Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BUDU MAMA_HU**NA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිල්ලර බුදුවරු

ලෝකයේ පළමු බුදුවරිය තමන් යැයි ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට දුරකථනයෙන් කතා කළ කාන්තාවක් පැවැසූ බව පසුගිය 10 වන දා උදෑසන විකාශය කළ සජීවි ගුවන්විදුලි වැඩසටහනක දී එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා කීය. මෙය සැබවින් ම විහිළුවකි. එහෙත් මෙ බඳු කනගාටුදායක විහිළු අසා නිහඬවීම ද වරදකි. එයින් අදහස් කැරෙනුයේ මේ විහිළුකාරයන්ට දඬුවම් කිරීම නො වේ. ඔවුන් විහිළුකාරයන් බව සමාජයට අනාවරණය කිරීම අප ගේ යුතුකම ය.

මේ විහිළුකාරයන් ගේ තත්ත්වය කෙ තරම් බරපතළ දැයි තේරුම් ගත හැකි නිදසුනක් අද පත්රයේ 17 වන පිටුවේ පළ කැරැ තිබේ. එස්.ඩී.රසිකා පි්රයදර්ශනී විසින් ලියන ලද එම ලිපියෙහි මෙ සේ සඳහන් ය.

“ ගාල්ල ප්රදේශයේ ජීවත්වන එක් පුද්ගලයෙක් තමා මෛත්රී බුදුන් බව ලොවට හඟවමින් ක්රියා කරන බවක් කිය යි. තමා මෛත්රී බුදුන් ලෙසින් හඳුනා දෙන මොහු මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබන බව අසන්නට ලැබේ. ඇතැම් විද්යුත් මාධ්ය ඔස්සේ ද ඔහු ගේ දේශනා ප්රචාරය වූ බව ද සඳහන් ය. මෑතක සිට මොහු විසින් ක්රියාත්මක කරමින් යන අධර්මවාදී එම ක්රියාපටිපාටිය අන්තර්ජාලය තුළින් ද ලොවට හඳුන්වා දී ඇතැයි පැවැසේ.

“ ගාල්ල ප්රදේශයේ මෛත්රී බුදුන් ලෙස පෙනී සිටින ඔහු විසින් පිරිසක් රහත් ඵලයට පමුණුවනු ලැබූ බව ද කියන්නට පටන්ගෙන ඇත. බෞද්ධ ජනතාව නො මඟ යවන කූ®ට ව්යාපාරයක් මොවුන් විසින් දියත් කරන බව නම් මේවායින් මැනවින් පැහැදිලි වෙයි. 2012 දී එතැයි කියන ලෝක විනාශය සම්බන්ධයෙන් ඔහු සාවද්ය අර්ථකථන ඉදිරිපත් කරයි.”

තමා මෛත්රී බුදුන් යැයි කියාගන්නා මේ පුද්ගලයා පිළිබඳ ව යමක් ලිවීම වෙනුවට මෛත්රී බුද්ධ සංකල්පය ගැන කතා කිරීම වැදගත් ය. සත්යාවබෝධයට ඇති එක ම මඟ බෝධිසත්වයකු වී බුද්ධත්වය ලබා ගැනීම බව මහායාන ඉගැන්වීමයි. එ සේ වුව ද අද වන විට මෛත්රි බුද්ධ සංකල්පය ථේරවාද බුදුදහම අදහන ශ්රී ලංකාකියන් අතර පවා ප්රකට ය. එය ශ්රී ලාංකික බෞද්ධයන් අතර ප්රචලිත වී ඇති අකාරය පිටිදූවේ සිරිධම්ම හිමියන් 2009 ඉල් පුර පසළොස්වක පොහෝ දා (නොවැම්බර් මස 02 වන දා) බුදුසරණට කළ මේ ප්රකාශයෙන් පැහැදිලි කැරේ.

“ ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙන් මෛත්රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලබා ගත් පොහොය ඉල් පුර පසළොස්වක පොහොය දිනයකි. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වඩින බුදු අසිරිය දැක බුදුවීමේ අදහස මෛත්රී බෝධිසත්වයන්ට පහළ විය.”

“ මෛත්රීය බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුරජාණන් වහන්සේ නමකි. වීර්යාධික බුදුවරු පෙරුම් පුරන කාලය සොළසා සංඛ්ය කල්ප ලක්ෂයකි. තුසිත දිව්ය ලෝකයෙහි වෙසෙන මෛත්රීය බෝධිසත්වයන් වහන්සේ දෙවියන් ගේ ඇරියුමෙන් පස්මහ බැලුම් බලා මනුලොව ඉපදීමට තීරණය කරති.”

