Budu bana!

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මම වැඩ ඇරිල ඇවිල්ල රෑට නින්ද යනකන් උනත් කරන්නේ ඔය නෙට් එකේ රස්තියාදුවක් ගහල නිදිමත උනාම නිදා ගන්න එක. මගේ දකුණු ඇහ නටන්න ගත්ත. මම ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම කිව්ව මගේ ඇහේ මාංශපේෂි විඩාවට පත්වෙලා කියල. ඉතින් දැන් මම රෑට නෙට් ඉන්නෑ. උපරිම 9.30 වගේ වෙනකන්. වෙනද 2 විතර වෙනකන් ඉන්නව. මොකද මට ලේසියෙන් නින්ද යන්නෑ.

    දැනටත් එහෙමයි. ඒත් අර අවුල නිසා. මම ඇඳට වෙලා ඉන්නව එහාට මෙහාට පෙරලි පෙරලි. නින්ද යනකන්. එපාවෙනව. කම්මැලි කමට. මම ෆොන් එකෙන් fm අහන්න ගත්ත. නියම බන යනව සමහර වෙලාවලට ඔය 8.30 - 9.00 ට වගේ. එක එක චැනල් වල. මාර ලස්සනයි බන් බන ටික. හිත නිවෙනව මාර විදියට. හබැයි උදේ නැගිට්ටම ඒව ගිහින්. ඒත් සමහර අවුල් තැන් හදාගන්න සෑහෙන්න වටිනව. මගේ මිත්‍රයත් කලින් බන අහන එකට මම හිනා උනා. ඒත් මට දැන් දවස් 4ක් විතර ඇහුම ආස හිතුන.

    ඒත් මචංලා අවුල. හරියමට මම දන්නෑ චැනල් මොනවද? වෙලාවල් මොනවද කියල සහ වැඩසටහන් වල නම්. උබල අතර ඇතිනේ බන අහන අය. මට හොඳ ධර්ම දේශනාවන් රෑට යන චැනල් සහ වේලාවන් කියන්න පුලුවන්ද? මම මචන් ආස. සරල ජීවිතේට ගොඩක්ම වැදගත් බන අහන්න. හැමදාම අහන කාලීණ බන අහන්න නම් මාගේ ආසාවක් නෑ. මේ බන සෑහෙන්න උදව්වක් මට නිදිමත එනකන් උනත් ඉන්න.

    එහෙනම් කස්ටිය කියමු බලන්න. :P
     
    • Like
    Reactions: K_ZONE

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙන්න මචං ඩවුන්ලෝඩ් කරල අහපන්

    http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html

    මම කියනවට මේකෙ මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ
    85චතුරාර්ය සත්‍ය1
    86 චතුරාර්ය සත්‍ය 2
    87 චතුරාර්ය සත්‍ය 3 අහපන්. උඹට ගැඹුරු දෙයක් සරලව තේරෙයි.:)

    තෙරුවන් සරණයි!!!
     
    • Like
    Reactions: K_ZONE

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මෙන්න මචං ඩවුන්ලෝඩ් කරල අහපන්

    http://dahamvila19-1.blogspot.com/p/blog-page_27.html

    මම කියනවට මේකෙ මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ
    85චතුරාර්ය සත්‍ය1
    86 චතුරාර්ය සත්‍ය 2
    87 චතුරාර්ය සත්‍ය 3 අහපන්. උඹට ගැඹුරු දෙයක් සරලව තේරෙයි.:)

    තෙරුවන් සරණයි!!!

    තෑන්ක්ස් මචං. මේ බන ගොඩක් සංක්‍රීර්ණ නෑනේ? මගේ යාළුවා ලඟත් තියෙනවා නමුත් සෑහෙන්න සංක්‍රීර්ණයි ඒව තේරුම් ගන්නනම් හොඳ දැනුමක් තියෙන්න ඕන.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තෑන්ක්ස් මචං. මේ බන ගොඩක් සංක්‍රීර්ණ නෑනේ? මගේ යාළුවා ලඟත් තියෙනවා නමුත් සෑහෙන්න සංක්‍රීර්ණයි ඒව තේරුම් ගන්නනම් හොඳ දැනුමක් තියෙන්න ඕන.

