Budun Wandimu hamadama

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රෑට පිරිත් අහනවා..පුළුවන් හැම වෙලේම බන අහනවා ..
    අම්මා නම් උදේ හවස පහන තියනවා ..වරද්දන්නෙ නෑ :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    අඩේ එලකිරි එකේ අපිට වඩා හොඳයිනේ බං ඉන්න එවුන්..

    මම එහෙම වදින්නේ නෑ මම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජවට නැඹුරුයි.. :)