“එවිට “ කේතුමතී” නම් සියලු සශ්රීකත්වයෙන් ආඪ්ය වූ රාජධානිය පහළ වී එහි ‘සංඛ’ නම් රජ කෙනෙකුන් පාලනය කරන සමය යි. ‘සංඛ’ නම් සක්විති රජතුමා ගේ පුරෝහිත බමුණා ‘සුබ්රහ්ම’ මෙත් බෝසතාණන් වහන්සේ ගේ පියාණන් වන අතර, ‘බ්රහ්මවතී’ බැමිණිය මව වේ. බෝසතාණන් වහන්සේ ගේ අගමෙහෙසිය වනුයේ ‘චන්ද්රමුඛී’ නම් බිසව යි. තම අග බිසව ‘බ්රහ්මවර්ධන’ නම් පුත් කුමරු බිහි කළ දිනයේ සතර පෙරනිමිති දැක මහබිනික්මන් කිරීමට තීරණය කරති.”

“ පැවිදි බිමට සුදුසු පරිදි සතියක් මුළුල්ලෙහි ඊට සූදානම් වන බෝධිසත්වයන් වහන්සේ දෙව් බඹු මිනිසුන් පිරිවරා, පැවිදි ව ‘චන්ද්රමුඛී’ අග බිසව පුදනු ලබන මීකිරි පිඬු වලඳා නාග ශ්රී බෝධි මූලයට පැමිණ චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතු ව වජ්රාසනයේ වැඩ සිටිති.’

“වසවර්ති මාරයා බෝසතුන් වෙත පැමිණීමට සුදානම් ව බලා බෝධිසත්වයන් වහන්සේ ගේ ආනුභාවයට බිය වී පලායයි. බෝධිසත්වයන් වහන්සේ මේ මහා භද්ර කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන මෛත්රීය බුදුරජාණන් වහන්සේ නමින් නාග ශ්රී බෝධි මුලයේ දී සම්බුද්ධත්වයට පත් වේ.”

“ ඒ මෛත්රී බුදුරදුන් ගේ බුද්ධ කාය අසූ අට රියනකි. ආයු කාලය අවුරුදු අසූ දහසකි. ‘අසෝක’ සහ ‘බ්රහ්මදේව’ යන මහතෙරුන් වහන්සේ ලා අග්රශා්රවක වේ. “ සීහ” නම් මහ තෙරුන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික මෙන් ම අග්ර උපස්ථායක ද වේ. ‘පදුමා’ සහ ‘සුමනා’ නම් වූ භික්ෂූණීන් වහන්සේ ලා අග්රශ්රාවිකාවෝ වෙති.

“ මුහුර්ත” නම් බුදුහිමියන් ගෙන් පළමු විවරණය ලැබ පෙරුම්පුරමින් පැමිණී මෛත්රීය බෝසතාණෝ අවසන් වරට බුදුරජාණන් වහන්සේ නමකගෙන් විවරණ ලබනුයේ ගෞතම අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෙනි.”

මේ අනුව ගාල්ලේ ඊනියා මෛත්රී බුදුන් ගේ සැබෑ තත්ත්වය අප පාඨකයන්ට අවබෝධ විය යුතු ය.අපට ප්රශ්නය ඇත්තේ ඔහු පිළිබඳ ව නො වේ.ගාල්ලේ කේතුමති රාජධානියේ බුදු වූ මේ ඊනියා මෛත්රී බුදුන්ට වැඳුම් පිදුම් කරන පිරිස ගැන අපට ප්රශ්නයක් තිබේ.මෙ බඳු සිල්ලර බුදුවරුන්ට වැඳුම් පිදුම් කරන ඔවුන් කෙතරම් අන්ධ පිරිසක් ද?

බුද්ධත්වය මෙ සේ සිල්ලරට විකිණෙන සමාජයකට පැවැත්මක් ඇතැයි අපි නො සිතමු

[QUOTE="WICKILEAKS, post: 9577794, member: 326944"] [CENTER][SIZE=5][B]සිල්ලර බුදුවරු[/B][/SIZE][/CENTER] [SIZE=5] ලෝකයේ පළමු බුදුවරිය තමන් යැයි ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට දුරකථනයෙන් කතා කළ කාන්තාවක් පැවැසූ බව පසුගිය 10 වන දා උදෑසන විකාශය කළ සජීවි ගුවන්විදුලි වැඩසටහනක දී එහි සභාපති හඩ්සන් සමරසිංහ මහතා කීය. මෙය සැබවින් ම විහිළුවකි. එහෙත් මෙ බඳු කනගාටුදායක විහිළු අසා නිහඬවීම ද වරදකි. එයින් අදහස් කැරෙනුයේ මේ විහිළුකාරයන්ට දඬුවම් කිරීම නො වේ. ඔවුන් විහිළුකාරයන් බව සමාජයට අනාවරණය කිරීම අප ගේ යුතුකම ය.[/SIZE] [SIZE=5] මේ විහිළුකාරයන් ගේ තත්ත්වය කෙ තරම් බරපතළ දැයි තේරුම් ගත හැකි නිදසුනක් අද පත්රයේ 17 වන පිටුවේ පළ කැරැ තිබේ. එස්.ඩී.රසිකා පි්රයදර්ශනී විසින් ලියන ලද එම ලිපියෙහි මෙ සේ සඳහන් ය.[/SIZE] [SIZE=5] “ ගාල්ල ප්රදේශයේ ජීවත්වන එක් පුද්ගලයෙක් තමා මෛත්රී බුදුන් බව ලොවට හඟවමින් ක්රියා කරන බවක් කිය යි. තමා මෛත්රී බුදුන් ලෙසින් හඳුනා දෙන මොහු මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබන බව අසන්නට ලැබේ. ඇතැම් විද්යුත් මාධ්ය ඔස්සේ ද ඔහු ගේ දේශනා ප්රචාරය වූ බව ද සඳහන් ය. මෑතක සිට මොහු විසින් ක්රියාත්මක කරමින් යන අධර්මවාදී එම ක්රියාපටිපාටිය අන්තර්ජාලය තුළින් ද ලොවට හඳුන්වා දී ඇතැයි පැවැසේ.[/SIZE] [SIZE=5] “ ගාල්ල ප්රදේශයේ මෛත්රී බුදුන් ලෙස පෙනී සිටින ඔහු විසින් පිරිසක් රහත් ඵලයට පමුණුවනු ලැබූ බව ද කියන්නට පටන්ගෙන ඇත. බෞද්ධ ජනතාව නො මඟ යවන කූ®ට ව්යාපාරයක් මොවුන් විසින් දියත් කරන බව නම් මේවායින් මැනවින් පැහැදිලි වෙයි. 2012 දී එතැයි කියන ලෝක විනාශය සම්බන්ධයෙන් ඔහු සාවද්ය අර්ථකථන ඉදිරිපත් කරයි.”[/SIZE] [SIZE=5] තමා මෛත්රී බුදුන් යැයි කියාගන්නා මේ පුද්ගලයා පිළිබඳ ව යමක් ලිවීම වෙනුවට මෛත්රී බුද්ධ සංකල්පය ගැන කතා කිරීම වැදගත් ය. සත්යාවබෝධයට ඇති එක ම මඟ බෝධිසත්වයකු වී බුද්ධත්වය ලබා ගැනීම බව මහායාන ඉගැන්වීමයි. එ සේ වුව ද අද වන විට මෛත්රි බුද්ධ සංකල්පය ථේරවාද බුදුදහම අදහන ශ්රී ලංකාකියන් අතර පවා ප්රකට ය. එය ශ්රී ලාංකික බෞද්ධයන් අතර ප්රචලිත වී ඇති අකාරය පිටිදූවේ සිරිධම්ම හිමියන් 2009 ඉල් පුර පසළොස්වක පොහෝ දා (නොවැම්බර් මස 02 වන දා) බුදුසරණට කළ මේ ප්රකාශයෙන් පැහැදිලි කැරේ.[/SIZE] [SIZE=5] “ ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙන් මෛත්රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලබා ගත් පොහොය ඉල් පුර පසළොස්වක පොහොය දිනයකි. එදා ගෞතම බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වඩින බුදු අසිරිය දැක බුදුවීමේ අදහස මෛත්රී බෝධිසත්වයන්ට පහළ විය.”