Budu dahamta anuwa Kisi samawak nathuwa kelinma apagatha went waradi monawada da??

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,682
    17,799
    113
    Auckland
    උබ ඔය කියන සමාව දෙන්නෙ හෝ නොදෙන්නෙ කවුද බ්‍රො
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,932
    50,273
    113
    සේදවත්ත
    රටක ජනතාව සතා සිව්පාවුන් ගහකොල ජලය නොමර මැරීමට දුශ්ඨ අධර්මිෂ්ඨ කුහක ලේ පිපාසිත මිනිසුන් වැඩි කැමැත්තෙන් තම රැහේ නායකයන් ලෙස පත්කරගැනීම
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,455
    113
    Kaduwela
    අපායක් නැත
    දිවිය ලෝකෙකුත් නැත
    තට්ටයොන්ට පිනට කන්න ඕනි නිසා හදාගත්ත කතන්දර වලට පුක දෙන්න එපා.
    ලැබුන ජීවිතේ උපරිම ජීවත් වෙයන්.
    ජීවිතේ අන්ත ෆේල් වුන පොන්නයෝන්ගේ වැදි බණ අහලා ඔලුව කුරුවල් කරගන්න එපා.
     
    • Like
    Reactions: dilann and Candid-B