මොකද්ද බන්..
ඕක ගහන්න තරම් එකෙක් නැද්ද..?
මම ඕව කරන්නේ නෑ බන්..
නොකරන්නේ ඔය පෝට් එක වෙන්නෙ හරි අඩු ගානක්..
මට කම්මැලී අඩු ගනන් වැඩ කරන්න,,,,
ඒ කාලය මට වෙන දේකට යොදවල මුදල් කරගන්න පුලුවන්..
මට බැනල වැඩක් නෑ..යතාර්තය ඕක තමයි
සල්ලි නැතුව මොකුත් බෑ......
ඒක නිසා උබ ලොකු දේවල් වලට යන්නේ නැතුව ඔය පෝට් එක ගහන්න කෙනෙක් ව බලන්න.මම ගැහුවොත් 1500 ක් ගන්නව,,
අපරාදේ..
පොඩි ජොයින්ට් එකක් බලන්න..රුපියල් 300 හරි 600 හරි දෙනකොට කරගන්න පුලුවන්..
උබ අහපු නිසා මම හෙට පොඩ්ඩක් බලන්නම් ෆුල් සෙට් එක ම තියනවද කියල..
ඒත් මම කියන්නේ තේරුමක් නෑ මුලු කෑල්ලම දාන එක....
සමහර විට ඔය උබ කියන විදිහට ෆ්ලෙක්ස් එකෑ පාත් ගිහින් නම් ඩේට ට්‍රාන්ස්සර් කරන්න බැරුව යයි හරියට ලයින් ටික හොයා ගන්න ම බැරි උනොත්..
ඒත් චාජ් වෙන එකනම් අනිව ගොඩදාගන්න පුලුවන් ..
බය වෙන්න එපා...
තව තියනව මට දුන්න S2 දෙකක් ..කරගන්න වෙලාවක් නෑ බන් තාම..
හෙටත් බෑ
අනිද්දට බලනව
ඒකත් මේ කිරියෙ එක්කෙනෙක් ගේ....