[/SIZE] [SIZE=5] “ මෛත්රීය බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුරජාණන් වහන්සේ නමකි. වීර්යාධික බුදුවරු පෙරුම් පුරන කාලය සොළසා සංඛ්ය කල්ප ලක්ෂයකි. තුසිත දිව්ය ලෝකයෙහි වෙසෙන මෛත්රීය බෝධිසත්වයන් වහන්සේ දෙවියන් ගේ ඇරියුමෙන් පස්මහ බැලුම් බලා මනුලොව ඉපදීමට තීරණය කරති.”[/SIZE] [SIZE=5] “එවිට “ කේතුමතී” නම් සියලු සශ්රීකත්වයෙන් ආඪ්ය වූ රාජධානිය පහළ වී එහි ‘සංඛ’ නම් රජ කෙනෙකුන් පාලනය කරන සමය යි. ‘සංඛ’ නම් සක්විති රජතුමා ගේ පුරෝහිත බමුණා ‘සුබ්රහ්ම’ මෙත් බෝසතාණන් වහන්සේ ගේ පියාණන් වන අතර, ‘බ්රහ්මවතී’ බැමිණිය මව වේ. බෝසතාණන් වහන්සේ ගේ අගමෙහෙසිය වනුයේ ‘චන්ද්රමුඛී’ නම් බිසව යි. තම අග බිසව ‘බ්රහ්මවර්ධන’ නම් පුත් කුමරු බිහි කළ දිනයේ සතර පෙරනිමිති දැක මහබිනික්මන් කිරීමට තීරණය කරති.”[/SIZE] [SIZE=5] “ පැවිදි බිමට සුදුසු පරිදි සතියක් මුළුල්ලෙහි ඊට සූදානම් වන බෝධිසත්වයන් වහන්සේ දෙව් බඹු මිනිසුන් පිරිවරා, පැවිදි ව ‘චන්ද්රමුඛී’ අග බිසව පුදනු ලබන මීකිරි පිඬු වලඳා නාග ශ්රී බෝධි මූලයට පැමිණ චතුරංග සමන්නාගත වීර්යයෙන් යුතු ව වජ්රාසනයේ වැඩ සිටිති.’[/SIZE] [SIZE=5] “වසවර්ති මාරයා බෝසතුන් වෙත පැමිණීමට සුදානම් ව බලා බෝධිසත්වයන් වහන්සේ ගේ ආනුභාවයට බිය වී පලායයි. බෝධිසත්වයන් වහන්සේ මේ මහා භද්ර කල්පයේ අවසන් බුදුරජාණන් වහන්සේ වන මෛත්රීය බුදුරජාණන් වහන්සේ නමින් නාග ශ්රී බෝධි මුලයේ දී සම්බුද්ධත්වයට පත් වේ.”[/SIZE] [SIZE=5] “ ඒ මෛත්රී බුදුරදුන් ගේ බුද්ධ කාය අසූ අට රියනකි. ආයු කාලය අවුරුදු අසූ දහසකි. ‘අසෝක’ සහ ‘බ්රහ්මදේව’ යන මහතෙරුන් වහන්සේ ලා අග්රශා්රවක වේ. “ සීහ” නම් මහ තෙරුන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික මෙන් ම අග්ර උපස්ථායක ද වේ. ‘පදුමා’ සහ ‘සුමනා’ නම් වූ භික්ෂූණීන් වහන්සේ ලා අග්රශ්රාවිකාවෝ වෙති.[/SIZE] [SIZE=5] “ මුහුර්ත” නම් බුදුහිමියන් ගෙන් පළමු විවරණය ලැබ පෙරුම්පුරමින් පැමිණී මෛත්රීය බෝසතාණෝ අවසන් වරට බුදුරජාණන් වහන්සේ නමකගෙන් විවරණ ලබනුයේ ගෞතම අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෙනි.”[/SIZE] [SIZE=5] මේ අනුව ගාල්ලේ ඊනියා මෛත්රී බුදුන් ගේ සැබෑ තත්ත්වය අප පාඨකයන්ට අවබෝධ විය යුතු ය.අපට ප්රශ්නය ඇත්තේ ඔහු පිළිබඳ ව නො වේ.ගාල්ලේ කේතුමති රාජධානියේ බුදු වූ මේ ඊනියා මෛත්රී බුදුන්ට වැඳුම් පිදුම් කරන පිරිස ගැන අපට ප්රශ්නයක් තිබේ.මෙ බඳු සිල්ලර බුදුවරුන්ට වැඳුම් පිදුම් කරන ඔවුන් කෙතරම් අන්ධ පිරිසක් ද?[/SIZE] [SIZE=5] බුද්ධත්වය මෙ සේ සිල්ලරට විකිණෙන සමාජයකට පැවැත්මක් ඇතැයි අපි නො සිතමු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom