Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Budu bana!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම වැඩ ඇරිල ඇවිල්ල රෑට නින්ද යනකන් උනත් කරන්නේ ඔය නෙට් එකේ රස්තියාදුවක් ගහල නිදිමත උනාම නිදා ගන්න එක. මගේ දකුණු ඇහ නටන්න ගත්ත. මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම කිව්ව මගේ ඇහේ මාංශපේෂි විඩාවට පත්වෙලා කියල. ඉතින් දැන් මම රෑට නෙට් ඉන්නෑ. උපරිම 9.30 වගේ වෙනකන්. වෙනද 2 විතර වෙනකන් ඉන්නව. මොකද මට ලේසියෙන් නින්ද යන්නෑ.

දැනටත් එහෙමයි. ඒත් අර අවුල නිසා. මම ඇඳට වෙලා ඉන්නව එහාට මෙහාට පෙරලි පෙරලි. නින්ද යනකන්. එපාවෙනව. කම්මැලි කමට. මම ෆොන් එකෙන් fm අහන්න ගත්ත. නියම බන යනව සමහර වෙලාවලට ඔය 8.30 - 9.00 ට වගේ. එක එක චැනල් වල. මාර ලස්සනයි බන් බන ටික. හිත නිවෙනව මාර විදියට. හබැයි උදේ නැගිට්ටම ඒව ගිහින්. ඒත් සමහර අවුල් තැන් හදාගන්න සෑහෙන්න වටිනව. මගේ මිත්රයත් කලින් බන අහන එකට මම හිනා උනා. ඒත් මට දැන් දවස් 4ක් විතර ඇහුම ආස හිතුන.

ඒත් මචංලා අවුල. හරියමට මම දන්නෑ චැනල් මොනවද? වෙලාවල් මොනවද කියල සහ වැඩසටහන් වල නම්. උබල අතර ඇතිනේ බන අහන අය. මට හොඳ ධර්ම දේශනාවන් රෑට යන චැනල් සහ වේලාවන් කියන්න පුලුවන්ද? මම මචන් ආස. සරල ජීවිතේට ගොඩක්ම වැදගත් බන අහන්න. හැමදාම අහන කාලීණ බන අහන්න නම් මාගේ ආසාවක් නෑ. මේ බන සෑහෙන්න උදව්වක් මට නිදිමත එනකන් උනත් ඉන්න.

එහෙනම් කස්ටිය කියමු බලන්න.

[QUOTE="Jecob Boman, post: 16323450, member: 495616"] [SIZE="3"][COLOR="SlateGray"][COLOR="DarkRed"]මචං මම වැඩ ඇරිල ඇවිල්ල රෑට නින්ද යනකන් උනත් කරන්නේ ඔය නෙට් එකේ රස්තියාදුවක් ගහල නිදිමත උනාම නිදා ගන්න එක. මගේ දකුණු ඇහ නටන්න ගත්ත. මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම කිව්ව මගේ ඇහේ මාංශපේෂි විඩාවට පත්වෙලා කියල. ඉතින් දැන් මම රෑට නෙට් ඉන්නෑ. උපරිම 9.30 වගේ වෙනකන්. වෙනද 2 විතර වෙනකන් ඉන්නව. මොකද මට ලේසියෙන් නින්ද යන්නෑ. දැනටත් එහෙමයි. ඒත් අර අවුල නිසා. මම ඇඳට වෙලා ඉන්නව එහාට මෙහාට පෙරලි පෙරලි. නින්ද යනකන්. එපාවෙනව. කම්මැලි කමට. මම ෆොන් එකෙන් fm අහන්න ගත්ත. නියම බන යනව සමහර වෙලාවලට ඔය 8.30 - 9.00 ට වගේ. එක එක චැනල් වල. මාර ලස්සනයි බන් බන ටික. හිත නිවෙනව මාර විදියට. හබැයි උදේ නැගිට්ටම ඒව ගිහින්. ඒත් සමහර අවුල් තැන් හදාගන්න සෑහෙන්න වටිනව. මගේ මිත්රයත් කලින් බන අහන එකට මම හිනා උනා. ඒත් මට දැන් දවස් 4ක් විතර ඇහුම ආස හිතුන. ඒත් මචංලා අවුල. හරියමට මම දන්නෑ චැනල් මොනවද? වෙලාවල් මොනවද කියල සහ වැඩසටහන් වල නම්. උබල අතර ඇතිනේ බන අහන අය. මට හොඳ ධර්ම දේශනාවන් රෑට යන චැනල් සහ වේලාවන් කියන්න පුලුවන්ද? මම මචන් ආස. සරල ජීවිතේට ගොඩක්ම වැදගත් බන අහන්න. හැමදාම අහන කාලීණ බන අහන්න නම් මාගේ ආසාවක් නෑ. මේ බන සෑහෙන්න උදව්වක් මට නිදිමත එනකන් උනත් ඉන්න. එහෙනම් කස්ටිය කියමු බලන්න. :P[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom