Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Budunge Rasthiyaduwa PDF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොතක් scan කරලා ebook එකක් විදියට internet එකට නිකුත් කරන අය

ඒක කරන්නේ පොත නිකුත් වෙලා සෑහෙන කාලයකට පස්සේ.

ඒ වෙනකොට සෑහෙන පිටපත් ප්‍රමාණයක් විකිණිලා සහ විකුණගන්න අවශ්‍ය තරම් සාධාරණ කාලයක් ලැබිලා.

ඒක ebook internet එකට දාන අයගේ නිල නොලත් ආචාර ධර්මයක් වගේ...

ඒකෙන් කතුවරයාට, ප්‍රකාශන ආයතනයට පාඩුවක් වෙන්නේ නෑ.

Ebook එක කියවලා ගොඩක් අය හොඳ නම් පොත ගන්නවා.

ඒවගේම පොත ගන්න අපහසු අයට පොත කියවන්න අවස්ථාව එනවා.

ඒත් මේ පොත මොන අරමුණකින් ලිව්ව එකක්ද කියලා පැහැදිලියි.

ඒක නිසා වුනේ පොත නිකුත් වෙලා දවස් කිහිපයකින් internet එකේ share වුන එක.

PDF එක කියවලා මොළේ ඇති කෙනෙක් පොත ගනියි කියලා නම් හිතන්න බෑ.

එළකිරි එකේ බුද්ධාගමට අපහාස වෙන විදියට tag දාන උන්ගේ වචන දෙක තුනේ තේරුමක් තියනවා මේ පොතට වඩා...

මේ පොත නිකුත් කරන්න මුල් වුන කණ්ඩායම හිතුවා නම්

සෘණාත්මක ප්‍රචාරණය (NEGATIVE MARKETING) හරහා පොත ප්‍රසිද්ධ කරන්න, ඒකත් සාර්ථක නෑ.

ඒකෙන් වුනේ PDF එක ඉක්මණටම ආව එක.

අනික මේකේ තව ප්‍රසිද්ධ වෙන්න දේකුත් නෑ.

අන්තිම මෝඩ පොතක් කියලා ප්‍රසිද්ධ වෙලා ඉවරයි.

අරමුණ අයහපත් වුනාම ප්‍රතිඵලත් යහපත් වෙන්නේ නෑ.

කර්ම විපාක කියන්නේ මෙන්න මේවාට...

[QUOTE="S.E.R.E.N.A, post: 23517845, member: 567838"] [SIZE="3"]පොතක් scan කරලා ebook එකක් විදියට internet එකට නිකුත් කරන අය ඒක කරන්නේ පොත නිකුත් වෙලා සෑහෙන කාලයකට පස්සේ. ඒ වෙනකොට සෑහෙන පිටපත් ප්‍රමාණයක් විකිණිලා සහ විකුණගන්න අවශ්‍ය තරම් සාධාරණ කාලයක් ලැබිලා. ඒක ebook internet එකට දාන අයගේ නිල නොලත් ආචාර ධර්මයක් වගේ... ඒකෙන් කතුවරයාට, ප්‍රකාශන ආයතනයට පාඩුවක් වෙන්නේ නෑ. Ebook එක කියවලා ගොඩක් අය හොඳ නම් පොත ගන්නවා. ඒවගේම පොත ගන්න අපහසු අයට පොත කියවන්න අවස්ථාව එනවා. ඒත් මේ පොත මොන අරමුණකින් ලිව්ව එකක්ද කියලා පැහැදිලියි. ඒක නිසා වුනේ පොත නිකුත් වෙලා දවස් කිහිපයකින් internet එකේ share වුන එක. PDF එක කියවලා මොළේ ඇති කෙනෙක් පොත ගනියි කියලා නම් හිතන්න බෑ. එළකිරි එකේ බුද්ධාගමට අපහාස වෙන විදියට tag දාන උන්ගේ වචන දෙක තුනේ තේරුමක් තියනවා මේ පොතට වඩා... මේ පොත නිකුත් කරන්න මුල් වුන කණ්ඩායම හිතුවා නම් සෘණාත්මක ප්‍රචාරණය (NEGATIVE MARKETING) හරහා පොත ප්‍රසිද්ධ කරන්න, ඒකත් සාර්ථක නෑ. ඒකෙන් වුනේ PDF එක ඉක්මණටම ආව එක. අනික මේකේ තව ප්‍රසිද්ධ වෙන්න දේකුත් නෑ. අන්තිම මෝඩ පොතක් කියලා ප්‍රසිද්ධ වෙලා ඉවරයි. අරමුණ අයහපත් වුනාම ප්‍රතිඵලත් යහපත් වෙන්නේ නෑ. කර්ම විපාක කියන්නේ මෙන්න මේවාට... :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom