඩවිය තුලින්ම ඔබට දැකගත හැකියි.
ඔබට අවශ්‍ය දේ පහසුවෙන්ම සොයාගන්න
ඔබට අවශ්‍ය නවාතැන සොයාගැනීම සඳහා Search bar ( සෙවුම් තීරුව) ඔබට අවශ්‍ය පරිදි Customize (අභිරුචිකරණය) කරගැනීමේ හැකියාව තිබීමද විශේෂත්වයක්. ඔබ නවාතැනක් තෝරාගැනීම සඳහා ගෙවීමට සූදානම් අවම හා උපරිම මිල, ඔබට නවාතැනක් අවශ්‍ය වන ප්‍රදේශය මෙන්ම, නවාතැනේ ස්වභාවය ආදිය ඔබට අවශ්‍ය පරිදි ඇතුලත් කල පසු, වෙබ් අඩවිය ඔබට වඩාත්ම ගැලපෙන නවාතැන් ලැයිස්තුවක් ඔබ වෙත ක්ෂණිකව ඉදිරිපත් කරනු ලබනවා.
ඉතින් ඔබට අවශ්‍ය හෝටලය සොයාගැනීම සඳහා වෙබ් අඩවිය තුල බොහෝ කාලයක් සැරිසැරමින් ඔබේ කාලය නාස්ති කර ගැනීමට අවශ්‍ය වනේ නෑ.එය ඔබට අපගේ Budget Hotels වෙබ් අඩවියෙන් ලැබෙන විශාලම සහයක් ලෙස හැදින්විය හැකියි.
පහසු මිලට සංචාරක පැකේජ
ඉහතින් සඳහන් කල ආකාරයට, කාර්යබහුල ඔබට, සංචාරයේදී නවාතැන් ගන්නා හෝටලය තෝරාගැනීම පමණක් නොව, සංචාරය සැලසුම් කර ගැනීමද එතරම් පහසු කටයුත්තක් නොවේ. එහිදී, සංචාරය කරන්නේ කුමන ප්‍රදේශයකද යන පැනයේ සිට, තවත් පැන රාශියක් ඔබට පැමිනෙනවා. ඉතින්, එය තවදුරටත් ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. අපගේ Budget Hotels වෙබ් අඩවිය විසින් ඔබට පහසු දැරිය හැකි මිළ ගණන් වලට සංචාරක පැකේජ හදුන්වා දෙනවා. ඔබට ඇත්තේ, ඔබට අවශ්‍ය පැකේජය තෝරාගැනීම පමණයි. ඉන් පසු කල යුතු සෑම සැලසුමක්ම, අප විසින් ඔබ වෙනුවෙන් සිදු කර දෙන්නෙමු.
ඔබේ හෝටලයට, පහසුවෙන්ම විශාල ප්‍රචාරනයක්
ඔබ හෝටල් හිමිකරුවෙකු නම්, ඔබේ හෝටලය දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානයට සහ ආකර්ශනයට ලක් කර ගැනීමට ශ්‍රී ලංකාව තුල ඇති හොඳම විසඳුම ලෙස Budget Hotels වෙබ් අඩවිය නිතැතින්ම හැදින්විය හැකියි. අපගේ වෙබ් අඩවිය තුල Free සහ Premium ලෙස හෝටල් ලැයිස්තුගත කිරීමේ ක්‍රම දෙකක් තිබෙනවා.
එහි Free හෝටල් ලැයිස්තුවට ඔබේ හෝටලය ඇතුලත් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරගත හැකි වනවා. එහිදී ඔබගේ හෝටලයේ චායාරූපයක්, හෝටල පිළිබද මූලික තොරතුරු, පහසුකම් පිළිබඳ තොරතුරු, මිළ ගණන් මෙන්ම ඔබගේ හෝටලය පිහිටා ඇති ස්ථානයේ ගූගල් සිතියමද දිස්වෙන පරිදි ඔබගේ හෝටලය ලැයිස්තුගත වනවා.
ඉතින් එලෙස ඔබ, අපගේ වෙබ් අඩවිය තුල ඇති හෝටල් දහස් ගණනින් එකක් බවට පත් වනවා. නමුත් අපගේ Customization ක්‍රමවේදය නිසාවෙන්, ඔබ වෙත පැමිණිය හැකි, ඔබගේ හෝටලය සොයන්නෙකුට කිසිසේත්ම මඟහැරෙන්නේ නම් නෑහැ.
Premium හෝටල් ලැයිස්තුව වඩාත් වාසිදායකයි
අපගේ Premium හෝටල ලැයිස්තුව මඟින්, ඉහත free හෝටල් ලැයිස්තුවේ ඇති හෝටල් වල සඳහන් කල හැකි තොරතුරු වලට වඩා වැඩි ප්‍රවේශයකින් පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා. එහිදී හෝටල පිළිබද මූලික තොරතුරු, පහසුකම් පිළිබඳ තොරතුරු, මිළ ගණන්, හෝටලය පිහිටා ඇති ස්ථානයේ ගූගල් සිතියම ආදියට අමතරව, ප්‍රමිතිගත චායාරූප ගැලරියක්, ඔබගේ හෝටලයේ දුරකථන අංක, ඊමේල් ලිපින, වෙබ් ලිපින ආදියද ඇතුලත් කිරීමට හැකියාව තිබෙනවා.
ඉතින් එය ඔබගේ හෝටලය පිළිබඳ සවිස්තර තොරතුරු, අපගේ වෙබ් අඩවිය දිනපතා පරිශීලනය කරන දහස් ගණනක් වූ විදේශීය පරිශීලකයන්ට පහසුවෙන්ම විවර කල හැකි ක්‍රමයක් වනවා. මෙම Premium ලැයිස්තුගත කිරීම සඳහා ඔබට වාර්ෂිකව ගෙවීමට සිදුවනුයේ රු. 6000ක් තරම් ඉතාමත් සුළු ගෙවීමක් පමණයි. එනම් මසකට රු. 500 ක් තරම් සුළු ගෙවීමක්. නමුත් ඉන් ලැබෙන ප්‍රතිලාබයනම් අසීමන්තික බව ඔබට වැටහෙනවා ඇති.
ඉතින්, ඔබ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සංචාරය කරන්නෙකු උවත්, ඔබ හෝටල් හෝ ඕනෑම නවාතැනක හිමිකරුවකු උවත්, ඔබ සම්භන්ධ විය යුතුම වෙබ් අඩවිය ලෙස Budget hotel වෙබ් අඩවිය හැදුන්විය හැකියි. දිනෙන් දින යාවත්කාලීන වන අබගේ වෙබ් අඩවිය, ඔබට තව තවත් වටිනා සේවාවන් නිරතුරුවම ලබා දීමට සූදානම්. ශ්‍රී ලංකාවේ විශාලතම හෝටල් ලැහිස්තුව හා සංචාරකයන්ගේ සංහිඳක් බඳු Budget hotel වෙබ් අඩවිය සමඟ රැදී සිටින්න.
පිවිසෙන්න - https://budgethotels.lk

Last edited:
ayn karapan yaku