මම කියන්න යන්නෙ බුගාටි වෙය්රෝන් එක ගෑනනන් නෙමෙයි, ඒක විදියට හදපු කාර් එකක් ගෑන.
මෙක හදල තියෙන්නෙ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙ සිටින මයික් ඩෆ් කියල කෙනෙක්.
මෙයා මෙකට අරන් තියෙන්නෙ මර්කරි කූගර් කූප් 2002 කියන කාර් එක.
ෆයිබර් ග්ලාස් පාවිච්චි කරල තමයි කාර් එකේ ශේප් එක අරන් තියෙන්නෙ.
මේ කාර් එක මිල කරල තියෙන්නෙ ඩොලර් 89,000 කට, ඒක බුගටි වෙයිරෝන් එකෙ මිලෙන් 1/10 කටත් වඩා අඩුයි.
මෙකෙ ලූක් එක කොහොම උනත් එන්ජිම නන් අශ්ව බල 170 වයිලු. බුගටි වෙයිරෝන් රථයෙ නන් අශ්ව බල 1000 කට අදිකව නිපදවනව, එත් දෑන් කාලෙ ලූක් එකත් ඈති. ඔරිජිනල් කාර් එක ගන්න කොහෙන්ද සල්ලි
උත්සහය තියෙනවනන් මොනව කරන්න බෙරිද ??
පොස්ට් එකට කෑමතිනන් දන්නවනෙ
මෙක හදල තියෙන්නෙ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙ සිටින මයික් ඩෆ් කියල කෙනෙක්.
මෙයා මෙකට අරන් තියෙන්නෙ මර්කරි කූගර් කූප් 2002 කියන කාර් එක.
ෆයිබර් ග්ලාස් පාවිච්චි කරල තමයි කාර් එකේ ශේප් එක අරන් තියෙන්නෙ.
මේ කාර් එක මිල කරල තියෙන්නෙ ඩොලර් 89,000 කට, ඒක බුගටි වෙයිරෝන් එකෙ මිලෙන් 1/10 කටත් වඩා අඩුයි.
මෙකෙ ලූක් එක කොහොම උනත් එන්ජිම නන් අශ්ව බල 170 වයිලු. බුගටි වෙයිරෝන් රථයෙ නන් අශ්ව බල 1000 කට අදිකව නිපදවනව, එත් දෑන් කාලෙ ලූක් එකත් ඈති. ඔරිජිනල් කාර් එක ගන්න කොහෙන්ද සල්ලි
උත්සහය තියෙනවනන් මොනව කරන්න බෙරිද ??පොස්ට් එකට කෑමතිනන් දන්නවනෙ