Budget: Tax on online payments/receipts - within & out SL

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙච්චර කල් හෑම බිලම ගෙව්වේ ඔන්ලයින්, සල්ලි ට්‍රන්ස්ෆට් කරේ ඔන්ලයින්, බෑන්කුවම ඔන්ලයින්. ඒ මදිවට ඊබේ, අලි එක්ස්ප්‍රස්, ගීක්බයි සෑහෙන යූස් කරනවා.. මේ වෑඩබෑරි පොන්න ආන්ඩුව ඒකටත් හිකුවා.

    නොදකින් හිගන යහපාලන ආන්ඩුව. ඔයිට වඩා හොදයි කෑලනි පන්සල ලගට ගිහින් හිගාකාපල්ලා තොපිට චන්දෙ දුන්න ලක්ශ 62ක් බත් කන මී හරක් එක්ක.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔන්ලයින් සල්ලි ට්‍රාන්සර් කරනකොට මොකක්ද සීන් එක?සම්පත් එකෙන් වෙන එකකට ට්‍රාන්සර් කරනවානම් කොහොමත් රුපියල් පනහක් කැපෙනවා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔන්ලයින් සල්ලි ට්‍රාන්සර් කරනකොට මොකක්ද සීන් එක?සම්පත් එකෙන් වෙන එකකට ට්‍රාන්සර් කරනවානම් කොහොමත් රුපියල් පනහක් කැපෙනවා.

    ඊට අමතරව තව ටැක්ස් එකකුත් ගෙවන්න වෙයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    සරල වෙමු බදු ගෙවමු... කෙසෙල් කොලේ බත් කමු