budu hamuduro + Buddhism gana prasnayak udaau

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machanla macheela mata podi prasnayak tiyenawa

    mama shop ekak karanawa ath budu pilimayak ne wadinne ne kisi deyak natiwa tamai patan ganne

    mata ada hituna ehayma hoda nee kiyala a kai oyalagen ahanne habai aththama utharayak balaporothu wenawa

    mama dan indala patan gaththoth mata monawath yahapatak weida nathnum manasin da ooka wenne

    ehaymath nathnum hitapu widiyatama business eka yai da
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බුදු පිලිමෙකට වත් ඇලෙන්න එපා කියන දේ තමා බුදු දහමේ උගන්වන්නෙ. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා කියනවා. බුදු පිලිම තියාගෙන මල් පහන් පූජා කරගෙන අධර්මිශ්ඨව ජීවත් වුනාට වෙලඳාම් කලාට යහපතක් වෙන්නෙ නෑ. :no:
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    [FONT=&quot]අපේ ජීවිතයේදී අපට නොයෙක් අභියෝග දුක් කම්කටොලු, හිත වේදනා, බාධාවන්,කෙනෙහිලි කම් උදාවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ අවස්ථාවල නොසැලී කටයුතු කරන්න අපට මානසික ශක්තියක් අවශ්‍යමයි. බුදු රජාණන් වහන්සේ වගේ උත්තම චරිතයක් තමාගේ හොඳම මිතුරෙකු ලෙස සළකා කටයුතු කිරීම ඒ වගේ අවස්ථාවල අපේ ජීවිතයට ලොකු සහනයක්. නමුත් ඒක සාර්ථක වෙන්න බුදු රජාණන් වහන්සේ අපට දේශණා කරණ ලද ආකාරයට අපි ජීවත් විය යුතුයි. අවම වශයෙන් පංච සීලයවත් රැකිමටවත් උත්සහ ගන්න ඕනි. (හැම පුද්ගලයෙක්ම වගේ දෙවියන්, ජෝතිෂය වගේ දේවල් වල ( අනවබෝධයෙන්) පිහිට පතන්නේ තමාට අවශ්‍ය ඒ මානසික අත්වැල සඳහායි. [/FONT]
    [FONT=&quot]නමුත් ඔබගේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයේ සම්පුර්ණ වගකීම ඔබ සතුයි. බුදු රජාණන් වහන්සේ ඔබගේ ව්‍යාපාර සාර්ථක කරදෙන්නෙකු නෙවෙයි. සාර්ථකව කටයුතු කරගැනීම සදහා ඔබට මානසික ශක්තිය හා මග පෙන්වීම කරණ ඔබගේ විශ්වාසවන්තම හිතවතායි. බුදු රජාණන් වහන්සේ ඔබගේ හොඳම මිතුරා කරගන්න. දුකේදීත් සැපේදීත් එය ඔබට සහනයක් වෙයි.[/FONT]
    [FONT=&quot]බුදු පිළිමයක් ඔබ ළඟ තිබීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔබට අවශ්‍ය කරණ මොහොතක උන්වහන්සේගේ අතිශය කාරුණික රුප කාය දැකීමත් සහනයක්.[/FONT]
     
    • Like
    Reactions: pubudukl

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    පැටියා;17945237 said:
    බුදු පිලිමෙකට වත් ඇලෙන්න එපා කියන දේ තමා බුදු දහමේ උගන්වන්නෙ. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා කියනවා. බුදු පිලිම තියාගෙන මල් පහන් පූජා කරගෙන අධර්මිශ්ඨව ජීවත් වුනාට වෙලඳාම් කලාට යහපතක් වෙන්නෙ නෑ. :no:

    business num kisi aulak ne kohomath

    mata nikan hituna nisai ahuwe

    bump
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,165
    6,027
    113
    පෙට්ටිකඩ වලත් බුදු පිළිමයක් ගහනවනම් උඹේ කඩේ බුදු පිළිමයක් තියාගන්න තැනක් නැද්ද.දෙමළ මිනිස්සු උදේට කඩේට දුම් අල්ලනවා කහවතුර ඉහිනවා එයාලගේ වත් පිළිවෙත්.බෞද්ද අපි එහෙනම් එහෙම කරන්න ඕනේ හැම මිනිහම ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව හොන්දයි කියල හිටියොත් ඉතින්:rofl:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    mama baudda unata pansal yanne ne pilima tiyan inne ne ath mama ganna hama mudalakin ma kotasak duppatun wenuwen viyadam karanawa (mama kootipatiyek nounath)

    danna taramin num naraka puruduth ne naraka wedath ne

    පන්සල් යන්නම ඕනි කියල නෑ.. බුදු පිලිමෙකට වැන්දට හොර වැඩ කරනවනම් එකෙන් කිසි යහපතක් වෙන්නේ නෑ.. මං හිතන්නේ කලින් හොද උත්තර ලැබිල තියෙනවා.. :)
     