    උඹ ඉස්සල්ලම පලවෙනි එක(
    85චතුරාර්ය සත්‍ය1 ) ටිකක් අහල බලපන් මචං. සංකීර්ණ දෙයක් තමයි සරලව කියල දෙන්නෙ. අහලම බලපන්කො.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    උඹ ඉස්සල්ලම පලවෙනි එක(
    85චතුරාර්ය සත්‍ය1 ) ටිකක් අහල බලපන් මචං. සංකීර්ණ දෙයක් තමයි සරලව කියල දෙන්නෙ. අහලම බලපන්කො.

    තෑන්ක්ස් මචන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තෑන්ක්ස් මචන්
    එල මචං. හොඳ පුරුදු දිගටම තියාගනින්.:). වෙන වෙන දේවල් ගැන හිත හිත අහන්න ගියොත් නම් මීටර් වෙන්නැහැ. උඹට ගොඩක්ම හිත නිදහස් වෙලා තියන වෙලාවක අහපන්. නැත්තන් අහන්න එපා. තේරුමක් නැහැ.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    එල මචං. හොඳ පුරුදු දිගටම තියාගනින්.:). වෙන වෙන දේවල් ගැන හිත හිත අහන්න ගියොත් නම් මීටර් වෙන්නැහැ. උඹට ගොඩක්ම හිත නිදහස් වෙලා තියන වෙලාවක අහපන්. නැත්තන් අහන්න එපා. තේරුමක් නැහැ.

    ඔව් මචං මට සෑහෙන්න පරක්කුවෙලා මේවගේ දේවල් සෙට් වෙන්නේ. මම ටික දවසකට කලින් මාගේ බෝඩිමේ යාළුව අහනකොටත් මම මිනිහට හිනා උනා. :P කොච්චර ලද බොලඳ විදියටද අපි හිතන්නේ වැඩ කරන්නේ කියල හිතෙනව මේව ඇහැව්වම. උබ දුන්න සයිට් එකේනම් සෑහෙන්න ඕඩියෝ තියෙනව. ඩවුන් කරන්න අහන්න ඕන තෑන්ක්ස් බන් මේ වගේ ඒව ශෙයාර් කරන එක.:)

    neth fm eke yanawa neda...:)
    ඔව් නෙත් එෆ් එම් එකේ දැන් යනව
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං නෙත් එෆ්.එම් එකේ හැමදාම රෑ 9.00-10.00 හොඳ බනක් යනවා.
    ඉරිදා උදේ 08.00-09.00 කැටවල හේමාලෝක හාමුදුරුවන්ගෙ බන යනවා.10 වෙනකන් ධර්ම සාකච්චාවත් තියෙනවා....
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව් මචං මට සෑහෙන්න පරක්කුවෙලා මේවගේ දේවල් සෙට් වෙන්නේ. මම ටික දවසකට කලින් මාගේ බෝඩිමේ යාළුව අහනකොටත් මම මිනිහට හිනා උනා. :P කොච්චර ලද බොලඳ විදියටද අපි හිතන්නේ වැඩ කරන්නේ කියල හිතෙනව මේව ඇහැව්වම. උබ දුන්න සයිට් එකේනම් සෑහෙන්න ඕඩියෝ තියෙනව. ඩවුන් කරන්න අහන්න ඕන තෑන්ක්ස් බන් මේ වගේ ඒව ශෙයාර් කරන එක.:)
    මම කියපු බණ ටික පස්සෙ කාලෙක අහපන්. මොකද සමහර විට උඹට ඒවා අමාරුයි, තේරෙන්නෑ වගේ කියල හිතෙයි. ඒත් එහෙම නෑ. හැමදාම පන්සිල් පද 5 ගැන, මහාමංගල සුත්‍රේ ගැන අහ අහ ඉන්න එපා. ඊට වැඩිය දෙයක් බුදු බණේ තියනව මචං.
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,849
    1,534
    113
    බෞද්දයා ගුවන් විදුලියේ ගොඩක් වෙලාවට බන යනවා 101.3 fm