budu hamuduro + Buddhism gana prasnayak udaau

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    eka hodai eth api dan dena kota silwath ayta dunnoth tamai pina wadi oya karana dey karagena yanna meka kiuwa danna ganna anith eka pinak karana kota nirwanaya aramunu kalarala pin karanna etha kota pina wadi wagema oyata niwan yanna puluwan hamadama pahan mal tiyanna oyage business mona wunath oyata yam manasika sahanayak danei aniwa:)

    anith ekA MEENA MEY POTH TIKA KIYA WANNA

    VEN RERUKANE CHANDRAWIMALA BAUDDYAGE ATH POTHA, PUNYANPADESHAYA

    LINK http://www.ogatharana.org/index.php
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    යාලුවා අපි වරදිනකොට පාඩු වෙනකොට දෙයියෝ බුදුන් සිහි වෙනවා අපි පන්සල් ගිහින් ඉල්ලන්නේ අනේ අපිට සෙතක් වෙන්න ඔය වගේ දෙවල් හරිම අත්මර්ත කාමි අදහස් වචන ඉල්ලිම් විතරයි එත් , එත් තමන අද හන ධර්මය බක්තිවන්තව වැද පුදා හොද වෙලදාමක් හොද විදියට කරනවා නම් , වරදින්නේ නැහැ සහෝ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    BUMP

    AMANUSSA KARADARA WALATA PILIMA UDAU WENAWADA?

    Dharmaya rakina kena dharmaya wisinma raki.. pansil rakinawanam , amanushya weda karanne netnam ubata amanushya balapem enne na. pansil rakina gaman budu pilimayak thiyala mal pahan puja karala oya karana kusal nitharama mathak karanna.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා, ප්‍රතිපත්ති පුජාව තමයි වැදහත්. බුදු පිලිමෙකට වත් පිලිවෙත් කලාට වැඩක් නැහැ, උබ වෙලාදාම් කරන්නේ අධර්මිෂ්ඨව නම්. එකෙන් උබට කිසිම යහපතක් වෙන්නෙ නෑ.

    මිනිසුන්ට ධර්මය අවබෝධ වෙන්න වෙලාවක් කාලයක් වයස් සීමාවක් නැහැ, අතීතයේ ඕන තරම් අධර්මිෂ්ඨව ජීවත් වෙච්ච මිනිස්සු, වෙලඳාම් කල මිනිස්සු, අවසාන මොහොතේ ධර්මය අවබෝධ වීමෙන් නිවන් මඟට යොමු උනා. උබ දැන් උනත් පරක්කු නැහැ. ධර්මානුකූලව කරයුතු කරපන්. හැමදාම උදේට මල්පහන් පුජා කරලා බුදුන් වැඳපන්, පුළුවන් නම් සුවද දුම් ටිකක් අල්ලපන් අඩුම තරමේ හඳුන් කූරක්වත් දල්වපන්, එකෙන් උබගේ කඩේට ප්‍රසන්න බවක් ලැබේවී. අනික කඩෙට එන මිනිස්සුන්ට පේන තැනක ඒ දේ කරපන්, මොකද කඩේකට මනුස්සයෙක් ආවම සමහර අය බලනවා, අපි මේ ආවේ දෙයියෝ බුදුන් අඳහන තැනකටද කියලා, ගොඩක් අය එහෙමයි, මම උනත් එහෙමයි.

    උබ අඳහන ආගම හරියට අදහපන්, එක බුදු දහමම වෙන්න ඕනේ නැහැ,
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer

    ela ...
    mama kalin kivva wagema mage business ekay prasnayak aththema ne ... mata nikan hituna nisa ahuwe oyalagen... mata hitenawa karoth hodai kiyala
     
    thanks
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    පිළිමය තියන්න එය ඔබගේ ජංගම දුරකථන අළුත්වැඩියා කරන ව්‍යාපාරයට වාසනාවක් ගෙන දේවි. කොයි නමුත් ඔබට එය සිහියට ඒම විශාල කුසල කර්මයක්. කැමතිනම් ඔබේ කේන්ද්‍ර සටහන මා වෙත එවන්න.

    samawenna mage pudgalika mataya anuwa astrology wiswasa karanne ne. api kawadawath hadahan balala ne kisi deyakata ... business ekak patanganiddi wath

    aduma tarame mama marry kara lagade eda wath hadahan welawal kisi deyak baluwe ne hituna banda habai nikan neway hamoogema kemetha matha grand party ekakuth aran

    hari ho waradi astrology wiswasa nokarami :yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ela ...
    mama kalin kivva wagema mage business ekay prasnayak aththema ne ... mata nikan hituna nisa ahuwe oyalagen... mata hitenawa karoth hodai kiyala

    උදේට විතරක් පහණ තියපන්, උබ රෑ වෙනකන් ඉන්නවනම් විතරක් හවස 6ට කලින් පහණ තියපන් පුළුවන් නම් හොඳයි, පහු උනා කියලා තියන්නේ නැතුව ඉන්න එපා, හැබැයි උබ හවසට පහණ තියනවනම්, උබ කඩේ වහන්න පැයකටවත් කලින් පත්තු කරපු පහණ නිවෙන්න ඕනේ, ඒක උබේ වෙළඳ සැලේ ආරක්ෂාවට හොඳයි. රෑ වෙනකන් ඉන්නේ නැත්තන් ගෙදර ගිහින් පහණ පත්තු කරපන්, උබ ගෙදර යනකොට ගෙදර කව්රු හරි පහණ පත්තු කරලා ඉවරනම් එකට අත ගහලා බුඳුන් වැදපන්, පහණේ තෙල් අඩුනම් තෙල් ටිකක් දාපන්.

    බුදු සරණයි !
     
    niyamai thanks

    බුදු සරණයි !