    Feb 23, 2015
    10
    3
    0
    පිළිමය තියන්න එය ඔබගේ ජංගම දුරකථන අළුත්වැඩියා කරන ව්‍යාපාරයට වාසනාවක් ගෙන දේවි. කොයි නමුත් ඔබට එය සිහියට ඒම විශාල කුසල කර්මයක්. කැමතිනම් ඔබේ කේන්ද්‍ර සටහන මා වෙත එවන්න.
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    mama baudda unata pansal yanne ne pilima tiyan inne ne ath mama ganna hama mudalakin ma kotasak duppatun wenuwen viyadam karanawa (mama kootipatiyek nounath)

    danna taramin num naraka puruduth ne naraka wedath ne

    එහෙනන් එච්චරයි :) බුදුන් දෙශනා කලේ ධර්මය දකින්නා මා දකි කියලා,පිළිමයේ බුදුන් නැ,උන්වහන්සේ දකින්න පුළුවන් වෙන්නෙ ධර්මය ප්‍රගුණ කලහොත් විතරයි,පස් පවින් වැලකි,අනුන්ටත් තමන්ටත් වැඩදායි දෙයක් කරනවා නම් එච්චරයි.
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    machanla macheela mata podi prasnayak tiyenawa

    mama shop ekak karanawa ath budu pilimayak ne wadinne ne kisi deyak natiwa tamai patan ganne

    mata ada hituna ehayma hoda nee kiyala a kai oyalagen ahanne habai aththama utharayak balaporothu wenawa

    mama dan indala patan gaththoth mata monawath yahapatak weida nathnum manasin da ooka wenne

    ehaymath nathnum hitapu widiyatama business eka yai da

    Ape godak minissunta weradune onna othana ,thamange wasiyata thamai buddagama pawichchi karanne,pansalaka 1000k gaththoth 999kma thamange duka kiyanna thamai pansal awilla thiyenne darmayen eken pihitak labanna,hebei eka kawadawath wenne ne,uba wendath nethath wenade nawaththanna be (laba padu) hebei darmaya rekkoth darmaya wisinma araksha karai,hebei wadinawa kiyana ekai darmayai 2k,danayai silayai sanwaranam ubata kisi dekata baya wenna deyak ne.hebei danayak deddi denna kalin dena mohothe dunnata passeth e gena trushnawak ho wena yam deyak neththam thamai eke yamkisi deyak lebenawanam lebenne,neththam ekenuth wedakne mama hugak dana gewalwala dekala thiyenawa dane dila iwara unata passeth eka eka dewal kiyana,ekko nayaka hamuduruwanta podi malu kellak neththam palathuru madi ,owa nam weradi
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    mama baudda unata pansal yanne ne pilima tiyan inne ne ath mama ganna hama mudalakin ma kotasak duppatun wenuwen viyadam karanawa (mama kootipatiyek nounath)

    danna taramin num naraka puruduth ne naraka wedath ne

    eka hodai eth api dan dena kota silwath ayta dunnoth tamai pina wadi oya karana dey karagena yanna meka kiuwa danna ganna anith eka pinak karana kota nirwanaya aramunu kalarala pin karanna etha kota pina wadi wagema oyata niwan yanna puluwan hamadama pahan mal tiyanna oyage business mona wunath oyata yam manasika sahanayak danei aniwa:)
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    Mama hithana vidiyata oyage hitha pansalak wage nam tawa budu pilima ona wenne na. api karana dewal walin labena returns wala ekatuwak tamai life eka kiyanne.yahapathak labaganna nam api yahapathak denna ona. budu pilimayak tiyala wadinna aith deparak hithanna one na. eka ada idanma patan ganna.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උබේ හිතේ යහපත් සිතුම් තියනවනම් ව්‍යාපාරය සාර්ථක වෙයි , අමුතුවෙන් බුදු පිලිම ඕන නෑ , හැබැයි ආමිසය තුලින් තමන්ගේ ප්‍රතිපත්තිමය පූජාවන් නංවාලන්න පුලුවන්. ඒක උබේ තීරණය